IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ක්‍රිකට් හා එල්ලේ තරඟාවලියක්

ඉතාලිය පුරා විසිරි සිටින එල්ලේ හා ක්‍රිකට් තරගකරුවන්ගේ දක්ෂතා උරගා බැලිම සඳහා පවත්වන එල්ලේ හා ක්‍රිකට් තරගාවලියක් වෙරෝනා නගරයේදී හා රෝම නගරයේදි ලබන සති අන්තයේදී පැවැත්විමට නියමිතය.

 වේරෝනා වියා ඈල්බෙරා බැලැක්ෂෝ ක්‍රිඩා පිටියේදි පෙරවරු 10ට ආරම්භ වන තරඟාවලිය අවසානයේදි‘ රියල් එයිට්‘ සංගිත කණ්ඩායමේ සංගිත ප්‍රසංගයකි.   ප්‍රසංගයට නර්තන දායකත්වය සපයන්නේ නෙත්‍රාන්ජලි නර්තන කණ්ඩායමයි.

රෝමයේ අචිලියා බෙස්බෝල් ක්‍රිඩා පිටියේදී ක්‍රිස්ටි ප්‍රනාන්දු අභියෝගතා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය පැවැත්වේ.

තරගාවලිය අවසානයේදි නාපොලියේ සෙක්‍රිෆයිස් සංගිත රිද්මයට රෝමයේ ප්‍රභාෂ්වර නර්තන කණ්ඩායම නැටුම් ඉදිරිපත් කරයි.



අදහස් (0)

ක්‍රිකට් හා එල්ලේ තරඟාවලියක්

නිරා Saturday, 10 August 2013 11:07 PM

ක්‍රිකට් නම් කම්මැලියි (නි)

:       0       0

මහානාම Saturday, 10 August 2013 11:25 PM

ක්‍රිකට්? හාපෝ! (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 09 August 2013 04:54 PM

'ක්‍රිස්ටි ප්‍රනාන්දු අභියෝගතා ශුරතාව' කවුද මෙය ජාතික වීරයෙක්ද (අ)

:       0       0

කෝලිත Friday, 09 August 2013 05:56 PM

මම නම් ක්‍රිකට් වලට කැමති නැහැ (නි)

:       0       0

උපාලි Saturday, 10 August 2013 05:32 AM

නිල්මිනිගෙයි චතුලගෙයි අදහස් දෙක එකතු කරලා දෙකෙන් බෙදුවාම "මධ්‍යම මට්ටමේ ගහ මරා ගැනීමක්" තියෙයි. (නදී)

:       0       0

නිල්මිණි Friday, 09 August 2013 06:46 PM

අවසානය සුහද රණ්ඩුවක් අනිවාර්යයි. ඔන්න මම දැන්ම කිව්වා කියලා හිතාගන්න (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 09 August 2013 07:40 PM

අවසානයේ මහා මරා ගැනීමේ තරඟයකුත් තියෙයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 3 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 286 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 361 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 2031 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 58 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12691 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36634 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24240 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 178 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site