පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කුරුණෑගල රණවිරු ස්මාරකය අසල සත්‍යග්‍රහයක්
කනිෂ්ක Monday, 05 September 2016 10:04 AM
අනේ මෙහෙම ලංකාවක්, මිනිසුනි ලැබේද මින් සැනසීමක් (බ)
බණ්ඩාර- කැකිරාව Monday, 05 September 2016 10:08 AM
දැන් ඉතින් අපේ හැමදෙනාටම ඉන්න වෙන්නේ පාරේ තමයි ආණ්ඩුව රටේ දැවෙන ප්‍රශ්න විසදන්නේ නැතිව මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට බැන බැන ඉන්නවා , අවුරුදු 2ක් ගිහිනුත් තාම කෙකර ගානවා ,දාපු බිත්තරයක්නම් නැහැ. (බ)
මැණික් Monday, 05 September 2016 10:16 AM
මෙහෙම යනකොට අපේ මිනිස්සු අපි වෙනුවෙන් දිවි පිදු අසරණ සොල්දාදුවන්වත් අමතක කරාවි. (බ)
පීටර් ඇන්තනි Monday, 05 September 2016 10:39 AM
ආදරණීය දෙමාපියනි මුළු ලංකාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ ඔබලාගේ අගනා දරුවන්ගේ අභීත ක්‍රියාව අපගේ හදවත්වල රන් අකුරින් ලියැවී තියෙනවා. (බ)
සුසන්ත Monday, 05 September 2016 10:43 AM
ඔය කෙහෙම්මල් රණවිරු ස්මාරක තියාගෙන කොහොමද සංහිදියා ආණ්ඩුවේ සිරිසේන ජනාධිපතිගේ පක්ෂ සමුළුව තියන්නේ කුරුණෑගල? වැඩිම මනාපෙන් පත්කළ ජනතාවට මොනවා හිතේද සමුළුවට ආවාම? (බ)
අනිල් Monday, 05 September 2016 10:53 AM
දැන් ඔය රණවිරුවෝය කියන අයගේ කාලේ ඉවරයි, දැන් තියෙන්නේ අහිංසක කොටි ත්රස්තවාදීන්ට .. ආ වැරදුන වැරදුනා, අහිංසක කොටි සහජිවනවාදින්ට දේශපාලන සිරකරුවන්ට වන්දි දෙන කාලේ, ඔය කෙහෙම්මල් රණවිරුවෝය කියන හමුදාවේ ගොබිලෝ හිරේ දමල දඩ ගහන කාලේ. ඉතින් ඔය ඉලවු ස්මාරක ගලවල කඩලා සුනු විසිනු කරලා දාන එක අහන්නත් දෙයක්ද? (බ)
සුසන්ත Monday, 05 September 2016 10:48 AM
දැන් ඔය රණවිරුවන්ට සත්යග්රහ තියන්නේ මොකටද, අර පිටිපස්සේ තියන වකුගඩු අරමුදලට ආධාර පිණිස ගහල තියන කටවුට් එකේ කියල තියන හැටියට උණුසුම් සුබ පැතුම් එකතු කරන්න ඔය ස්මාරකේ කඩලා ඉවර කළාට! (බ)
අනිල් Monday, 05 September 2016 10:55 AM
ගයාන්, දැනටම දිනලා ඉවරයි - දින්නේ 2015. කවුද කියල මම කියන්න ඕන නැහැනේ. (බ)
ගමගේ Monday, 05 September 2016 11:20 AM
ඊයේ කුරුණෑගල රැස්වීමේදී පැහැදිලිව කිව්වනේ ඕක මීටවැඩ හොඳ තැනක ලස්සනට සවිකරනවා කියා. අනික පාර පළල් කිරීමක් හා කාපට් කිරීමක් සිද්ධවෙන බවකුත් පේනවනේ. මේක ඔය කියපු විදියට තව ටික දවසකින් සවිකළේ නැත්නම් සත්‍යග්‍රහයක් කරන එක සාධාරනයි. (නි)
ජනහිත Tuesday, 06 September 2016 02:48 AM
පොඩ්ඩක් ඉවසන්න. ගැළෙව්වේ පේන්න හොඳ නැති නිසානේ සංහිදියාව තියනකොට. පස්සේ හදලා දෙනවා කිවුවනේ ඉතින් (නි)
දේව් Monday, 05 September 2016 02:18 PM
සක්‍ර දෙවිඳුන් හිටියා නම් මේවට කඩුපුල් ආසනයවත් උණුවෙනවා (නි)
සෑම් Monday, 05 September 2016 09:07 AM
ආබාධිත රණ විරුවන්ගේ සහ දිවි පිදුවන්ගේ පවුල් වල සුභ සාධනය හොඳින් සිදු කරන්න කියලා සත්‍යග්‍රහයක් කළා නම් එලොවටත් මෙලොවටත් දෙකටම ප්‍රයෝජනවත්. (ර)
සුනිල් Monday, 05 September 2016 09:09 AM
රණවිරු ස්මාරකය නැවත තිබුනට වඩා හොදින් හදන බව ජනාධිපති තුමා පැහැදිලි කළා. බංකොලොත් දේශපාලුවෝ දෙන ලනු කන්නේ නැතිව ගෙදරට වෙලා පලක් ඇති වැඩක් කරන්න බලන්න . (අ)
ජස්ටින් Monday, 05 September 2016 09:11 AM
කිව්වනේ එක තාවකාලිකව ගලවල තියෙන්නේ කියල. සිංහල තේරෙන්නේ නැද්ද. ඒකාබද්ද විපක්ෂයට පිස්සු. සෑම පිස්සු වැඩක් පස්සෙම ඉන්නේ එයාල තමයි (අ)
ටේෂාන් Monday, 05 September 2016 09:15 AM
ප්රතිසංස්කරණයෙන් පසු මේක තිබ්බ විදිහටම හදනවා කිව්වට පස්සෙත්, මේ වගේ දේවල් කරනවා කියන්නේ, මේක පිට්පස්සේ වෙන අරමුණක් සහ පෙළෙඹවීමක් තියනවා කියලයි හිතෙන්නේ, (අ)
රුවන් Monday, 05 September 2016 09:28 AM
මෝඩ මිනිසුන් නොවී ජනපති පොරොන්දුවූ පරිදි මෙය නැවත හදල දෙවි. රටක සංවර්ධනයවන විට පාරවල්වල තියෙන මෙවෙනි දේ වෙනත් තැන්වලට ගෙනයන එක තේරුම් ගන්න බැරි ලංකාවේ ඉන්න මෝඩම මිනිස්සු ඉන්නේ කුරුණෑගල කියල ඔප්පු කරපු එකට බොහොම ස්තුති. (බ)
නිමල් බණ්ඩාර Monday, 05 September 2016 09:25 AM
මොකද වෙන්නේ ? (බ)
රූපවතී Monday, 05 September 2016 09:25 AM
ඔන්න රට වෙනුවෙන් ජීවිත පුජාකළ අපේ ජාතික වීරවරුන් පුදන ආකාරය අපේ ධර්මද්වීපය ...? අසරණ දරු පැටවුන්ට පියෙක් අහිමිකළ ..බිරිදකට ස්වාමියෙක් අහිමිකළ අසරණ දෙමාපියනට දයාබර පුතෙක් අහිමිකළ කුරිරු යුධයෙන් මේ දේශය අපහට ආරක්ෂා කරදී දිවිපිදු ඒ වීර සොල්දාදුවන් පිදිය යුතුයි (බ)
චමල් Monday, 05 September 2016 09:37 AM
පාර හැදුවට පස්සේ මේක හදනවයි කිවුවමත් ඉන්න බැරි හැටි. එක එක්කෙනාට කඩේ යන්න එපා මිනිස්සුනේ (බ)
සංජීව Monday, 05 September 2016 09:39 AM
මම දන්නා විදියට කුරුණෑගල දිස්ත්‍රික්කය තමයි හමුදාවේ සේවය කර විශාල පිරිසක් ඉන්නේ. මිය ගිය, අාබාධිත සහ දැනට සේවයේ කරන සියලුම වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් ඉදිකරන ලද නොයෙකුත් දේශපාලන අවස්ථාවාදීන් විසින් ඉවත් කළානම් ඉතාමත් කණගාටුවට කාරණාවක් (බ)
ගයාන් Monday, 05 September 2016 09:51 AM
උතුරේ බුදු පිළිම කඩනවා .දකුණේ රණවිරු ඉස්මාරක ඉවත් කරනවා .අන්තිමට කවුද ජයගන්නේ ? (බ)
සජි Monday, 05 September 2016 10:05 AM
රට බේරලා දුන්න මදිවට දැන් පාරේ උද්ඝෝෂණ කරනනත් වෙලා (බ)