කුරුණෑගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඇතුළු තිස් දෙනකුගෙන් යුත් පිරිස වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කිරීමට වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් ගුණවර්ධන මහතා තීරණය කර ඇත.
මෙයින් පහළොස් දෙනකු පුත්තලමටත්, අනික් පිරිස කුරුණෑගල පොලිසිවලටත් යවා ඇත.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කුරුණෑගල පොලිසියේ 30ක් එකවිට මාරු
චන්දා Sunday, 30 June 2013 05:27 PM
පුත්තලමට යවපු අයව හොදට තෝරලාද යැව්වේ බලන්න.(නදී)
නීල් රණා Sunday, 30 June 2013 12:22 PM
රජයේ නිලධාරීන්ගේ හා සේවකයන්ගේ ආවර්තික ස්ථාන මාරුකිරීම් රාජ්‍ය සේවය සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගැනීමට ඉතා වැදගත්. විශේෂයෙන්ම පොලිසියට අනුයුක්ත අය හා ගුරුවරු අනිවාර්යයෙන්ම කෙටි කාල පරිච්චේද තුල ස්ථාන මාරු වීමට ලක්විය යුතුයි. (නි)
අර්ෂා Sunday, 30 June 2013 01:08 PM
මහත්වරුනි, කොහෙට මාරු වුනත් නීතිය සාදාරණය ජාති බේදයකින් තොරව සැම ලාංකිකයෙකුටම 100% ඉෂ්ට කරන්න... ඔබට ජය! (නි)
පිටබෙද්දර ජයා Sunday, 30 June 2013 01:59 PM
නියෝජ්‍ය පොලිස්පතිතුමනි , නාරම්මල පොලිසියටත් ඔබතුමාගේ අවධානය යොමුවේවා ! (නි)
ගයාන් Sunday, 30 June 2013 02:10 PM
මෙම ස්ථානාදිපති මගේ පැමිනිල්ලක් සම්බන්දව කටයුතු කලේ ඉතාමත් පහත මට්ටමකින්. මොහු එදා විදේශ සේවා ආයතනයකින් මට සහ මගේ බිරිදට පහරදී බිරිද දින 3ක් රෝහල් ගතවී සිටියද ඔහුන්ට විරුද්ධව කිසිදු පියවරක් නොගෙන අඩුම තරමේ අවවාදවත් නොකොට අපවද තුට්ටුවකට මායිම් නොකොට පෙමිනිල්ල විභාග කළා. මම දැන් විදේශ ගතව සිටින බැවින් මම ලංකාවට පැමිනි පසු මෙම නිලදාරියාට සහ එම විදෙශ රැකියා ආයතනයටද , කුරුනැගල විදේශ සේවා ආයතනයේ කලමනාකරුටද එරෙහිම නඩුමගට බසිමි. මෙවෙනි නිලදාරීන් ස්ථානදිපති වරුන් කිරීම ජනතාවගේ පවකි. මේ සම්බන්දව මා ලග සියලු තොරතුරු ඇත.(නදී)
ඩයස් Sunday, 30 June 2013 02:12 PM
මොකක්ද ප්‍රශ්නය.(නදී)
අමිල කටුනායක Sunday, 30 June 2013 02:45 PM
මෙතැනින් මාරු වෙනු! (නි)