ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට ක‍්‍රිකට් අතුරු කමිටුවක හිටපු සභාපතිවරයකු වන ජයන්ත ධර්මදාස මහතාගේ නම යෝජනා වී තිබේ. එම යෝජනාව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ අද (28) පැවැති විධායක කමිටු රැස්වීමේදී සම්මත විය.
නිලවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කර සිටි වත්මන් සභාපති උපාලි ධර්මදාස සහ බදුරලිය ක‍්‍රිකට් සමාජයේ සුමිත් ආර්. පෙරේරා යන මහත්වරුන්ගේ නාමයෝජනා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඊයේ පැවැති විධායක කමිටු රැස්වීමේදී ප‍්‍රතික්ෂේප කෙරිණ.
සභාපති තනතුර සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා තුනම ප‍්‍රතික්ෂේප වීම නිසා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තනතුර සඳහා වෙනත් නමක් යෝජනා කිරීමේ අවස්ථාව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුවට හිමිවිය.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය අපේ‍්‍රල් මස 16 වැනිදා පැවැත්වීමට නියමිතය.
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ක‍්‍රිකට් සභාපති ධූරය ජයන්තට
දීපාල් Friday, 29 March 2013 01:13 AM
ක්‍රීඩාවට හොද කාලයක් (දී)
රත්න Friday, 29 March 2013 01:03 PM
මේවා අහලා පන පලයන් පෙරේදා! (නදී)
සුරංග Friday, 29 March 2013 01:47 PM
හැකියාවට රැකියාව... (නි)
සිසිර Friday, 29 March 2013 02:15 PM
පමා වී හෝ ගත් හොද තීණ්දුවක්. (නි)
විමුක්ති Friday, 29 March 2013 02:39 PM
හොද තීරණයක්. (නි)
වරුණ Friday, 29 March 2013 08:11 AM
ඔක්කොම පවුල් අතරේ දෝලනය වෙන ආසියාවේ ආස්චර්ය.(නදී)
වරුණ Friday, 29 March 2013 08:18 AM
ඔක්කොම පවුල් අතරේ දෝලනය වෙන ආසියාවේ ආස්චර්ය.(නදී)
සුමිත් Friday, 29 March 2013 08:19 AM
පුදුම පත්වීමක්. උපාලි ධර්මදාස නම සභාපතිකමට නුසුදුසු වෙනකොට උපාලි ධර්මදාසගේ සභාපතිත්වයෙන් යුත් විදායක කමිටුව සහෝදරයව පත්කරනවා.(නදී)
වර්නන් Thursday, 28 March 2013 10:06 PM
අයියා මලෝ නැතිව වෙනත් කවුරුවත් නැද්ද.(නදී)
පිටිගල-මිලානෝ Thursday, 28 March 2013 11:48 PM
ආනා පුංචිහේවා නැවි මහත්වරුන්ට මේ පදවි පිරිනැමිය යුතුයි.(නදී)
ගාමිණී Friday, 29 March 2013 12:05 AM
ඔබට මගේ සුබ පැතුම්! ඔබ මීට පෙර ඉන්නකොට අපව ලෝක කුසලානය අත ළඟටම ගියත් අපෙන් ගිලිහුනේ අපේ අවාසනාවට. මේකට මේ වෙලාවේ සුදුසුම කෙනා ආපු බවයි මගේ නම් අදහස. ඇමතිතුමා මේ විදියට කොන්ද කෙලින් තබාගන දිගටම කටයුතු කළොත් 2015 ලෝක කුසලානය අපට ගන්න පුළුවනි. (නි)