IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ක්‍රෙඩ්ට් කාඩ් වලින් ලක්ෂ 17 ක සල්ලි ඇදලා

ව්‍යාජ ක්‍රෙඩ්ට් කාඩ් පත් යොදා බැංකු ටෙලර් යන්ත්‍ර මගින් රුපියල් දාහත් ලක්ෂයකට ආසන්න මුදලක් වංචා කළැයි කියන පස් දෙනෙක් වැල්ලවත්ත පොලිසිය විසින් දෙහිවල අපොන්සු මාවතේ නිවසකදී  සැකපිට අත්අඩංගවට ගනු ලැබුහ.

හොර ක්‍රෙඩ්ට් කාඩ් පත් 500 ක් ද ,ක්‍රෙඩිට් කාඩ් පත් දත්ත සොරා ගන්නා මෘදුකාංග ද සමග මේ පිරිස අත්අඩංගුවට ගැනීමට  වැල්ලවත්ත පොලීසියේ ප්‍රධාන පරීක්ෂක සමරකෝන් බණ්ඩා සහ අපරාධ අංශයේ  ප්‍රසන්න නාගහකන්ද යන මහත්වරු මුල් වුහ.

මොවුන් වැඩිපුරම විදේශ ගිණුම් වලින් මුදල් ලබාගෙන ඇති බවත් ,යාපනය කොටහේන හා රාජගිරියේ පදිංචි ඔවුන් නිතර නිතර එතෙර ගොස් ඇති බවත්, ඔවුන් වයස අවුරුදු 24 හා 40 අතර බවත්  පොලිසිය කියයි.

 



අදහස් (0)

ක්‍රෙඩ්ට් කාඩ් වලින් ලක්ෂ 17 ක සල්ලි ඇදලා

තිලක්-ඩුබායි Monday, 18 November 2013 01:00 AM

සුපර් මාර්කට් වල අපේ අය පිට රටවල කාර්ඩ් වල දත්ත විකුණනවා.ඒ දත්ත වලින් කාර්ඩ් හදාගෙන 'ෂොපින්' යනවා.මට නම් දැන් ලංකාව කියද්දීත් බයයි. (නි)

:       0       0

නඩරාජා Monday, 18 November 2013 02:05 AM

කොටියන්ගේ වැඩක්ද දන්නේ නැහැ (නි)

:       0       0

ලකෂ්මන් ජයවර්ධන Sunday, 17 November 2013 03:11 PM

දැනුම හොඳ වැඩකට යොමුකලා නම් හෙන ගහනවද?රටේ නමත් කනවා.බැංකු සේවයේ ඇති දුර්වලකම් නිසා හොරු බෝවෙනවා.මේ ටෙලෙර් හොරු ගැන අද ඊයේ නොවෙයිනේ නිව්ස් යන්නේ?ගනුදෙනු කරුවන් බැංකු පිළිබඳව කෙසේ විස්වාස කරන්නද?ලෝකෙම බැංකු ලොක්කෝ කවද ඇස් අරිවිද?(දිල්)

:       0       0

යු. එස්. ඒ Sunday, 17 November 2013 05:25 PM

හොර ක්‍රෙඩිට් කාර්ඩ් වලින් මුදල් ඇදීමට දක්ෂ ගොඩක් ඉන්නවා මේ අයත් එසේමද දන්නේ නේ . විස්තර දාල මදි ඒවා ගැන(දිල්)

:       0       0

වෙදමහත්තයා Monday, 18 November 2013 03:33 PM

නඩරාජා කිව්ව කට්ටිය තමා මේකට දක්ෂ මුළු ලෝකෙම්ම . අනික් අය අපේ අසල වැසි රටේ කට්ටිය.(නදී)

:       0       0

ආරියසේන Sunday, 17 November 2013 09:21 PM

එල් ටි ටි සංවිධානය විසින් ක්‍රෙඩිට් කාර්ඩ් වලින් මුදල් වංචාවට විශේෂයෙන් පුරුදු පුහුණු කළ පිරිසක් මුළු ලෝකය වටා විසිරි ඇත.මෙයත් මත්කුඩු ජාවාරම වගේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 163 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 1229 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 2022 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61 යි
2024 සැප්තැම්බර් මස 21 882 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


පුත්තලමේ සියයට 57 යි
2024 සැප්තැම්බර් මස 21 210 0

පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 547 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14594 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 187 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 103 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 146 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site