IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ක‍්‍රිකට් සභාපති කුසලාන ශ්‍රී ලංකා (සෙසු) පිලට

දිනේෂ් චන්දිමාල් මෙහෙයවූ ශ්‍රී ලංකා (සෙසු) කණ්ඩායම ‘ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති කුසලාන’ තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් විය.

මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේ අද (20) පැවැති අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා (සෙසු) කණ්ඩායම ලකුණු 76 කින් දිමුත් කරුණාරත්න මෙහෙයවූ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ පිල පරාජය කළේය.

 

ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා ඒකාබද්ධ කණ්ඩායම

ශී‍්‍ර ලංකා කණ්ඩායම් ඉනිම

කුසල් මෙන්ඩිස්    -    ඇ. සිල්වා ප. ලක්මාල්        7    
උපුල් තරංග    -    ඇ. උදාන ප. ලොකුහෙට්ටිගේ    11    
ළහිරු තිරිමාන්න    -    ස්ට. සිල්වා ප. ගුණතිලක    51
දිනේෂ් චන්දිමාල්    -    ඇ. ගුණතිලක ප. උදාන    31        
තිළිණ කණ්ඩම්බි    -    නොදැවී    65            
දිල්රුවන් පෙරේරා    -    ස්ට. සිල්වා ප. ගුණතිලක     2    
මිලින්ද සිරිවර්ධන    -    ක.මු.කළා ප. ගුණතිලක     1    
නුවන් කුලසේකර    -    ඇ. මුබාරක් ප. ධනංජය    7    
රංගන හේරත්    -    ප. ගුණතිලක     1
සුරංගලක්මාල්     -    ප. උදාන    23
විමුක්ති පෙරේරා    -    ඇ. සහ ප. ලොකුහෙට්ටිගේ     0
අතිරේක             6

එකතුව 

ඕවර 48.5 කදී සියළු දෙනා දැවී                                      205

කඩුලු වැටීම:

1-18, 2-21, 3-83, 4-125, 5-129, 6-135, 7-150, 8-151, 9-200, 10-205

පන්දු යැවීම:

දිල්හාර ලොකුහෙට්ටිගේ : 55-0-30-2, මදුර ලක්මාල්: 6-0-32-1, ඉසුරු උදාන : 7-1-33-2, සචිත‍්‍ර සේරසිංහ : 10-0-45-0, අකිල ධනංජය : 10-0-34-1, ධනුෂ්ක ගුණතිලක: 10-1-30-4

 

ශී‍්‍ර ලංකා ඒකාබද්ධ කණ්ඩායම් ඉනිම

දිමුත් කරුණාරත්න    -    ඇ. මෙන්ඩිස් ප. දිල්රුවන් පෙරේරා    5    
මහේල උඩවත්ත    -    දුවද්දී දැවී ගියා    19
කෞෂාල් සිල්වා    -    ඇ. මෙන්ඩිස් ප. සිරිවර්ධන    26
ජෙහාන් මුබාරක්    -    ප. විමුක්ති පෙරේරා     0        
සචිත‍්‍ර සේරසිංහ    -    ඇ. ලක්මාල් ප. විමුක්ති පෙරේරා     8
ධනුෂ්ක ගුණතිලක    -    ක.මු.කළා ප. දිල්රුවන් පෙරේරා    19
චතුරංග ද සිල්වා    -    ක.මු.කළා ප. දිල්රුවන් පෙරේරා    35
දිල්හාර ලොකුහෙට්ටිගේ-    නොදැවී     8
ඉසුරු උදාන    -    ක.මු.කළා ප. හේරත්    1
මදුර ලක්මාල්    -    ප. හේරත්    1
අකිල ධනංජය    -    ඇ. චන්දිමාල් ප. හේරත්    0
අතිරේක             7

එකතුව 

ඕවර 32.5 කදී සියළු දෙනා දැවී                                       129

කඩුලු වැටීම:

1-18, 2-46, 3-46, 4-56, 5-71, 6-107, 7-126, 8-127, 9-129, 10-129

පන්දු යැවීම:

නුවන් කුලසේකර : 5-0-25-0, දිල්රුවන් පෙරේරා : 10-0-36-3, විමුක්ති පෙරේරා: 7-1-34-2, රංගන හේරත් : 4.5-0-16-3, සුරංග ලක්මාල් : 5-0-17-0, මිලින්ද සිරිවර්ධන: 1-1-0-1

 

දිල්රුවන් පෙරේරා



අදහස් (0)

ක‍්‍රිකට් සභාපති කුසලාන ශ්‍රී ලංකා (සෙසු) පිලට

සුදේෂ් Monday, 20 May 2013 11:36 PM

අනේ මේ අයව අයි.පී.එල් යවලා අපේ කණ්ඩායම විනාශ කරන්න එපා.(නදී)

:       0       0

තලල්ලේ කොල්ල Tuesday, 21 May 2013 01:26 PM

ප්‍රදීප් උබ මොනවද දන්නේ. උබ දන්නවා කියලද කියන්නේ නායකයට.(නදී)

:       0       0

තලල්ලේ කොල්ල Tuesday, 21 May 2013 08:33 AM

චන්දිමාල් හොදයි ලංකාවේ නිත්‍ය නායකයට . ඇන්ජලෝට 20 නායකයා දුන්නට කමක් නැහැ.(නදී)

:       0       0

මදුරංග Tuesday, 21 May 2013 08:48 AM

දිනේෂ් චන්දිමාල්,ළහිරු තිරිමාන්න ඔයාල දෙන්නා අපේ රටට ඉතා වටිනා සම්පත් දෙකක්. රට වෙනුවෙන් මුදලට යට වෙන් නැතුව ඔයාලගෙ ගමන ඉදිරියට යන්න. චන්දිට හොද නායකයෙක් වෙන්න පුලුවන්. අයි.පි.එල්. අතහෑර රට වෙනුවෙන් ක්‍රිඩා කිරිම ගෑන ඔබට අපෙ ප්‍රනාමය.(නදී)

:       0       0

ජයනාත් Tuesday, 21 May 2013 06:31 PM

සුභ පැතුම්! (නි)

:       0       0

ජයනාත් Tuesday, 21 May 2013 10:31 AM

හේරත් තනියම ඕවර 45 දාලා. (රංගන හේරත් : 45-0-16-3) (ස)

:       0       0

අරුණ Tuesday, 21 May 2013 10:54 AM

තරගාවලිය පුරාවටම කැපී පෙනෙන්න දස්කම් නොතිබීම ශ්‍රී ලංකා ක්‍රිකටි අනාගතයේ සුබ පෙර නිමිති නොපෙන්වයි.(නදී)

:       0       0

සමින්ද Tuesday, 21 May 2013 03:20 PM

උතුරේ දෙමළ ක්‍රීඩකයන්ට ටීම් එකේ අවස්ථාවක් දෙනවා කිව්වට ඔවුන්ට අවස්ථාවක් දුන්නේ නැහැ නේද තරගාවලිය පුරාවටම?(නදී)

:       0       0

තලල්ලේ Wednesday, 22 May 2013 08:55 AM

දිල්රුවන් කියන්නේ ඉතාම හොදට සෙල්ලම් කරන කෙනෙක් (නි)

:       0       0

පෙරේරා Tuesday, 21 May 2013 11:38 AM

කොච්චර හොදට කලත් දිල්රුවන්ට හැමදාම කැපිල්ල මොකද? (නදී)

:       0       0

ප්‍රදීප් Tuesday, 21 May 2013 11:39 AM

තලල්ලේ කොල්ලා මොනවද දන්නේ? (නි)

:       0       0

සෙනවි Tuesday, 21 May 2013 03:53 PM

ජයනාත්, . තිත දැක්කේ නැද්ද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 1 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 21 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 25 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 181 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 160 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


ඊශ්‍රායල ප්‍රහාරයෙන් 105 ක් මරුට
2024 සැප්තැම්බර් මස 30 528 0

ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ලෙබනන් වැසියන් ගණන 150 ක් යැයි ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25097 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 818 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site