”ලංසු තැබීමේදී ලංකා තේ මණ්ඩලය හිටියේ අනෙක් අයට වඩා පහළින්. ඒත් අප මුදල් ගැනම බැලූවේ නෑ. අපි බැලූවේ රටක් හැටියට ලංකාවේ තේ විකිණීමට මෙය හොඳ අවස්ථාවක් කරගන්නයි. ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කළාම ඒකට කැබිනට් මණ්ඩලයේ අනුමැතියත් ලැබුණා”
කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ - ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ විදෙස් අනුග‍්‍රාහකත්වය ප‍්‍රකාශයට පත්කරමින්
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ
ලොවෙන් එකෙක් Saturday, 15 June 2013 04:33 PM
ඇමතිතුමාට ජය වේවා !!!! (නි)
දම් Saturday, 15 June 2013 05:13 PM
අපිද පාරම්පරිකව තේ වවන , ක්‍රිකට් ගහන, බලන සාමාන්‍ය මිනිස්සු වෙමු. මේ වැඩෙන් අපේ තේ වලට හොද වෙළදපලක්,නාමයක් ගන්නේ පුළුවන් යැයි සිතමි. (නි)
ලුම්බිණි Friday, 14 June 2013 02:56 PM
මේකෙන් ක්‍රිකට් මණ්ඩලයට වෙන පාඩුව ගැන ඇමති තුමාට අවබෝධයක් නැතුව ඇති. (අ)
ලලිත් Sunday, 16 June 2013 06:05 PM
මම පසුගිය වසර දෙකක කාලයේ යුරෝපයේ රටවල් කීපයක සිටියා. නමුත් කිසි සුපර් මාර්කට් එකක අපේ තේ දකින්න නැහැ. තියන තරමක් ඉන්දියාවේ, කෙන්යාවේ තේ. මම හිතාගන හිටියේ යුරෝපයේ තියෙන්නේ ලංකාවේ තේ කියල. සමහර හෝටල් වල නම් ඩෙල්මා තේ දැක්ක. අපිට මේ වගේ හොඳ ප්‍රචාරණයක් ලැබුනොත් යලි අපටත් මෙම වෙළඳපොල අල්ලන්න පුළුවනි. හැබැයි අර ඉන්දියාවේ, කෙන්යාවේ අයගේ මුදලට සරිලන මුදලකට දෙන්න පුලුවනිද දන්නේ නැහැ අද ලංකාවේ නිෂ්පාදන වියදම් අනුව මිල නියම කලොත්?(නදී)