IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කූරගල කැණීමේ දෙවැනි අදියර ඇරැඹේ

බලන්ගොඩ  කූරගල කැණිම්වලදී  ප්‍රාග් ඓතිහාසික  යුගයට අයත්  මිනිස් ඇට සැකිල්ලක  අතක නෂ්ඨාවශේෂ  හමුවීමෙන් පසු  සම්පුර්ණ මිනිස් සිරුර මතු කර ගැනීමේ  කැනීම්  අද (09) ඇරැඹිය.

කූරගල පරුවතය පාමුල මෙම පුරාවිද්‍යා කැණීම සිදු කෙරේ.

වසර දෙළොස් දහසත් විසි දහසත් අතර පැරණි විය හැකි බවට සැලකෙන කූරගල මානව ජනාවසයේ ජීවත්වූවන් මුහුදත් සමග කිට්ටු සම්බන්ධතා පවත්වා ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා මහතා කියයි.

 



අදහස් (0)

කූරගල කැණීමේ දෙවැනි අදියර ඇරැඹේ

රවන Friday, 10 May 2013 08:24 AM

අනේ මෙහමත් මෝඩ මිනිස්සු . මේ කැනීම් කරන්නේ ප්‍රාග් ඓතිහාසික මානවයන් ගැන තොරතුරු මතුකරගන්න මිසක් ඒ මානවය අදහව්ව ආගම මොකක්ද කියන එක හොයාගන්න නෙමෙයි. ඔතන මුලින්ම ආවේ කව්ද? ආගම මොකක්ද කියන එක නෙමෙයි වැදගත්. (නදී)

:       0       0

සම්පත් Friday, 10 May 2013 02:41 PM

රනිල් තමුසෙට පිස්සුද නැතිනම් හැටිද? නොදන්නා ඉතිහාසයක් කතා කරන්නේ නැතිව පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා. මේ බෞද්ධ රට කාටවත් පවා දෙන්නේ නැතිව.(නදී)

:       0       0

ශාන් Friday, 10 May 2013 09:18 AM

හැම තැනම හාර හාරා ඉන්නේ නෙටුව රට දියුණු වෙන්න වෙන්න මොනවා හරි වැඩක් කරන්න.(නදී)

:       0       0

ලක්ෂිත Friday, 10 May 2013 09:24 AM

රනිල්, නිකන් මෝඩ කතා කියන්න එපා. ක්‍රිස්තියානි සහ මුස්ලිම් ආගම් ලංකාවට ඇවිල්ලා අවුරුදු 600 ක්වත් නැහැ. අවුරුදු 12500 කට කලින් මේ ලෝකේ ආගම් බිහි වෙලා තිබුනේ නැහැ. (නි)

:       0       0

කටුවන විජිතවංස හිමි Friday, 10 May 2013 09:31 AM

රනිල් මහතාණනි, ඔබ කියන ඔය ඉතිහාසය ලියවිලා තියන පොත මට මොකද්ද කියලා කියන්න. මම අවුරුදු 17 ක් ඉතිහාසය හදාරන කෙනෙක්. තවදෙයක්. පොඩ්ඩක් මට කියන්න ලංකාවේ ඉතිහාසය ලියවිලා තියෙන්නේ මොන පොතේද කියලා. මම හිතනවා ඔබ තම ආගම ගැන තිබෙන හැගිම මුලික කරගෙන කියන දේවල් කියලා. මම දුටුවා මිට පෙරත් ඔබ ඔය කියන කතාව ලියලා තියෙනවා. අප කුමන දහමක් ඇදහුවත් ඉතිහාසය වැනි දේවල් කිසිම දවසක වෙනස් කරන්න බැහැ .ඔබ කුරගලට ගිහින් තිබෙනවද? බලන්න කදුමුදුනට යනකොට තිබෙන දේවල්. තම නෙතින්ම දැකගන්න පුළුවන් ගොඩක් දේවල්. තවද මිනිසුන් නොමිනිසුන් වාගේ පුරවස්තු වලට කරලා තිබෙන විනාසය. ඉතිහාසය මකලා දාන්න නොයෙකුත් රසායනික දේවල් ශිලා ලේකන වල ගාලා මකන්න හදලා තියෙන හැටී . (නි)

:       0       0

සමන්ත Friday, 10 May 2013 10:12 AM

රනිල් ඔබ කියන විදිහට මේක මුස්ලිම් ජනවාසයක් නම් , ඒ කාලේ මුස්ලිම්වරු හිටියා නම් කුරනය ඇයි පිලිගන්නේ? ඉතිහසය නොදන්නවා වුනාට ආගම් ගැන දන්නවනේ. බොරු කියලා වරද්ද ගන්න එපා හොදද (නි)

:       0       0

සම්පත් Friday, 10 May 2013 10:45 AM

මෙය බෞද්ධ සිද්දස්තානයක් බව එහි ගියොත් බලාගන්න පුළුවන්. ඒවා කොච්චර විනාශ කරන්න හැදුවත් කිහිපයක් ඉතිරිවෙලා තියෙනවා. අලුතෙන් හදලා තියෙන්නේ මොනවාද කියලත් බලාගන්න පුළුවන් ඇස තියෙන අයට.(නදී)

:       0       0

චතුල වෙරෝනා Thursday, 09 May 2013 07:53 PM

මේ හම්බවෙච්ච ඈට සෑකිලි ඉස්සර වෙලදාමෙ ආපු කෙනෙක්ගෙ වෙන්න බෑරිද ? (නදී)

:       0       0

රනිල් කුමාර -රක්වාන Friday, 10 May 2013 11:18 AM

රනිල් යන නමින් අදහස් දමා තියෙන්නේ වෙන ජාතිකයෙක් වගෙයි (නි)

:       0       0

ගයන්ත Friday, 10 May 2013 11:23 AM

මේ කැනීම් කරන්නේ කුරගල පල්ලිය ට මීටර් කීපයක් ලගින්. මීට අවරුදු දෙදහකට කලින් එතන පන්සලක් තිබු බව ශිලා ලේඛන අදටත් තිබෙනවා (නි)

:       0       0

රනිල් Thursday, 09 May 2013 08:35 PM

කූරගල මානව ජනාවාසයේ ජීවත් වුවන් මුහුදත් සමග කිට්ටු සබධතා පැවැත්වුවා යැයි කීමෙන් සැගවුන සත්‍යයක් ඉස්මතු වෙමින් පවතී. එනම් ක්‍රිස්තියානි ජනාවාස බොහොමයක් මුහුදුබඩ ප්‍රදේශවල ජීවාත්වුවා මෙන්ම කූරගල මානව ජනාවාසද ක්‍රිස්තියානි මුස්ලිම් ජනාවාස බවට ඉතා පැහැදිලි සාක්ෂි ඇතිව පැරණි පොත්පත්වල සටහන් ලිපි ලේඛන මගින් තහවුරු කර ගැනීමට පුලුවන. මෙයද සැකය දුරු කරන්නා වු එක් ප්‍රබල සාක්ෂියක්ම වන්නේය. (නි)

:       0       0

ෆෛළෙර් Friday, 10 May 2013 11:39 AM

හොදක් නම් සිද්ද වෙයිද රට මෙචර ආගාදයට යනවිට. කොපමණ කොල්ලකා ඇත්ද මුදල් මේවට.(නදී)

:       0       0

සුමාල් Friday, 10 May 2013 11:40 AM

කූරගල ගැටළු විසදු ආරක්ෂක ලේකම්තුමාට ප්‍රණාමය! නිහතමානී නායකයා .(නදී)

:       0       0

දීපිකා Friday, 10 May 2013 11:43 AM

මීට පෙර කුරගල බෞද්ධ සිද්ධස්ථානයක්.දැන් එතනට බෞද්ධ අය යන්නේ නැහැ. (නි)

:       0       0

කමල් Friday, 10 May 2013 11:51 AM

රනිල්, මම කතෝලික. ඔබ ඔය කියන දේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න.අවුරුදු 12,500 කට ඉස්සර මොන ආගම ද? පොඩ්ඩක් හිතලා මතලා අදහස් දාන්න. (නි)

:       0       0

කසුන් ධර්මවංශ Friday, 10 May 2013 04:10 PM

මෙහි රනිල් යන නමින් අදහස් පළකර ඇති කෙනා මුස්ලිම් ජාතිකයෙක් විය යුතුයි. ඔවුන් සැමදා කළේ හැංගි හැංගි වෙස් බැදීමයි (නි)

:       0       0

රාවණ Friday, 10 May 2013 12:03 PM

රනිල්, පනින්න පෙර සිතා බලනු! පළමුව හෙලයෙක් (ශ්‍රී ලාංකිකයෙක්) වෙමු. දෙවනුව ආගම. (නි)

:       0       0

ගාමිණී-සිරි Thursday, 09 May 2013 10:20 PM

පාහියන්ගල ඇට සැකිලි වසර 66000 ක් පැරණිලු.කුරගල ඇටසැකිලි වසර 12,000-25000 දක්වාලු.අපි බලමු බලන්ගොඩ මානවයාගේ ඇට සැකිලි කොපමණ පැරණිද කියලා. (නි)

:       0       0

මුතුකුඩ Thursday, 09 May 2013 10:22 PM

ඔවි චතුල ඉස්සර වෙළදාමේ ආපු කෙනෙක්නේ.(නදී)

:       0       0

ෂෙරිෆ් Thursday, 09 May 2013 10:41 PM

සුද්දා නව තාක්ෂනය යොදගෙන අලුත් දේ හොයාගන්නවා. අපේ හෙළයෝ පරණ වලවල් හාර හාර පරණ පිඟන්,ඇටසැකිලි හොයාගෙන ඉදිරියට සක්මන් කරනවා (නි)

:       0       0

නිපුණ Thursday, 09 May 2013 10:55 PM

මෝඩ කතා කියන්න එපා චතුර. ප්‍රාග් යුගවල මිනිස්සු වෙළදාම් කරන්න රටින් රටට ගියේ නැහැ . එම යුගවල වෙළදාම තියා කෘෂිකර්මයවත් දියුණුවෙලා තිබුණේ නැහැ. ගෝත්‍රික කණ්ඩායම් තමයි තිබුනේ (නි)

:       0       0

කවීෂා Friday, 10 May 2013 05:35 PM

කුරගල මුස්ලිම්වරු ගැන අනුකපාවක් නැද්ද? ඒත් මිනිසුන් නේද? ජාතික සමගිය ඇති කරමු. කුරගල සිංහල මුස්ලිම් ආරවුල් එපා (නි)

:       0       0

නිශාන්ත Friday, 10 May 2013 12:56 PM

ඔයාලා හිතනවද රනිල් කියන කාලේ ඉස්ලාම් දහම ලංකාවේ තිබුනා කියලා? (නි)

:       0       0

රවන Friday, 10 May 2013 01:01 PM

මේවට අදහස් දානවට වැඩිය හොදයි ඔලුව බිම ගහ ගත්තානම්. බොලව් මිනිස්සු නැති තැනකට වෙලදාම් කරන්න එනවා නම් ඒ වෙළෙන්ො කොච්චර තඩි මෝඩයෙක් වෙන්න ඕනෑද ? (නි)

:       0       0

කිලසපති Friday, 10 May 2013 06:00 PM

රනිල්, ඔහේ කියන්නේ මෝඩ කතා. අවුරුදු විසිදහකට පෙර මුස්ලිම් ආගම, ක්‍රිස්තු ආගම, බුද්ධාගම තිබුණේ නැහැ (නි)

:       0       0

සුරංග Friday, 10 May 2013 01:03 PM

කෝ රනිල්, ඔයා අපේ කොරියාවේ වැඩ ඉන්න විජිතවංස පොඩිහාමුදුරුවෝ අහලා තියෙන දෙයට පිළිතුරු දීලා නැහැනේ.මම දන්නා තරමින් මෙහෙත් හාමුදුරුවෝ ඉගනගන්නෙ ඉතිහාසය. ගොඩක් දෙනෙකුට ජාති බේදයකින් තොරව පිහිටවෙන කෙනෙක් පොඩිහාමුදුරුවෝ. (නි)

:       0       0

ලක්ෂ්මන් Friday, 10 May 2013 01:14 PM

කුරගල බොදු උරුමය තවම අපට ලැබිලා තියනවද? අදටත් තියෙන්නේ පල්ලියක්. මේවා ගැන සාධාරණය ඉටුකරන්න බොදු උරුමය රකින්න පියවර ගන්න (නි)

:       0       0

පයිසාල් Friday, 10 May 2013 01:29 PM

අහරේ නිදන් හාරනවා තේරෙන්නේ නැද්ද? (නදී)

:       0       0

මහේෂ් Friday, 10 May 2013 06:13 AM

එහෙනම් මොකද මේවා උඩ පල්ලි හදලා තියෙන්නේ? (නි)

:       0       0

නන්දලාල් Friday, 10 May 2013 06:42 AM

අපේ හැම සිද්ධස්ථානයකම පල්ලි හදලා. අතීතය වෙනස් කරලා. ඒක නිසා දැන්වත් ඇස් ඇරපල්ලා.(නදී)

:       0       0

ලක්ෂමන් Friday, 10 May 2013 07:02 AM

අපි දන්නවා නන්ද ලාල්. පුරාවස්තු අපිම තමයි කොල්ල කන්නේ. එතන පල්ලියක් තිබුන නිසා ඔය නිදන් ටික බේරුනා. දැන් ඒකට දෙයියන්ගෙම පිහිටයි.(නදී)

:       0       0

බණ්ඩාර කුවේට් Friday, 10 May 2013 01:46 PM

මේ අයට ඉතිහාසය වටිනාකමක් නැත්තේ ඔවුන්ට ඉහිහාසයක් නොමැති නිසයි. ඉතිහාසයක් නොමැති ජාතියකට ප්‍රෞඩත්වයක් සහ පැවත්මක් තිබේවිද. 'රනිල් ' අපේ සැබෑම රනීල් වගේමයි.(නදී)

:       0       0

පුබුදු Friday, 10 May 2013 07:34 AM

අපිට අවශ්‍ය බොදු බලසේනා මෙන් සංවිධානයක්. රට,ජාතිය ,ආගම රැකීම අපේ යුතුකමක් (නි)

:       0       0

රෝෂාන් Friday, 10 May 2013 07:49 AM

කූරගල ගැටළු විසදු ආරක්ෂක ලේකම්තුමාට ප්‍රණාමය! (නි)

:       0       0

ඉරෝකා Friday, 10 May 2013 07:53 AM

කුරගල අයිතිකරුවන් කවුද කියා රටටම දැන් පෙනෙනවා (නි)

:       0       0

ඩිල්ෂාන් Friday, 10 May 2013 01:56 PM

බෞද්ධයන්ට අයිති තැන් වෙන ආගමිකයින් සතු කර ගැනීම මම තරයේම හෙලාදකිනවා. අපි සැමදෙනා ඹය ආගම්වාදීන් හා ජාතිවාදීන් පරාද කර එක්සත් රටක් බිහිකළ යුතුයි. නැතිව කෙනෙක් හෝ කටිටියක් කරන වැරදිවලට මුළු සමාජයටම දොස් පැවරීම අනුමත කරන්න බැහැ.(නදී)

:       0       0

කමල් Friday, 10 May 2013 07:56 AM

රනිල්, අවුරුදු විසි දහසකට කලින් මුස්ලිම් ජනාවාස ලංකාවේ තිබුණේ කියන කතාව බොරු. ඉතිහාසය වෙනස් කරන්න එපා (නි)

:       0       0

මහේෂ් Friday, 10 May 2013 08:20 AM

රනිල්, මීට වසර 12000 කලින් මොන මුස්ලිම් ජාතිකයින්ද, ක්‍රිස්තියානි ජාතිකයන්ද ? ඔය ආගම් දෙකටම විතරක් නෙමෙයි බුද්ධාගමටත් වසර 2600 කට වැඩ් ඉතිහාසයක් නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 91 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 970 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 259 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 158 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


“පක්‍ෂය පාවාදුන් අයට නාමයෝජනා දෙන්නේ නෑ“
2024 සැප්තැම්බර් මස 30 357 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත


මට ගහන්න කවුරුත් එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 30 882 0

ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25225 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site