IMG-LOGO

2024 නොවැම්බර් මස 12 වන අඟහරුවාදා


කුරුණෑගල තව ගෙදරට ප්‍රහාරයක්

කෘෂිකර්ම පර්යේක්ෂණ ප්‍රතිපත්ති ආයතනයේ  විධායක අධ්‍යක්ෂ ප්‍රභාත් විමල් කුමාර මහතාගේ කුරුණෑගල නිවසට  අද (05) උදේ මැර ප්‍රහාරයක් එල්ල විය. පොලු වලින් ගසා  තාප්පයේ  විදුලි පහන්  සියල්ල කඩා  දමා නිවසේ ආලින්දයේ පුටු , මල් පොච්චි ද පෙරළා දමා  ඇත.

මහින්ද රාජපක්ෂ හිටපු  ජනපතිගේ  සම්බන්ධීකරණ ලේකම්වරයෙකු  ද වු  ඔහුගේ නිවස පිහිටියේ  කුරුණෑගල දුම්රියපොළ පාරේ අම්බලන් පිටියේය. ප්‍රහාරය එල්ල වන විට ගෙදර  සිටි ඔහුගේ බිරිය එළියට  පැන දුවද්දී කකුලකට  සුළු තුවාල සිදු වී ඇත.

කුරුණෑගල පුරපතිගේ  නිවසට  අද අළුයම එල්ල කළ මෙම ප්‍රහාරයේ සම්බන්ධයක්  තිබිය හැකි බව පොලිසියේ  අදහසයි.

DSC_2287[1] DSC_2288[1] DSC_2290[1] DULMINI_ANUTHTHARA[1] (1)PRABHATH_HOUSE[1] DSC_2285[1]

 



අදහස් (0)

කුරුණෑගල තව ගෙදරට ප්‍රහාරයක්

වැකෝ Friday, 05 June 2015 08:20 AM

සම්පුර්ණ වගකීම පොලිසිය බාරගත යුතුයි (බ)

:       0       0

අනුර Friday, 05 June 2015 09:50 AM

යු එන් පී සුපුරුදු ප්‍රහාර සිරිකොත කුඩු කලා වගේ (ම)

:       0       0

ජෙරාඩ් Friday, 05 June 2015 11:02 AM

මෙන්න යහපාලනය දෝරේ ගලනවෝ! (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 05 June 2015 12:12 PM

මේක නම් මට පෙනෙන විදියට අමුතුම ගැහිල්ලක් වගේ? ටිකක් ඉමු තොරණේ කතාව හෙට බලාගන්න පුළුවන් (නි)

:       0       0

ගයාන් Friday, 05 June 2015 12:57 PM

මෙයා අතේ වරදක් නැත්නම් මෙහෙම වෙන්නේ නැහැ. (නි)

:       0       0

විමල් Friday, 05 June 2015 01:04 PM

පොලිසිය මොකක්ද කරන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගම්පහත් සූදානම්
2024 නොවැම්බර් මස 12 72 0

දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක


නව පාර්ලිමේන්තුව 21 රැස් වේ
2024 නොවැම්බර් මස 12 54 0

දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබී


ලබන 30 පෙර ගිනි අවි දෙන්න කියයි
2024 නොවැම්බර් මස 12 41 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නි


ඡන්දේ ආරක්ෂාවට අනූදහසක බල ඇණියක්
2024 නොවැම්බර් මස 12 29 0

පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝ


රත්නපුර ඡන්ද මධ්‍යස්ථාන අටක් වෙනත් තැන්වලට
2024 නොවැම්බර් මස 12 227 0

කඨින පිංකම් හේතුවෙන් රත්නපුර මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද මධ්‍යස්ථාන අටක් වෙනත් ස්ථානවල ස්ථාපිත කළ බව රත්නපුර දිස්ත‍්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සු


මහනුවර සැප වාහන හිමිකරු පොලිසිය මඟහරි
2024 නොවැම්බර් මස 12 1397 0

රුපියල් කෝටි ගණනක් වටිනා වාහන දෙකක් නීති විරෝධී ආකාරයෙන් තබා ගෙන සිටි බව කියන මහනුවර ප්‍රදේශයේ වාහන අලෙවි ආයතනයක හිමිකරුවකුට රටින් පිටවීම තහනම් කරමි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 167 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 510 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1585 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site