IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


කරුගේ මැතිසබා කන්තෝරුවත් වහයි

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක වශයෙන් කරු ජයසුරිය මහතාට කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරියෙන් වෙන් කැරුණු කාර්යාලයය අද දහවල් සිට වසා දමා තිබේ. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා පාර්ලිමේන්තු මහා ලේකම්ට ලිඛිතව දැන්වීමෙන් පසු මේ පියවර ගෙන ඇත. කරු ජයසුරිය මහතාගේ පෞද්ගලික ලිපි ලේඛණ ඉවත් කළ කර ගත් බව වාර්තාවෙයි.



අදහස් (0)

කරුගේ මැතිසබා කන්තෝරුවත් වහයි

ධම්මිකා හෙට්ටිආරච්චි - කුවේට් Tuesday, 20 December 2011 05:19 PM

එහෙම කළ එක වැරදි. කරු ජයසූරිය කියන්නේ ගොඩක් හොද මහත්තයෙක්.

:       0       0

ජානක Tuesday, 20 December 2011 05:18 PM

දැන් ඉතින් ආණ්ඩුවේ සරණ තමයි

:       0       0

දීපාල් කරුණාරත්න Tuesday, 20 December 2011 05:36 PM

අල්ලපු අත්තත් නෑ........... පය ගහපු අත්තත් නෑ නේද ?

:       0       0

සුනිල්- ඉතාලිය Tuesday, 20 December 2011 07:18 PM

ඉල්ලගෙන තමා ඔය දේ කරගත්තේ....

:       0       0

මැරීන් Tuesday, 20 December 2011 08:55 PM

අනිත් අයගෙ වැරදි උපදෙස් පිලිපැදීම නිසා තමයි එහෙම වුණේ.

:       0       0

ආනන්ද Tuesday, 20 December 2011 09:09 PM

කරු මහත්තයා පව්.

:       0       0

ශාන් Tuesday, 20 December 2011 09:13 PM

දැන් තියෙන්නේ ආණ්ඩුවට යන එක තමයි.

:       0       0

කෝලිත Tuesday, 20 December 2011 09:37 PM

සංධානෙත් නැතිව ගියා. එක්සත් ජාතික පක්ෂෙත් නැතිව ගියා.

:       0       0

ruwe Wednesday, 21 December 2011 02:47 AM

දැන දැන අමාරුවෙ වැටුනේ

:       0       0

නිවන්ත Wednesday, 21 December 2011 08:51 AM

කරු මහත්තයා අනුන්ගේ ලණු කලා තමයි අමාරුවෙ වැටුනේ.

:       0       0

ශානිකා Wednesday, 21 December 2011 08:53 AM

හැමතැනම අසාධාරණය තමයි තියෙන්නේ.

:       0       0

ජානක Wednesday, 21 December 2011 09:52 AM

පක්ෂෙනුත් යන්න වෙයි වගේ.

:       0       0

රොෂාන් Wednesday, 21 December 2011 10:27 AM

ආණ්ඩුවට හොදයි.

:       0       0

උදිත Wednesday, 21 December 2011 11:03 AM

‘කරු ආවොත් පායයි හිරු‘ දැන් ඉතින් කලුවරේ තමයි ඉන්න වෙන්නේ.

:       0       0

Yoonus Wednesday, 21 December 2011 12:00 PM

ජෙනරාල්ට වුණු දේම තමයි කරුටත් වෙලා තියෙන්නේ.

:       0       0

අශාන්ති වීරකෝන් Wednesday, 21 December 2011 12:16 PM

හොද මහත්තයෙක් තමයි. 17ක් එක්ක ආණ්ඩුවට යන්න ගියා.

:       0       0

චන්දන පෙරේරා Wednesday, 21 December 2011 12:48 PM

කරු මහත්තයයි ෆොන්සේකා මහත්තයයි අනුන්ගේ ලනු කාලා.

:       0       0

උදේනි සෙනවිරත්න Wednesday, 21 December 2011 02:42 PM

කරුට ගෙදර යන්න වෙයි.

:       0       0

සුමුදු Wednesday, 21 December 2011 02:50 PM

අසාධාරණයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1359 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 1586 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1121 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 252 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 681 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 498 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2108 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site