ඇමරිකාවේ ක්වින්ස්හි නිව්යෝර්ක් බෞද්ධ විහාරාධිපති ආචාර්ය කුරුණෑගොඩ පියතිස්ස නාහිමියන්ගේ ධර්ම දූත මෙහෙවර අගය කිරීමේ පිංකමක් ඇමරිකාවේ ශ්‍රී ලංකා යෞවන සමාජය සහ ළමා සමාජය පැවැත්වීය.
මෙම අවස්ථාවට එක්සත් ජාතින්ගේ නිවියෝක් තානාපති කාර්යාලයේ නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතාද, නිව්යෝර්ක් බෞද්ධ විහාරයේ දායක දායිකාවෝද සහභාගී වූහ.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කුරුණෑගොඩ පියතිස්ස නාහිමි උපහාරය
සුගුනවති Thursday, 28 August 2014 12:18 PM
කුරුනෙගොඩ පියතිස්ස මහා නායක ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. (ස)
ආචාර්ය ඉලුක්පිටියේ පඥාසාර හිමි Friday, 29 August 2014 09:02 AM
මගේ හිතවත් නාහිමියනි ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා. (නදී)
ලලිත් Thursday, 28 August 2014 07:33 PM
උන්වහන්සේ පාසලේදී අපට බුද්ධාගම උගන්වපු හැටි අද වගේ මතකයි. අනේ මේ පින්කමට සහභාගී වෙන්න පුළුවන් වුණා නම්? උන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! (නි)
සුගුනවති Thursday, 28 August 2014 11:11 PM
අනේ! දන්නවා නම් මමත් එනවා (නි)
මනීෂා තන්තිරිගේ Thursday, 28 August 2014 10:34 AM
අපේ නායක හාමුදුරුවන්ට තෙරුවන් සරණයි (අ)