ශ්‍රී ලංකා කි‍්‍රකට් විධායක කමිටුව විසින් පත්කරන ලද කි‍්‍රකට් සහ පුහුණු කමිටුවේ සභාපතිවරයා වශයෙන් රංජිත් ප‍්‍රනාන්දු මහතා නම් කරනු ලැබ ඇත. රංජිත් ප‍්‍රනාන්දු මහතා, ශ්‍රී ලංකා පිලේ හිටපු කඩුලූ රකින්නකු මෙන්ම ප‍්‍රබල පිතිකරුවකුද වන අතර ශ්‍රී ලංකා පිලේ කළමණාකරුවකු සහ පුහුණුකරු මෙන්ම තේරීම් කමිටු සාමාජිකයෙකු වශයෙන්ද අවස්ථා ගණනාවකදී කටයුතු කර තිබේ.
මෙම කි‍්‍රකට් සහ පුහුණු කමිටුව සාමාජිකයින් 16 දෙනෙකුගෙන් සමන්චිතය.
කි‍්‍රකට් සහ පුහුණු කමිටුව
රංජිත් ප‍්‍රනාන්දු (සභාපති), සනත් ජයසූරිය, හෂාන් තිලකරත්න, චමින්ද මෙන්ඩිස් (තේරිම් කමිටු සමාජිකයෝ), මුත්තයියා මුරලිදරන්, කපිල විජේගුණවර්ධන, දුෂාන් සොයිසා, ගාමිණි වික‍්‍රමසිංහ, ලලිත් කළුපෙරුම, ජයන්ත අමරසිංහ (කාන්තා තේරීම් කමිටු නියෝජිත), දුමින්ද වික‍්‍රමසිංහ (කනිෂ්ඨ තේරීම් කමිටු නියෝජිත), රොෂාන් ඉද්දමල්ගොඩ (තරගාවලි කමිටු නියෝජිත), දිල්ෂාන් ද සිල්වා (පාසල් තේරීම් කමිටු නියෝජිත), ඇෂ්ලි ද සිල්වා (වැඩ බලන විධායක නිළධාරී), කාල්ටන් බර්නාඩස් (කි‍්‍රකට් මෙහෙයුම් ප‍්‍රධානී), ජෙරෝම් ජයරත්න (පුහුණු අංශ ප‍්‍රධානී)
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කි‍්‍රකට් - පුහුණු කමිටු සභාපති රංජිත්
නිල්මිණී Wednesday, 12 June 2013 02:05 PM
එක එක නම්වලින් කෙරෙන්නේ එකම දෙයයි. ඕකට 5ක් හිටියානම් හොදටම ඇති.(නදී)
මහවැලි Wednesday, 12 June 2013 02:09 PM
මහත්වරුන්ගේ ක්‍රීඩාවට මහත්මයෙක් පත් වේ . උණුසුම් සුබ පැතුම්.(නදී)