IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කූරගලට මහසෙනගක්

ඓතිහාසික කූරගල පුදබිම නැරඹීමට පොසොන් පොහෝදින මහසෙනගක් පැමිණ සිටියහ. ඉපැරණිවූත් පුරා විද්‍යා වටිනාකමකින් අනූනවූද බෞද්ධ පුරාවෘත්ත අනුව මහරහතුන් වැඩසිටි පුණ්‍යභූමියක් ලෙස කූරගල  ප‍්‍රකටය.

ඉපැරණි මිනිස් ඇට සැකිලි පොසිල කොටස් හා පුරාණ මිනිසුන් භාවිතා කළ බෙලිකටු සිප්පි කටු පුරා විද්‍යා කැණීම්වලින් සොයා ගත් මේ පුරාවිද්‍යා භූමියේ  අනවසර ඉදිකිරීම් මේවන විට ඉවත්කර තිබේ. පොසොන් පොහෝ දිනයේ තිස් දහසකට ආසන්න පිරිසක් පුදබිමට පැමිණියහ. තරුණයෝ පිරිසක්  එහි සිසිල් බිම දන්සලක්ද පැවැත්වුහ.



අදහස් (0)

කූරගලට මහසෙනගක්

පියුමිකා උදයංගනී Monday, 24 June 2013 04:17 PM

පුදබිමකට යනකොට සංවර විදිහට සුදු ඇදුමක් ඇදගෙන යමු. අපේ මිනිස්සු දළදා මාලිගාවට ගියත් යන්නේ හෝටලයක පාර්ටියකට යනවා වගේ. විශේෂයෙන් කන්තා පාර්ශවය. අපි ඉන්න ඕනේ පිරිමින්ටත් ආදර්ශයක් වෙන විදිහට. (නදී)

:       0       0

ප්‍රභාත් Monday, 24 June 2013 04:16 PM

කොලොන්නේ ශාන්ත විජය හිමි නොහිටින්නට අද අපට කුරගලත් නෑ..(අ)

:       0       0

ප්‍රදීප් Monday, 24 June 2013 04:26 PM

ටයිම්ස් සඟරාව බෞද්ධ භික්ෂුවක් ත්‍රස්තවාදියෙක් බවට පත් කරයි.(නදී)

:       0       0

අනුරාධ. Monday, 24 June 2013 05:30 PM

සාදු! සාදු!! සාදු!!!බොදු අසිරිය නැවත දැකගන්න ලැබීම ලොකු සතුටක්.(අ)

:       0       0

පිටබෙද්දර ජයා Monday, 24 June 2013 05:46 PM

කියල වෙඩක් නැහැ දහම් , ඔයානම් මේ පෝය සතියේ නිකන් පවු පුරෝගන්නවා සිත කිලිට්යි කරගෙන (අ)

:       0       0

සම්පත් Monday, 24 June 2013 12:59 PM

ඉතිහාසය වෙනස් කරන්න දෙන්න බෑ. නියම වැඩක්.(නදී)

:       0       0

ධනුක පෙරේරා Monday, 24 June 2013 01:18 PM

අනවසර ඉදිකිරීම් ඉවත් කරපු එක නම් ලොකු දෙයක්. බුදු සසුන බැබලේවා!(නදී)

:       0       0

නීල් Monday, 24 June 2013 01:26 PM

මුස්ලිම්වරු කුරගල පුරාවස්තු විනාශ කළා නම් වරදක්. එසේම කිතු උපතට පෙර දෙවන සියවසේදී ඉන්පෙර සිට එහි තිබූ පුරාවස්තු බෞද්ධයින් විනාශ කළා නම් එයත් වරදක්. දැන් කළ යුත්තේ සියලු පුරාවස්තු රැකෙන සේ මෙහි ප්‍රාග් ඵෙතිහාසික කටුගෙයක් ඉදිකිරීමයි. (නි)

:       0       0

අසේල Monday, 24 June 2013 07:52 PM

සිංහල කම බෞද්ධකම නිසාම නොවෙයි කුරගල කියන්නේ ඉතිහාසයේ ප්‍රභල ශාක්ෂි ඇති ස්ථානයක්. මේක අපට ලැබීම ගැන හැමෝටම පින් සිද්ධ වෙනවා. නැවතත් මෙය අනවශ්‍යය අය අතට පත්වීමෙන් වලක්වන්න සියල්ලෝම වග බලාගත යුතුයි.(නදී)

:       0       0

දමිත් Monday, 24 June 2013 01:49 PM

අන්න එහෙම අපි අපේ දේවල් හැමදාම තනි නොකර ආරක්ෂා කර ගනිමු. අනවසර ඉදිකිරීම් මින් පසු බෑ (අ)

:       0       0

අමල් Monday, 24 June 2013 02:19 PM

ලොකු දෙයක්. (ස)

:       0       0

දහම් Monday, 24 June 2013 02:20 PM

බලන්නකෝ සමහර නෝනලා ඇඳගෙන ඉන්න හැටි. සංවර ඇඳුමක් පෝය දවසේවත් අඳින්න බැරිද? (ස)

:       0       0

ශෂිමල් Monday, 24 June 2013 02:32 PM

සදු! සදු!! සදු!!! (අ)

:       0       0

සුපුන් පෙරේරා Monday, 24 June 2013 02:44 PM

කෝ මොහොමඩ්ල නැද්ද අද? (ස)

:       0       0

උදය Monday, 24 June 2013 09:37 PM

මක්කමත් තවම බුදු පිළිමයක් ඉතුරු වෙලා තියෙනවා. ඒකට තමයි අර අය වන්දනාවේ ගියහම ගල් ගහල දුවන්නේ.(නදී)

:       0       0

ඉසුරු Monday, 24 June 2013 03:28 PM

ඇදක්ම දකින්න එපා දහම්.. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 974 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2031 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 991 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 220 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2397 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1677 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37865 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24950 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 269 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site