IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


කුරුණෑගල වෙඩි තැබීමකින් එස්.අයි මරුට

කුරුණෑගල මාස්පොත ආපන ශාලාවක වෙඩි තැබීමකින් උප පොලිස් පරීක්ෂකවරයකු මිය ගොස් කොස්තාපල්වරුන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.

ආපන ශාලාවේ සැකකටයුතු දෙදෙනකු සිටින බවට ලද තොරතුරක් අනුව උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිසියේ තිදෙනා එහි ගොස් ඇතැයි කියති.

ඔවුන් සැකකරුවන් පරීක්ෂා කිරිමට උත්සාහ කරද්දී වෙඩි තැබීම සිදුවී ඇතැයි පොලිසිය කියයි.

එක් සැකකරුවකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට බාර දී ඇත.


පස්වරු 5.59

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ  විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් කුරුණෑගලට පිටත් කළ බව පොලිසිය පවසයි. 

උප පොලිස් පරීක්ෂකවරයකුගේ ප්‍රධානත්වයෙන් එම කණ්ඩායම පිටත් කර ඇත.

BeautyPlus_20161116071458_fast[1] BeautyPlus_20161116071549_fast[1] IMG_20161116_071938[1] IMG_20161116_072803[1] IMG_20161116_073326[1]



අදහස් (0)

කුරුණෑගල වෙඩි තැබීමකින් එස්.අයි මරුට

සජීව Wednesday, 16 November 2016 07:46 AM

ගෝඨාභය මහතා නැති අඩුව අපිට දැනෙනවා දැන් (නි)

:       0       0

සුනන්ද Wednesday, 16 November 2016 07:48 AM

කවුද මේ සැකකරුවෝ? අපි දැනගන්න කැමතියි (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Thursday, 17 November 2016 03:34 AM

අපරාධකරුවන් ඇල්ලීමට යන පොලිස් නිලධාරීන්ට විශේෂ පුහුණුවක් දීමට හැකි විදේශීය රටක (ජර්මනිය, එංගලන්තය හෝ ප්‍රංශය) ආරක්ෂක අංශ විශේෂඥයින් මෙරටට ගෙන්වා වහාම ඔවුන් පුහුණු කිරීම ආරම්භ කළ යුතුයි. (නි)

:       0       0

එන්සිනා Wednesday, 16 November 2016 09:00 AM

සජීවට කවුරුහරි දේශපාලකයෙකුට කියලා ගහක බැඳගන්න පුදුම ආශාවක්නේ තියෙන්නේ. (නි)

:       0       0

වාසුල Wednesday, 16 November 2016 11:09 AM

රණබිම මරුනේ සිංහලයකුනම් පපුවෙහි වෙඩි සලකුණු ඇත්තේ සතුරාට ළය දී මිස මරුනේ නැත, ලේ පල්ලම් නැත පිට පැත්තේ (ම)

:       0       0

වාකිෂ්ට Wednesday, 16 November 2016 11:17 AM

මෙහෙයුමට ගිහින් තියෙන්නේ නිරායුදව , කිසිම සැලැස්මක් නැතුව වගේ . කුකුල්ලු අල්ලන යනවා වගේ. දඩුවම වින්ද. කවද පාඩම් ඉගන ගනීද මන්ද. (බ)

:       0       0

ශෂික Wednesday, 16 November 2016 11:31 AM

ඉස්සරනම් මේවා කිසිම සැකයක් නැතුව ගෝඨා ගේ ගිණුමට දාපු කට්ටිය අද මොකද්ද දන්නේ නැහැ කියන්නේ. (බ)

:       0       0

ගාමිණී Wednesday, 16 November 2016 12:29 PM

අපූරු යහපාලනයක් ලැජ්ජයි ලැජ්ජයි (බ)

:       0       0

එඩ්වඩ් Wednesday, 16 November 2016 02:06 PM

පොලිසියත් වෙඩි කනවා නම් සාමාන්‍ය අපි ගැන කවර කතාද? (නි)

:       0       0

යෝනක Wednesday, 16 November 2016 02:06 PM

අද ලංකාවේ තත්ත්වය නම් හරිම ශෝචනීයයි (නි)

:       0       0

නිරංජන් Wednesday, 16 November 2016 03:43 AM

සැක කරන්න දෙයක් නැහැ..(හේ)

:       0       0

ශ්‍රීලාල් Wednesday, 16 November 2016 04:13 AM

ඛේදවාචකයක් (බ)

:       0       0

ශාන් ගමගේ Wednesday, 16 November 2016 04:44 PM

ඕකට යහපාලනයට බැනලා වැඩක් නැහැ ..කව්රු හිටියත් ඔය පාතාල මඩින්න ටිකක් අමාරු වෙනවා .....(රේ)

:       0       0

චන්දන Wednesday, 16 November 2016 05:28 AM

දැන් ලංකාව පොඩි චිකාගෝවක් වෙලා ඉවරයි. රජය නිදි. පාතාලය වැඩ (නි)

:       0       0

ජනහිත Wednesday, 16 November 2016 06:17 AM

මෙවැනි අපරාධ සිදුවීම් නවත්වන්න බැරිද? අනේ අපේ රටට වෙච්ච දෙයක් කියලා දැන් හිතෙනවා. (නි)

:       0       0

ඇන්ජලෝ Wednesday, 16 November 2016 10:25 PM

ලොකු අය ලොකු හොරකම් කරලා බේරෙනවා. පොඩි අය සමාජ විෂමතාව හේතුවෙන් මේ දේවල් වලට පෙළඹෙනවා. රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ යමක් කමක් කරගන්න බැරි අයට විතරයි. මොකක්ද අපේ රටට වෙන්නේ? මෙය නැවත සුද්දාට දුන්නා නම් හොඳයි කියලා හිතෙනවා (නි)

:       0       0

ප්‍රභා Wednesday, 16 November 2016 11:35 PM

කණගාටුදායක පුවතක්. (නි)

:       0       0

විකුම් Wednesday, 16 November 2016 06:45 AM

වටකර සෝදිසි කිරීමට පොලිස් නිලධාරීන් පුහුණුකර නැද්ද? මොකද මෙහෙම නිකම්ම බිලිවෙන්නේ. ලැජ්ජයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1128 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 2 0

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 81 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


කීමෝ ප්‍රතිකාරයෙන් පසු විලියම් - කේට් මහජන අවස්ථාවකට
2024 ඔක්තෝබර් මස 11 341 0

කීමෝ තෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව කේට් මිඩ්ල්ටන් කුමරිය සහ විලියම් කුමරු යුවළක් ලෙස ප්‍රථම වතාවට මහජන අවස්ථාවකට සහභාගී වී ඇත.


රුසියන් - ඉරාන ජනපති හමුවෙති
2024 ඔක්තෝබර් මස 11 1204 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට
2024 ඔක්තෝබර් මස 11 279 0

මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39936 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25916 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 194 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site