IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


කූරගල කැනීම් ඇරැඹේ

බලන්ගොඩ ඓතිහාසික කූරගල  පුරාවිද්‍යා  කලාපයේ  කැනීම් හා සංරක්ෂණ ආරම්භ විය.

 සිවිල් ආරක්ෂක බලකායේ  සෙබළුන්  ලෙස බදවාගත් කූරගල අවට ගම්වල තරණයෝ 55 දෙනෙක්  මේ සදහා  දායක කරගෙන සිටිති.

 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ  අධ්‍ක්ෂණය යටතේ  කැණිම් හා සංරක්ෂණය  ඇරැඹියේය. පුරා විද්‍යා කළාපයේ  අනවසර ඉදිකිරීම්  හතරක් සම්පුර්ණයෙන් ඉවත් කළ බව පුරා විද්‍යා නිලධාරයෝ පැවසුහ.

 ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා කූරගල පුරාවිද්‍යා  කළාපයේ  නිරීක්ෂණ චාරිකාවක  නිරතවීමෙන් පසු පුරාවිද්‍යා නිලධාරීන්ට   උපදෙස්  දුන්නේ  පුරාවිද්‍යා  අණ පණත්  අනුව කටයුතු සිදු කරනා ලෙසයි.

කූරගල පුරාවිද්‍යා සංරක්ෂණයට බදවාගත් තරුණයින් 55 දෙනාට යුද හමුදා පුහුණුවත් පසුව ලබාදෙන බව සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරීස් පැවැසීය.

කූරගල පුරාවිද්‍යා  සංරක්ෂණ ආරම්භ කිරිමේ අවස්ථාවට  පුරාවිද්‍යා ගවේෂණ නිල නිලධාරී ජයන්ත විජේරත්න හේරත් මහතා ඇතුළු පුරාවිද්‍යා නිලධරයෝ සහභාගී වුහ.

 

 

 

 

 

 



අදහස් (0)

කූරගල කැනීම් ඇරැඹේ

සම්පත් Monday, 29 April 2013 08:43 AM

ඉදි කිරීම් ඉවත් කරන්න ඕනේ එහෙනම් (දී)

:       0       0

අශ්රෆුල් Monday, 29 April 2013 08:45 AM

පල්ලිය වුණත් පස්සෙයි ඔතන හැදුවේ. ඉතිහාසය වෙනස් කරන්න නරකයි. (නි)

:       0       0

ප්‍රසාද් Sunday, 28 April 2013 06:58 PM

ජය වේවා! (නි)

:       0       0

රන්ගශනී Sunday, 28 April 2013 07:05 PM

සාදු සාදු සාදු! මග බල බලා සිටියේ කවදාද පටන්ගන්නේ කියලා. සහභාගි වුණ ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි! (නි)

:       0       0

දිනුක් - කටාර් Sunday, 28 April 2013 07:16 PM

ගොඨාභය මහත්තයගේ වැඩක් වගේ. නිහඩව රටට දෙයක් කරපු නියම නායකයෙක්.(නදී)

:       0       0

සුමනා Sunday, 28 April 2013 07:26 PM

ඵෙතිහාසික බොදුඋරුමය රැකගැනීමට ගන්නා පියවරට අපගේ ආචාරය. (නි)

:       0       0

කසුන් ධර්මවංශ Monday, 29 April 2013 09:05 AM

සුදර්දීන්, මෞන්ට් මහත්මයෝ ඔබ නියමම මහත්මයෙක්. සම්සුදීන් ,අහමඩ් පුලුවන්නම් තර්ජනය කරලා බලන්නකෝ. අපිත් එදාටනම් නිකන් ඉන්නේ නෑ.(නදී)

:       0       0

සිංහ Monday, 29 April 2013 09:09 AM

‍තම්බි ඉන්නකම් මේ රට සම්පුර්ණ බොදු රටක් වෙන්නෙ නැහැ කවදාවත්ම. (නි)

:       1       1

චතුරංග Monday, 29 April 2013 09:11 AM

කෙහෙල්මල් හාස්කම්. බලෙන් අටවපු තැන්වල මොන දේව මහිමයද? ඕවා නිකම්ම ගොඩනැගිලි විතරයි. අපේ රහතන් වහන්සේලා වැඩ හිටපු ශුද්ධ භූමිවල එක එක ඒවා අටවලා තව ගොන් කතාත් කියනවා.(නදී)

:       0       0

චතුල වෙරෝනා Sunday, 28 April 2013 07:45 PM

යන්තම් ඈති මෙච්චරයි අඩුවෙලා තිබුනෙ අනේ මෙහෙව් රටක්.(නදී)

:       0       0

දිනේෂ් Monday, 29 April 2013 02:39 PM

මේ පල්ලියේ සද්දෙට අපි කොහාමද අපි අපේ සිද්ධස්ථානයේ වැඩ කරගෙන යන්නේ කියලා පොඩ්ඩක් හිතන්න (නි)

:       0       0

නාරද Sunday, 28 April 2013 08:15 PM

අපේ සේනාවට ජයම වේවා! (නි)

:       0       0

පසාල් Monday, 29 April 2013 09:53 AM

මේක නිදන් හාරන වැඩ්ක්ද?(නදී)

:       0       0

අහමඩ් Sunday, 28 April 2013 08:45 PM

කුරුගල පිහිටා ඇති පල්ලිය සාමාන්‍ය පල්ලියක් නොවේ. එයට හානියක් සිදු වුවහොත් එහි දේව මහිමය ළඟදීම බලා ගන්න පුළුවන් වේවි. (නි)

:       0       0

මහේෂ් Monday, 29 April 2013 10:04 AM

සම්සුදීන්,අහමඩ්, දැනගන්න. මේක සිංහල බෞද්ධ රටක්. කොහොම වුණත් සමහරු හරි සත්‍යය තේරුම් ගැනීම ලොකු දෙයක්. (නි)

:       0       0

සම්සුදීන් Sunday, 28 April 2013 08:46 PM

පල්ලියට හානියක් නොවන විදියට ඕනෑ දෙයක් කරන්න. (නි)

:       0       0

චානක Sunday, 28 April 2013 08:52 PM

මාතලේ සමුහ වලටත් අන පනත් අනුව සිදු කරන්න කියා උපදෙස් දෙන්න අමාරුද?(නදී)

:       0       0

පාරු Monday, 29 April 2013 10:18 AM

නිධන් හොරු හාරනවා ගෙම්බෝ කෑ ගහනවා.(නදී)

:       0       0

ෂාන් Monday, 29 April 2013 10:35 AM

තමන්ගේ ආගමේ කියා තියනවද අනුන් ගේ දෙවස්තාන කඩන්න කියලා? (නදී)

:       0       0

දමිත් Sunday, 28 April 2013 09:25 PM

මේ රටේ ඉතිහාසය සහ බෞද්ධ සංස්කෘතිය ඒකාබද්ධ වෙලා තියෙන්නෙ. ඔයාලගෙ පල්ලිය තියෙන තැනට මුකුත් කරන්න එපා කියලා තර්ජනය කරන්න තරම් මාන්නයක් ඇති කරගන්න එපා. අනවශ්‍ය වැඩ කරන්න කටමැත දොඩවන්නත් එපා. අපි ඉන්නෙත් බුදුරජානණ් වහන්සේගෙ දන්ත ධාතූන් වැඩ සිටින රටක කියලා මතක තියාගන්න. (නි)

:       0       0

සෙන්තිල් Sunday, 28 April 2013 09:28 PM

මෙම පල්ලියට එහෙම මොනවහරි කෙරුවොත්, දෙවියන්ගෙන් එවෙලේම ප්‍රතිපල ලැබේවි (නි)

:       0       0

ෂපීක් Monday, 29 April 2013 10:40 AM

අපි ඉතිහාසය වෙනස් නොකර ජාති බේද ඇති නොකර නිදනුත් සුරකිමින් ඉදිරියට යමු.(නදී)

:       0       0

විරාජ් Sunday, 28 April 2013 09:37 PM

මොකද්ද දන්නෑ මෙච්චර ඕකට තිබ්බ උනන්දුව. පුරාවිද්‍යා දේවල් හාරන්න මේ ආණ්ඩුව නම් හරිම උනන්දුයි. මේක කොහොමත් පුරාණයේ ඉදල බෞද්ධ උරුමයක්.(නදී)

:       0       0

අරුණ රංග Monday, 29 April 2013 10:45 AM

ඔය සහෝදරයෝ හැම කෙනෙක්ම දැනගත්තොත් හොඳා.(නදී)

:       0       0

විරාජ් Sunday, 28 April 2013 09:47 PM

කොහොම නමුත් ආගමික ගැටුමක් නැතුව ඕක විසදනවා නම් හොදයි. නැති ප්‍රශ්න ඇදලා රට තමයි අපකීර්තිමත් වෙන්නේ. සම්සුදීන්, අහමඩ් , තර්ජන වලින් ගොඩ යන්න හදන්න එපා. දේව මහිමෙන් පුළුවන් නම් දුර්ජන පාලකයෝ මිනිස්සු එලවා දමන්න (නි)

:       0       0

අරුණ Monday, 29 April 2013 10:56 AM

ඔය හැම සහෝදරයෙක්ම දැනගත්තොත් හොඳා බුදුදහම ලංකාවට ආවේ අවරුදු 2600 කට කලින්. ඉතින් නියම උරුමය කාගේද? (නදී)

:       0       0

අනුර ශාන්ත Monday, 29 April 2013 11:01 AM

ආගම් භේද එපා. නමුත් මේ අය බෞද්ධයන්ගේ සිද්ධස්ථාන ළඟම එයාලගේ සිද්ධස්ථාන ඉදිනිරීම් කරන්න යන්නේ ඇයි? මේ මුස්ලිම් ආගමික නායකයින් මීට වඩා හිතන්න ඕන. (ස)

:       0       0

ෂෙරිෆ් Monday, 29 April 2013 11:04 AM

ලංකාවේ ඉන්න බහුතර සිංහලයා කොච්චර සද්ද දැම්මත් හවස හය වෙනකම් විතරයි. දන්නවනේ හවස් උනාම මතින් තෙත් වෙලා ඉන්නේ. තම වරගයාවත් මරාගෙන බුද්ධ පුත්‍රයන් මරාගෙන ඉදිරියටම යන ජන කොටසක් තමයි.(නදී)

:       0       0

තිහගොඩ Sunday, 28 April 2013 10:44 PM

ජාතික උරුමය රකින ගෝටාභය සෙන්පතියාට ජය වේවා. කොන්ද පන ඇති එකම නායකයා.(නදී)

:       0       0

සපුමල් Monday, 29 April 2013 11:16 AM

ඔය ඔක්කොම අපේ බෞද්ධ උරුම. ඒක අමතක කරන්න එපා. පාඩුවේ උන්නොත් ඉන්න පුළුවන් සදාකල්ම. නැත්නම් යන්න වෙන රටක් හොයා ගන්න වෙයි.(නදී)

:       0       0

සම්පත් Monday, 29 April 2013 11:27 AM

මේ වගේ දෙයකට අතගසපු එක වටිනවා. (නි)

:       0       0

ලහිරු Monday, 29 April 2013 11:30 AM

යන යන තැන පල්ලි අටවන එක වැරදි වැඩක් කියලා දැන්වත් තේරුනොත් හොඳයි. (නි)

:       0       0

ෆර්සන Monday, 29 April 2013 11:33 AM

ඉස්ලාම් ආගමට ලොකු ඉතිහාසයක් ලංකාවේ නැහැ. (නි)

:       0       0

සම්පත් Monday, 29 April 2013 11:37 AM

ඒක හොදයි

:       0       0

සඳුන් Monday, 29 April 2013 11:40 AM

ඓතිහාසික කූරගල පුරාවිද්‍යා කලාපයේ තිබෙන සියලු අනවසර ගොඩනැගිලි ඉවත් කළ යුතුයි. (නි)

:       0       0

ශබ්නම් ප්‍රීනා Monday, 29 April 2013 12:35 AM

අහමඩ්, ඔයා ඉස්ලාම් හරියට දන්නේ නැත්තම් අනෙක් අයව මුලා නොකර කුරාන් කියවන්න. නමට මුස්ලිම් අයවෙන්නෙ ඔහොම අය තමා. ඉස්ලාමයේ මකාව ඇතුලත්ව නම් සඳහන් මස්ජීඩ් කීපයක් විතරයි විශේෂයෙන් කියලා තියෙන්නෙ. අනෙක් ඕනෑම පල්ලියක් නිකම්ම ගොඩනැගිල්ලක් විතරයි කියලා දන්නේ නැද්ද? හාස්කම්? ඔයා ඉන්දියාවෙ මලවුන් පස්සේ යන ඉස්ලාමිකයෙක් වගේ. (නි)

:       0       0

සුදර්දීන් - මෞන්ට් Monday, 29 April 2013 12:41 AM

මෙම පල්ලිය අපේ එකක් වුණත් පැහැදිලියි මෙය අනවසරයෙන් අත්පත් කරගත් එකක් බව. අපේ ආගමික නායකයින් මේ අන්වසර පල්ලි සහ පාන්දරට අදාන් කීමෙන් අනෙක් ජාතිකයින්ට වෙන හිරිහැර ගැන දැන්වත් බලන්න. (නි)

:       0       0

නිපුණ Monday, 29 April 2013 02:05 AM

ඔය ඉන්නවයි කියන දෙවියන්නට නිතී විරෝධී පල්ලි බලනවට වඩා අර අෆ්රිකාවේ හා මැදපෙරදිග යුද්ධ වලින් මියයන තම අන්‍ය අනුආමිකයින් බේරා ගත්තොත් නරකද? (නි)

:       0       0

සුසන්ත Monday, 29 April 2013 05:51 AM

ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතාට ජය වේවා! ඔබට බොහෝ පින් ලැබේවා! (නි)

:       0       0

චන්ද්‍රිකා Monday, 29 April 2013 05:59 AM

සියලු අනවසර ඉදිකිරීම් ඉවත් කළ යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 80 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 63 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 585 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 68 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


අධිවේගී පිවිසුම අසළ පාළු ඉඩමක මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 815 0

කොට්ටාව අධිවේගී පිවිසුම අසළ මිහිඳු මාවත ප්‍රදේශයේ පාළු ඉඩමක අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් තිබී අද අද (01) දා දහවල් සොයාගත් බව හෝමාගම මූලස්ථාන පොල


ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 1958 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38429 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25314 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 890 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 322 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site