IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ක්‍රිකට් විරුවනට මැති සබේ හරසර

විස්සයි විස්ස ලෝක කුසලානය දිනු  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාර්ලිමේන්තුවේදී  පිළිගැනීම  අද (09) සවස සිදු කෙරිණි.

කථානායක චමල් රාජපක්ෂ මහතා විසින් ක්‍රිඩකයන් උණුසුම් අන්දමින් පිළිගත් අතර ඔවුන් වෙනුවෙන් විශේෂ  තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.

ක්‍රිඩා කණ්ඩායමකට පාර්ලිමේන්තුවේදී උපහාර දැක්වු  ප්‍රථම අවස්ථාව ද මෙයයි. ක්‍රිඩකයෝ සභා ගර්භයෙහි කථානායක ගැලරියෙහි අසුන් ගෙන ඔවුන් වෙනුවෙන් මන්ත්‍රීවරුන් කළ විශේෂ ඇගයීම් සහ සුභ පැතීමේ  කතාවනට සවන් දුන්හ.

 

පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු කණ්ඩායම් නායක ලසිත් මාලිංග සමග ලෝක කුසලානය අතැතිව ඡායාරූප ගැනීමට මහත් උනන්දුවක් දැක්වුහ.



අදහස් (0)

ක්‍රිකට් විරුවනට මැති සබේ හරසර

භාෂි Wednesday, 09 April 2014 10:02 PM

ජය අපටයි ලංකාවේ . (දී)

:       0       0

කමල්දාස් Wednesday, 09 April 2014 10:05 PM

මෙන්න නියම විරුවෝ (දී)

:       0       0

ප්‍රසාද් Wednesday, 09 April 2014 10:32 PM

හැමෝටම මේ විදිහට රටේ ප්‍රශ්න වලදීත් එකතු වෙන්න පුලුවන්නම් අපේ රට හිතාගන්න බැරි විදිහට දියුණු වේවි. ශ්‍රී ලංකා කණ්ඩායම ජාති ආගම බේදයකින් තොරව එක කණ්ඩායමක් විදහට එක අරමුණක් වෙනුවෙන් මහන්සි වෙලා තමයි මේ දිනලා තියෙන්නේ. (දී)

:       0       0

සේනක Wednesday, 09 April 2014 11:13 PM

අපේ ලක් මෑණිව ලෝකේ අන් රටවල් ඉදිරියේ උඩින්ම උසුලා තැබීමට හැකිවූ අපේ ක්‍රිකට් විරුවනට ජාතියේ උපහාරය (දී)

:       0       0

කුමාරි නාලනී මල්ෂා Wednesday, 09 April 2014 11:29 PM

අපේ කොල්ලන්ට ජයවේව (දී)

:       0       0

මල්ලි Wednesday, 09 April 2014 11:36 PM

අපේ කොල්ලන්ට ප්‍රණාමය පුදමි ජය වේවා '' (දී)

:       0       0

බණ්ඩාර Wednesday, 09 April 2014 11:54 PM

ප්‍රසාද්, ඔබේ අදහසට මාගේ ප්‍රසාදය. (නි)

:       0       0

භානු Thursday, 10 April 2014 12:01 AM

ක්‍රිකට් ජයග්‍රහණ වලදී එකතු වුණ දේශපාලන පක්ෂ වලට, රටේ පොදු කටයුතු සහ ප්‍රශ්න වලදී එකතු වෙලා වැඩ කරන්න නෙහැකි ඇයිද කියලයි මම කල්පනා කරන්නේ. මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ , මහේල සහ සංගාට විශ්‍රාම ගිය පසු දේශපාලන පොර පිටියට නම් වැටෙන්න ඉඩ තියන්න එපා කියලයි. දේශපාලනයෙන් සහ පවුල් අවුල් වලින් කුණු ගඳ නොගහන, ජීවිතයක් ඇති වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මාවරුන් ලෙසින් කට පුරා හඳුන්වා දිය හැකි ක්‍රීඩකයන් දෙන්නෙක් ! (නි)

:       0       0

නඩරාජා Thursday, 10 April 2014 12:47 AM

අපේ කොල්ලන්ට මගේ ප්‍රණාමය! 2015 කප් එකත් ගෙනාවොත් මසුරන් වගෙයි. අධිෂ්ඨානයයි අවශ්‍ය වන්නේ. ජයෙන් ජය! (නි)

:       0       0

සේන Thursday, 10 April 2014 01:08 AM

මේ විදියට සමගියෙන් හැමදාමත් අපිට ඉන්න ලැබේවා! (නි)

:       0       0

සේකර Thursday, 10 April 2014 01:10 AM

රටට කීර්තියක් ගෙනදුන් ඔබට ජාතියේ ප්‍රණාමය! (නි)

:       0       0

රුහුණු Thursday, 10 April 2014 01:28 AM

පක්ෂ විපක්ෂ සැමදෙනාම සැමදාම මේ ලෙස හිනැහී එකමුතුව ඉන්නවා නම් කොච්චර හොඳද? (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 10 April 2014 02:42 AM

ඇති යන්තම්. දේශපාලකයෝ මෙතැනදීවත් ගහ මරාගන්නේ නැතුව,අපේ ක්‍රිකට් ක්‍රීඩකයො සමඟවත් හොඳින් ඉන්න එක. (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 10 April 2014 04:04 AM

සංගක්කාර දේශපාලනයට පිවිසියොත් පහසුවෙන්ම ජයගත හැකියි කියා මම විශ්වාස කරනවා. (නි)

:       0       0

මාලි Thursday, 10 April 2014 04:49 AM

මේ තරගය නිසා පක්ෂ විපක්ෂ මෙන්ම ජාතීන් අතරත් සමගියක් ඇතිවුණා (නි)

:       0       0

නාලිකා Thursday, 10 April 2014 04:53 AM

සියළු දේශපාලන පක්ෂ වල සැමදෙනාම වෙනදාටත් මේ ලෙස හිනැහී එකමුතුව ඉන්නවා නම් කොච්චර හොඳද? (නි)

:       0       0

සේකර Thursday, 10 April 2014 05:02 AM

මහේල සහ සංගා, ඔබ කිසිදිනක දේශපාලනයට නම් යන්න එපා (නි)

:       0       0

මාලිකා Thursday, 10 April 2014 05:07 AM

ලංකා කණ්ඩායම ජාති ආගම බේදයකින් තොරව එක කණ්ඩායමක් විදිහට එක අරමුණක් වෙනුවෙන් මහන්සි වෙලා කටයුතු කළ නිසා අද මෙවන් ජයග්‍රහණයක් ලබන්න හැකිවුණා (නි)

:       0       0

චන්දන Thursday, 10 April 2014 06:23 AM

මම දැකපු හොදම දේ අර්ජුන රණතුංග මහතා සංවාදයක යෙදෙමින් පැහැදිලි කීරීමක් කරන ආකාරයයි. ඔබ නොහිටින්න මෙතරම් ක්‍රිකට් වල එළියක්,ආලෝකයක් නැහැ. නුඹ ඇතුළු 50 ඕවර් කණ්ඩායමටත්,චන්දිමාල්ගේ නායකත්වයෙන් පෙරට ගිය 20-20 තරගාවලියේ ජයග්‍රහණයේ නියමුවා වූ මාලිංගටත්,මහේල,සංගා,දිල්ෂාන්, ඇතුළු කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් රටට අත්කරදුන් මේ ජයග්‍රාහී ඔටුන්න 2016 දීත් රැකගන්න,ජාති ආගම්,දේශපාලන,උස්මිටිකම් වලින් තොර අදටත් වඩා දක්ෂ ආකාරයෙන් ක්‍රීඩා කරන්න,වාසනාව,ශක්තිය,ධෛර්යය ලැබේවා කියලා පතන අතර,දේශපාල ගුන්ඩු වල නොවැටී ජීවන ගමන කිසිම කරදරයකින් තොරව ජීවත්වීමට වාසනාව සංගාටත්,මහේලටත්,දිල්ෂාන්,මාලිංග,ඇතුළු අනික් ක්‍රිකට් තරුවලට උදාවේවායි පතමි! (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 10 April 2014 06:55 AM

ලෙක්කෝ,ගලබඩට දේශපාලනය අදින්නේ නැතුව ජීවිතයක් නැහැ වගෙයි. දැන් එතකොට හැමදේම කෙරිලා තියෙන්නේ දේශපාලකයන්ගේ පිහිටෙන්ද? (නි)

:       0       0

ලුම්බිණි Thursday, 10 April 2014 07:40 AM

නරකද මේ අයට පාර්ලිමේන්තු ආසනය බැගින් දුන්නා නම්? (නි)

:       0       0

ඩී.උපුල් Thursday, 10 April 2014 08:25 AM

අනේ කවදාද අපි මේ මානසිකත්වයෙන් මිදෙන්නෙ? පාර්ලිමේන්තුවක් මේ වගේ දේවල් වලට යොදා ගැනීම මම නම් අනුමත කරන්නේ නැහැ. අපේ ක්‍රිකට් විරුවන්ට බුහුමන් දක්වන්න වෙන තැනක් යොදාගත්තා නම් නේද හොඳ? ලෝකය අපිට මේවා දැකලා හිනාවෙයි. (නි)

:       0       0

ලියනගේ Thursday, 10 April 2014 08:29 AM

ක්‍රීඩාවෙන් සියලු දෙනා එකමුතු වේවා! (නි)

:       0       0

රකිත් Thursday, 10 April 2014 08:44 AM

මගේ අම්මෝ! සංගා,ඔය සමහරු දාන බෝල වලට නම් අහුවෙන්න එපා ඔන්න. (නි)

:       0       0

උපාලි Thursday, 10 April 2014 08:46 AM

මේ ජයග්‍රහණයේදී පක්ෂ විපක්ෂ බේදයක් නැතුව සතුටු වෙනවා නම් අපට පිටින් එන ආපදා වලදීත් රජයටම බනින්නේ නැතිව ඒවා නැති කර ගන්න එකතු වෙන්න.(නදී)

:       0       0

සිරි Thursday, 10 April 2014 09:18 AM

ඩී.උපුල්, පිදිය යුත්තන් පුදන්න ඕනෙ නේද? අපේ රටේ අය සහ ලෝකය වටා විසිරිලා ඉන්න අපේ අය දවසක් කීපයකට හෝ සතුටු කිරීම ගැන අපි ක්‍රිකට් ක්‍රීඩකයන්ට ස්තුති කරන්න ඕනෙ නේද? මහජනතාවගෙ උත්තරීතර ආයතනය හැටියට පාර්ලිමේන්තුව කරල තියෙන්නෙ රටට සේවයක් කරපු කණ්ඩායමකට පිදීම. ඒ දිහා පටු විදියට බලන්න එපා.(නදී)

:       0       0

නිමල් පෙරේරා Thursday, 10 April 2014 09:20 AM

මට හිතෙනවා සංගක්කාර දේශපාලනයට ආවොත් හොඳා කියලා.(නදී)

:       0       0

කපිල Thursday, 10 April 2014 09:53 AM

අපරාදේ ඔතනට ගියේ.(නදී)

:       0       0

අශාන් Thursday, 10 April 2014 09:54 AM

මෙතන වීරයා වෙලා ඉන්න මාලිංග ඔය තැනට ආවේ චන්දිමාල්ගේ ප්‍රශංසනීය කැපකිරීම නිසා. ඒත් චන්දිමාල්ගේ කැපකිරීම කවුරුත් කතා කරන නැහැ (ස)

:       0       0

තුෂාරිකා Thursday, 10 April 2014 10:03 AM

ජය වේවා සිංහ පැටවුන්ට. අපේ මැති ඇමතිලත් මේ වගේ එකමුතු වෙලා වැඩ කළොත් අපිට ලෝකෙම ජයගන්න පුළුවන් වෙනවනෙ. (ස)

:       0       0

චන්දිම Thursday, 10 April 2014 10:05 AM

මගේ අදහස නම් කුමාර් සංගක්කාර පොදු අපේක්ෂක විදියට දේශපාලනයට අවොත් රටේ අතරමන් වෙලා ඉන්න බුද්දිමත් ජනතාවට තමන්ගේ ඡන්දය වටිනා විදියට පාවිච්චි කරන්න පුළුවන් වේවි කියලා. සංගක්කාර යනු උගත් බුද්දිමත් නායකයෙක් වගේම නියම මහත්මයෙක්. (නදී)

:       0       0

කසුන් Thursday, 10 April 2014 10:10 AM

නියමයි කොල්ලනේ මේවා දකිනකොට මාර සතුටක් දැනෙන්නේ. ලංකාදීපයටත් ස්තූතියි මෙවැනි දේ පළ කරන එකට. ජයවේවා! (නදී)

:       0       0

නිලන්ති Thursday, 10 April 2014 10:13 AM

අපේ රටේ නම ලෝකයටම ගෙනිච්ච සිංහන්ට අපේ උත්තමාචාරය!!! තව තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා. (ස)

:       0       0

මීනා Thursday, 10 April 2014 10:21 AM

අනේ මේවා දැකලා දේශපාලනයට නම් යන්න එපා ක්‍රිකට් විරුවනි. (ස)

:       0       0

විදුර Thursday, 10 April 2014 11:47 AM

නියමයි. අපේ කොල්ලන්ට ජයවේවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1065 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6581 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3617 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 306 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1526 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1636 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28651 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23607 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site