IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ක්‍රීඩාවේ හැබෑ අරුත ග්‍රේරු කියයි

ජයග්‍රහණය පමණක් හඹා යන ක්‍රීඩාවකින් ක්‍රීඩාවේ නියම අරුත ඉටු නොවන බවත් පාසල් ක්‍රීඩා වැඩසටහන් හි  මූලික හරය  විය යුත්තේ  දුරුවන්ගේ විනය සහ සදාචාරාත්මක ගුණධර්ම සංවර්ධනය කිරීම  යැයි  අධ්‍යාපන නි‍යෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසීය

ඔහු මේ බව  පැවසුයේ කර සිටියේ ගල්කිස්ස උසස් බාලිකා  විද්‍යාලයේ පැවැති පිළියන්දල අධ්‍යාපන කළාපයේ ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවයට සහභාගී වෙමිනි.

ලාල් ග්‍රේරු මහතා

‘ළමයෙකුගේ බුද්ධි වර්ධනය වගේම ශාරීරික වර්ධනයත් ඉතාම වැදගත්. ඒ වගේම ශාරීරික වර්ධනය සදහා ක්‍රීඩාව, ව්‍යායාම්  වගේම සමබල ආහාර වේලක් ද වැදගත්  බව නිතරම සිහි තබා ගත යුතුයි.

කෙතරම් ජනප්‍රිය ක්‍රීඩකයෙකු වුවත් ආචාරශීලීත්වය, මානුෂික ගුණධර්ම, සමාජ ගුණධර්ම ඔහු තුළ නොමැති නම් ඒ ජනප්‍රිය බවින් වැඩක් වෙන්නේ නැහැ.ඒ නිසා පාසල් ක්‍රීඩා උපදේශකයින් ගෙන් අපි බලපොරොත්තු වෙනවා ඒ යහපත් ඉලක්ක සදහා දරුවන් පුහුණු කරවිය කියලා.

ඒ වගේම  දරුවනුත් තම පාසල් කාලයෙන් පසුවත් තමා තුළ පවතින දක්ෂතාවන් තම නිරෝගී යහ පැවැත්ම වෙනුවෙන් පවත්වාගෙන යන්නත් , සුවිශේෂී දක්ෂතා සහිත දරුවන් රටේ ජයග්‍රහණයන් වෙනුවෙන් කැප වෙන්නත් අධිෂ්ඨාන කර ගත යුතුයැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.’

 

 



අදහස් (0)

ක්‍රීඩාවේ හැබෑ අරුත ග්‍රේරු කියයි

ලලනි Tuesday, 19 November 2013 11:33 PM

විජේතිලක, මම ඔබේ අදහසට ගරු කරමි. නමුත් ඔබ කවදාවත් ඔහුගේ පන්තියකට සහබාගි වී නැති බව සිතමි. ඔහුගේ පන්තිවලට පැමිණි දහස් ගණන් සිසුන් අතරින් අදහස් දමන අයගේ ඒවා කියව බලන්න. (අ)

:       0       0

දුසන්ත මාතර Wednesday, 20 November 2013 05:15 AM

පාසැල්වල කිඩා ගරුවරු බහුතරයක් වැඩ කරන්නේ නැහැ වැඩ කරන දක්ෂ කිඩා ගරු වරු නැ අගය කරන්න අධ්‍යාපන අමාශාංයතල කිසිම වැඩ පිළිවෙළක් නැහැ (අ)

:       0       0

රෝහණ Wednesday, 20 November 2013 01:17 PM

ඔබ තුමාගේ කීම හරියට හරි ක්‍රීඩාවෙන් වගේම අධ්‍යාපනයෙන් උගත් කමින් රටට බිහි වෙන්න වුමනා විනය ගරුක මනුෂ්‍ය ගුණ දම් රකින පුරුෂයෙක්. එසේ නැතුව නාම මාත්‍රයෙන් පමණක් සිටින කෙනෙකු නොවේ. (ස)

:       0       0

ලුම්බිණි Wednesday, 20 November 2013 07:13 AM

ක්‍රීඩා වලින් දිනපු අය මොනවා හිතනවද දන්නේ නැහැ, ජයග්‍රහණය පමණක් හඹා යන ක්‍රීඩාවකින් වැඩක් නැහැ කියා කියූවිට. (නි)

:       0       0

රෝහිත Tuesday, 19 November 2013 07:41 PM

අනේ, අපිට ඔයා ඒ කාලේ අමතර පන්ති වලදි ඕවා කිව්වේ නැහැනේ (නි)

:       0       0

ඡානක Wednesday, 20 November 2013 08:22 AM

මේ රටේ පාසල් යන ලමුන් ගෙන් කී දෙනෙකුටද සමබල අහර වේලක් ලැබෙන්නේ? (නදී)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 19 November 2013 03:34 PM

රටට සුභ දායක අනාගත යහපත් පාසැල් දරු පිරිසක් බිහිකිරීමට කැපවීමෙන් කටයුතු කරන නියේජ්‍ය අධ්‍යාපන ඇමති තුමනි ඔබට මගේ ස්තුතිය.(නදී)

:       0       0

ශ්‍යාමලි Wednesday, 20 November 2013 09:50 AM

ගොඩක් හොදයි සර්. ක්‍රීඩාවටත් හොද දෙයක් වෙයි. ඔබට ජය වේවා! ඔබට දීර්ඝායුෂ පතමි. (නි)

:       0       0

ජයවීර - තලවතුගොඩ Tuesday, 19 November 2013 04:05 PM

ඔබගේ අදහස ඉතා පැහැදිලියි. නමුත් අද පාසල් වල දරුවන්ගේ දක්ෂතා ජාතික තලයට ගෙන ඒමට ගුරුවරුන් උත්සාහ නොකිරීම කණගාටුදායකය. විහාගයම ඉලක්ක කර ගත් මෙම අධ්‍යාපන රටාව වෙනස් කිරීමට ඔබ වැන්නන්ගේ අවධානය වැඩි වැඩියෙන් යොමු විය යුතුය.පාසල් ක්‍රීඩා තරග වලදී ඇති වෙන අවාසනාවන්ත ගැටුම් නිසා දරුවන් ඒ සදහා යොමු කරන්නට දෙමාපියන් මැලි වේ. එම නිසා එවැනි ගැටුම් වලදී රටේ නීතිය යටතේ වත් දඩුවමක් දෙන්න. දෙමාපියන් හා ගුරුවරුන් අඩුම තරමේ එවිට වත් එවැනි අවාසනාවන්ත දේ වලට ඉඩ නොතබනු ඇත.ඔබ කියන ඇත්ත ගුරුවරුනට දෙමාපියනට, දරුවනට, නොපෙනීම අවාසනාවකි. (නදී)

:       0       0

විජේතිලක Tuesday, 19 November 2013 04:14 PM

පුවතට ඉතා ස්තුති වෙමි. ග්‍රේරෝ යනු මම ඉතා ගරු කරන චරිතයක්. එත් දිල්රුක්ෂි ගෙරෝ මෙතුමාගේ චරිතය ඔප් නැංවීමට වඩා පුවතක් ලෙස ඉදිරිපත් කරනවා නම් වඩා හොදයි. (නදී)

:       0       0

කාලිංග - දෙමටගොඩ Wednesday, 20 November 2013 10:51 AM

ඔව් අද පාසල් ක්‍රීඩකයන් කරන ඇතැම් වැඩ අනුමත කරන්න බැහැ.කොහොම වුනත් අධ්‍යාපනය හරි විදිහට ලැබෙනවා නම් දරුවන් එවායින් වලකා ගන්න පුලුවන්. සමස්ත අධ්‍යාපන පද්ධතියම අලුත් කරන්න කාලය හරි වගේ.කොන්ද කෙලින් තබාගෙන එය කරන්න පමා වෙන්න එපා.කකුලෙන් අදීවි.ඒත් නොසැලී ගොස් මෙම ක්‍රමය වෙනස් කරන්න.ඒ රටේ අනාගතය යහපත් වෙන්න ඕන නිසා.එයට ශක්තිය දිරිය ලැබේවා... (ස)

:       0       0

කුමුදු Tuesday, 19 November 2013 04:49 PM

ජයවීර, ඇයි මේක පුවතක් නෙමෙයි ද?මේ සම්මාන ලබන දරුවන්ට මෙම පුවත අන්තර්ජාලය තුළින් හෝ දකින විට කෙතරම් අභිමානයක් සිතට ඒවිද? ඔවුන් සැබැ දක්ෂයින්, ඒ වෙනුවෙන් සම්මාන ලබා තිබෙන්නේ සැබෑ මිනිසෙක් අතින්.දරුවනි ඔබට ජය.. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගම්පහ සියයට 40යි
2024 සැප්තැම්බර් මස 21 47 0

ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 40 ක් දහවල් 12 වනවිට ඉක්මවා ප්‍රකාශ කොට ඇති බව ගම


නීතිඥවරියකගේ ගෙල කපා මරා දාලා
2024 සැප්තැම්බර් මස 21 189 0

නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්ත පාර නිවසක් තුළදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි


දහවල් 2.00ට හම්බන්තොට සියයට 60යි
2024 සැප්තැම්බර් මස 21 149 0

2024 ජනාධිපතිවරණය හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහවල් 2 වනවිට සියයට 60 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී එච්.පී ස


ඡන්ද ලකුණ සලකුණු කළ කොල පාර්සල් 2ක් සමග අයෙක් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 865 1

ස්වාදීන අපේක්ෂකයෙකුගේ ඡන්ද ලකුණ සලකුණු කළ පළල අඟලත් දිගි අඟල් තුනකින් යුත් තීරු පත්‍රිකා තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු සාම්පූර් පොලිසිය මගින් අ


බීමතින් ඡන්ද පොළේ යකා නැටු අයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 310 0

හෝමාගම ගොවි ජනපදය ඡන්ද පොළ මධ්‍යස්ථානයක බීමතින් හැසිරුණු පුද්ගලයෙකු අද (21) දින අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි


රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 3287 4

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14581 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 177 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site