මේ වසරේදී කී‍්‍රඩා නිලධාරීන් හා පුහුණුකරුවන් බොහෝ පිරිසක් සමාචාර පෙළපාලිවලට ටයිකෝට් පැළඳ එක් නොවූයේ ඔවුන්ගේ වැටුප් ප‍්‍රශ්න මුල්කර ගෙනය. ක‍්‍රීඩා නිලධාරීන්ගේ ගැටළුවලට සාර්ථක විසඳුමක් නොමැති හෙයින්, ඔව්හු විසඳුමක් අපේක්ෂාවෙන් විරෝධය දැක්වීමට ජාතික කී‍්‍රඩා උළෙල අවස්ථාවක් කරගත්හ.
ක‍්‍රීඩා නිලධාරීන් ප‍්‍රකාශ කරන්නේ ඔවුන් කම්කරු සුප්රා වැටුප් ශ්‍රේණියේ සිටින බවයි. 6/2006 චක‍්‍රලේඛය තුළින් මෙම විෂමතාව ඇති වූ බවත් කියැවේ. මෙම වැටුප් විෂමතාව විසඳන්න 38 වන ජාතික ක‍්‍රීඩා උළෙල දක්වාම උත්සාහයක් නොගැනීම නිසා කී‍්‍රඩා නිලධාරීන් එකම අරමුණකට ඒකරාශි වූහ.
එක් එක් පළාත් තුළ වැටුප් තළ විවිධාකාරය. එය එකම වැටුප් තලයකට ගැනීමට සියලූම පළාත් සභාවන්ට එක වැඩපිළිවෙළක් අවශ්‍ය වී තිබේ. සැමට සමව නොසැලකීම මත බෙදීම් ඇති විය හැකිය. වත්මන් නිලධාරීන්ට මතක් කර දිය යුතු කරුණක් වන්නේ කීප දෙනෙකු සැනසීමට ගොස් බොහෝ පිරිසක් අමනාප කර ගන්නා බවයි.
මේ සඳහා විසඳුම් සෙවීමට චක‍්‍රලේඛ හරස් වේ නම් තුනෙන් දෙකක රාජ්‍ය බලයක් සහිත රජයකට මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කර අලූතින් නීති සම්පාදනය කළ හැකිය.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කී‍්‍රඩා නිලධාරීන්ගේ ප‍්‍රශ්න වලට විසඳුම් නැතිද?