IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


කුරුණෑගල ප්‍රහාරය හෙළා දකින්න කලාකරුවෝ රැසක් එති

කුරුණෑගල දී තරුණ කලාකරුවන් පිරිසකට පහර දීම හෙළා දැකීම සඳහා පිටකෝට්ටේ සෝලිස් හෝටලයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවට කලාකරුවෝ 300ක් පමණ පැමිණ සිටිති.

 



අදහස් (0)

කුරුණෑගල ප්‍රහාරය හෙළා දකින්න කලාකරුවෝ රැසක් එති

සලමන් Tuesday, 30 December 2014 02:03 PM

මමත් හෙලා දකිනවා (නදී)

:       0       0

ඉසුරන්දි Tuesday, 30 December 2014 07:19 AM

කලාකරුවෝ දේශපාලන ඉත්තෝ උනාම ඔහොම දේවල් වෙනවා. (ර)

:       0       0

ලංකා Tuesday, 30 December 2014 07:32 AM

අපේ කලාකරුවන්ට පහර දීම් සල්මන් ඛාන් ට මල්මාලා (නදී)

:       0       0

සාගර Tuesday, 30 December 2014 03:56 PM

ඉසුරන්දි, දේශපාලන මතයක් දැරීම සහ එම මතය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම වන්ධිබට්ට කමක් නෙමේයි. (ර)

:       0       0

සිතුමිනි Tuesday, 30 December 2014 07:36 AM

දේශිය කලා කරුවනි උබලට ලබා ඇත්තේ මහා නරක දශාවකි උබල ගොනාට අන්දවා ඉන්දියාවෙන් කලාකාරයෝ ගේනවා උන්ට මිලියන ගණන් දෙනවා උබලගෙ චිත්‍රපටි ටෙලි නාට්‍ය අපි මීට පස්සේ බලන්නේ නැහැ ඉන්දියාවෙන් අපිට හොද හොද චිත්‍රපටි ටෙලි නාට්‍ය ලැබෙනවා දේශිය කලා කරුවනි උබල එක එකාට කඩේ යන නිසා ඇත්තටම උබල අපිට පිළිකුල් අපි උබලගෙ විගඩම් තවත් බලන්නේ නැහැ (නදී)

:       0       0

ජනක Tuesday, 30 December 2014 07:36 AM

විරුද්ධ දේශපාලන මතයක් දරන උදවිය ගුටි කන එක සාධාරණයි කියල හිතන අයත් ඉන්නවා.

:       0       0

විමල් Tuesday, 30 December 2014 07:40 AM

ජනතාව ගොනාට අන්දන බව කලාකරුවන්ට තේරෙනකොට පෙරහැර හිහින්. දැන්වත් ජතාවට ඉදිරියෙන් ඉන්න බලන්න (නදී)

:       0       0

කැලුම් Tuesday, 30 December 2014 07:41 AM

එන පොට හොද නැහැ. ගන් කෙල්ල ගෙට.

:       0       0

මලික් Tuesday, 30 December 2014 07:40 AM

මේ රටේ දැන් කටයුතු කෙරෙන්නේ දකුණු ඉන්දියානු චි්‍රරපටියක් වගේ. (නදී)

:       0       0

සංජීව තුෂාර ගමගේ Tuesday, 30 December 2014 07:43 AM

එරන්දි දේශපාලන ඉත්තෝ ඉන්නේ ජනාධිපති තුමා ලග. රටකට විනාහයක් වෙනකොට කලකාරයෝ ඒ අයගේ කාර්ය බාරය තමයි කළේ (නදී)

:       0       0

අමිල පීරිස් Tuesday, 30 December 2014 05:27 PM

මුදල් ගෙවා රුපවාහිනී දැන්වීම් මගින් පෙන්වන නිල් බලකායේ යහපත් සිතුවිලි , ප්‍රයෝගිකව ක්‍රියාවට නගපු සංවේදී අවස්ථාවක් මුදල් නොගෙවා මුළු රටටම බලාගත්තා. සුරක්ෂිත රටක් ඔබේ දරුවාට ජයවේවා(නදී)

:       0       0

ශිරෝ Tuesday, 30 December 2014 07:52 AM

"දේශපාලනයෙන් ඉවත්ව සිටින මිනිසා තිරිසනෙක් හෝ දෙවියෙක් විය යුතු යැයි කතාවක් තියෙනවා." දේශපාලනයට අපි කැමති උනත් අකමැති උනත් ප්‍රතිපලය තීන්දු තීරණ හැමකෙනාටම බලපානවා. එනිසා හැම කෙනාටම දේශපාලන මතයක් තිබිය යුතුයි. එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම හෝ නොකිරීම ඔවූන්ගේ අයිතියකි. (ර)

:       0       0

ලාල් Tuesday, 30 December 2014 07:53 AM

ඉසුරන්දි, සල්මන් ඛානුත්, ජැකලීන් ෆර්නැන්ඩස් කලාකරුවෝ. ඒ අය ? (ර)

:       0       0

නීරෝ Tuesday, 30 December 2014 08:00 AM

ඉසුරන්දි, ඒ කියන්නේ ඔබ එම ක්‍රියාව අනුමත කරනවා ? (ර)

:       0       0

අනුර Tuesday, 30 December 2014 08:20 AM

කලාකරුවොත් මේ රටේ පුරවැසියෝ. ඔවුන්ටත් තමන් කැමති දේශපාලනයක් කරන්න අයිතිය තියෙනවා. මේ රට තවම රාජාණ්ඩු ක්‍රමයකට ගිහින් නෑ. 8 වැනිදාට අපි ඕවට උත්තර දෙනවා. (බ)

:       0       0

මුසේන් Tuesday, 30 December 2014 06:04 PM

බන්දුල මහතාට මොකද වුනේ . (නදී)

:       0       0

ලකියා Tuesday, 30 December 2014 08:21 AM

ඉසුරන්දි වැඩිය කට අරින්න එපා. (නදී)

:       0       0

මුතුකුඩ Tuesday, 30 December 2014 08:29 AM

කලාකරුවෝ කිසිම දේශපාලන පක්ෂයකට ගැති නොවිය යුතු බවයි මගේ අදහස. ඔවුන් පෙනී සිටිය යුත්තේ සමාජ අර්බුධ වලට එරෙහිව කලාවෙනුයි. (ර)

:       0       0

සුජාන් Tuesday, 30 December 2014 08:32 AM

'විකල්ප මත දරන්නන්ට පහරදීම' සැබෑවටම සැලකිල්ලට ගත යුතු කාරණයක්. සුළු කොට තැකිය නොහැකියි. (ර)

:       0       0

කුමාරි Tuesday, 30 December 2014 07:22 PM

ඉසුරන්දි, ඕක උනේ මහින්ද මහත්තයට පක්ෂව අනිත් පැත්තෙන් කුණු බිත්තර ගහල නම් හැමෝටම ඕක තේරෙනවා. ගම් වල මිනිසුන්ගේ හදවත් දන්නේ ඒ වගේ අය පමණයි. ඔය හන්දිවල අමුවෙන් මිනිසුන් පිච්චුව කාල තිබුනා, උදේ නැගිට්ටම අපි දැක්කේ ඒවා. කළා කාරයෝ මොනවද දන්නේ? . (නදී)

:       0       0

චමිල Tuesday, 30 December 2014 08:41 AM

සල්මන් ඛාන්, ජැකලීන් ෆර්නැන්ඩස්, වගේ අයට වඩා අපට අපේ කලා කරුවෝ වටිනවා. (ර)

:       0       0

සමන් Tuesday, 30 December 2014 07:35 PM

හරි තව ඡන්ද ටිකක් මහින්ද නැති කර ගත්තා. (නදී)

:       0       0

දමින්ද Tuesday, 30 December 2014 08:49 AM

ඉසුරන්දි, කලාකරුවන්ට තමන්ගේ කැමති කෙනෙකුට සහය දක්වන්න අයිතිය තියෙන්න ඕනේ. ඒඅය ලංකාවේ පුරවැසියන් නොවෙද ? (ර)

:       0       0

උදාර Tuesday, 30 December 2014 08:54 AM

මේවා දැකලා මැරුණ කොටි අපිට හිනා වෙනවා ඇති නේද?(දිල්)

:       0       0

අකිල Tuesday, 30 December 2014 08:58 AM

හැම කෙනාටම දේශපාලන මතයක් තිබිය යුතුයි. එයට පාලකයෝ ගරු කරන්න ඕනෑ(දිල්)

:       0       0

උපාලි Tuesday, 30 December 2014 09:12 AM

මොන පක්ෂයේ වුනත්, මොන අදහස් දැරුවත් කලාකරුවෝ ජන ජීවිතයේ කොටසක්. ඔවුන්ට පහර දෙනවා කියන්නේ ජනතාවට පහර දෙනවා කියන එකයි. (දිල්)

:       0       0

දහම් Tuesday, 30 December 2014 09:31 AM

මොන කලාකරුවා උනත් දේශපාලන පක්ෂවලට සම්බන්ධ වුනාම ඒ අය දේශපාලකයෝ. වෙනත් වෘත්තිකයන් වුනත් එහෙමයි. එතකොට ප්‍රශ්න ඇති වෙන්නේ ඒ අය කලාකාරයෝ හෝ ඒ ඒ වෘත්තිකයෝ නිසා නෙමෙයි. දේශපාලනයට ගිහින් ගුටි කනකොට මෙන්න කලාකාරයන්ට ගහනෝ කියන එක කොච්චර වැරදි ප්‍රකාශයක්ද? (නදී)

:       0       0

පත්මසිරි මාපලගම Tuesday, 30 December 2014 09:35 AM

ලංකාවේ කලා කරුවන් නැතිකරලා දමල අපි බොලිවුඩ් එකෙන් කළා කරුවන් ගෙනාවා සුරක්ෂිත හෙටක් යටතේ. එයට පිළියම වශයෙන් සල්මාන් ඛාන් ගෙන්වා ඇත (නදී)

:       0       0

බංඩාර Tuesday, 30 December 2014 09:32 AM

මොනම තත්වයක් යටතේ උනත් පහරදීම් බලපෑම් කිරීම් කව්රු කලත් එය අශීලාචාර බවේ ලක්ෂණයකි තරයේ හෙලා දකිමි (නදී)

:       0       0

මේනක Tuesday, 30 December 2014 09:46 AM

කෝ මේ බන්දුල පෙරේරා ? (ර)

:       0       0

අනිල් රෝහණ Tuesday, 30 December 2014 09:48 AM

ඉසුරන්දි, ඔබ නිවරිදියි. තමන්ගේ ගමට පිටින් ඇවිත් විරෝධතා දක්වද්දී ගමෙ මිනිස්සුන්ට තරහ යන එක ගැන දෙපාරක් හිතන්න ඕන. ඒවගේම කලාකාරයොත් කලා කාරයෝ විතරක්ම විය යුතුයි. අහිංසක ජනතාවගේ ඇගිලි දහයෙන් පිටවෙන අත්පුඩිය විතරයි ඔබලාගේ කුසලානය විය යුත්තේ. (ර)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 31 December 2014 02:28 AM

අපේ රට ප්‍රජාතාන්ත්‍රික නම් මේවා සිදුනොවිය යුතුයි (නි)

:       0       0

නුවන් Tuesday, 30 December 2014 09:53 AM

ඡන්දෙ දිනද්දී සතුටුයි, ඒත් පරදිනකොට දුකයි තමයි. දිනුම කෙනෙකුට දරා ගන්න පුළුවන් උනාට, පරාජය කෙනෙකුට උහුලා ගන්න අමාරු ඇති. හිංසනයට ලක්වුන කලාකරුවන්ට අපේ කනගාටුව. (ර)

:       0       0

රුවන් Wednesday, 31 December 2014 02:52 AM

හොඳදේට හොඳයි කියන්නත් නරකට නරකයි කියන්නත් කලාකාරයාට හැකි වියයුතුයි. (නි)

:       0       0

චානක Tuesday, 30 December 2014 11:26 AM

ප්‍රහාරයට ලක්වුණු කලාකරුවන් සියලු දෙනාටම කනගාටුව ප්‍රකාශ කරනවා. (ර)

:       0       0

මාගෙදර Tuesday, 30 December 2014 11:37 AM

ශිරෝ කියන්නේ ඇත්ත. කලාකරුවාට අයිතියක් තියනවා දේශපාලනය කරන්න. (ර)

:       0       0

නිමල් Tuesday, 30 December 2014 12:06 PM

කලාකරුවන් සියල්ල මැරයන්ට එරෙහිව එක්ව සිටීම සතුටක්. කලාකරුවනි ඔබට පහරදුන් අය යන්නේ කුණු බක්කියටයි. (ර)

:       0       0

ඉසුරන්දි Tuesday, 30 December 2014 12:49 PM

සහෝදරවරුනි,මේ පහරදීම් මම කිසිසේත් අනුමත නොකරමි.කලාකරුවන් නෙමෙයි රටේ ඕනෑම පුරවැසියෙකුට කුමක් හෝ දේශපාලන මතයක් තිබිය යුතුයි. පොදුවේ මම කියන්නේ කලාකරුවා දේශපාලන වන්දිබට්ටයෙක් නොවිය යුතුයි කියලයි. (දිල්)

:       0       0

දිමුතු Tuesday, 30 December 2014 12:55 PM

මොන හේතුවක්ද මන්දා මට අනිල් රෝහණ ලියන ඒවා කියවනකොට මතක් වෙන්නෙම බන්දුල පෙරේරාව ! (නදී)

:       0       0

බණ්ඩා Tuesday, 30 December 2014 01:36 PM

මරාට කඩේ යන කලාකරුවන්ට කිසිම ප්‍රශ්නයක් නෑ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1079 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 4275 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1339 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 774 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 1103 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 736 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38696 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 963 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site