IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


කරුණානිධි ඉන්දියා සභාගෙන් ඉවත් වෙයි

ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාවෙන් ඉදිරිපත් කිරීමට යන යෝජනාව සම්බන්ධයෙන් ඉන්දියා මහ රජයේ ස්ථාවරයට විරේධය පාමින් තමිල්නාඩුවේ එම් කරුණානිධිගේ නායකත්නයෙන් යුතු ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය පාලක සභාග රජයෙන් අද ඉවත් විය.



අදහස් (0)

කරුණානිධි ඉන්දියා සභාගෙන් ඉවත් වෙයි

ලියනගේ Tuesday, 19 March 2013 10:22 PM

ලංකාවට බලපෑමක් කරන්න කාටවත් බැහැ

:       0       0

උපුල් Tuesday, 19 March 2013 03:30 PM

කරුණාකර අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න (දී)

:       0       0

ජනක Tuesday, 19 March 2013 03:32 PM

අන්න හරි.... අපිට මොකද්ද එකෙන් වෙන බලපෑම (දී)

:       0       0

ආනන්ද Tuesday, 19 March 2013 03:41 PM

කතා කරලා වැඩක් නැහැ (දී)

:       0       0

ශශීමාල් Tuesday, 19 March 2013 03:47 PM

දැන් ඉන්දියාව අපිට ඡන්දය දෙයිද? (නි)

:       0       0

මහේෂ් Tuesday, 19 March 2013 11:44 AM

නියමයි. හැබැයි ඔය ස්ථාවරය වෙනස් කරන්න නම් එපා. (නි)

:       0       0

අනුර Tuesday, 19 March 2013 11:53 AM

කරුණාකර ලෝකය ඉදිරියේ ඔබගේ රටේ ගෞරවය ආරක්ෂා කරගන්න. (නි)

:       0       0

සුජාතා Tuesday, 19 March 2013 11:54 AM

මොකද බයද (දී)

:       0       0

ගුණතිලක Tuesday, 19 March 2013 11:58 AM

ඔන්න ලගම නෑයා කල උදවුව (දී)

:       0       0

රසිකා Tuesday, 19 March 2013 04:59 PM

ඒක හොදයි. (නි)

:       0       0

කුමාර Tuesday, 19 March 2013 04:56 PM

ලංකාව එක්ක ඔය තරම් තරහා මොකද (දී)

:       0       0

රසිකා Tuesday, 19 March 2013 12:19 PM

දකුණු ඉන්දියාවෙ ඉන්නෙ කොහොමත් ඔය වගේ කට්ටිය තමයි. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 19 March 2013 12:22 PM

ඔවු ඔබතුමා දැන් විවේක ගන්න. (නි)

:       0       0

සංජිව Tuesday, 19 March 2013 12:26 PM

මොනවාද මේ විකාර වැඩ (දී)

:       0       0

කුරේ Tuesday, 19 March 2013 12:31 PM

ලංකාව වෙනුවෙන් කතා කරන්න ලංකාවේ ඉන්න අපිට පුළුවන්, (දී)

:       0       0

අසේල Tuesday, 19 March 2013 12:49 PM

ලංකාවට ජයවේවා (දී)

:       0       0

බණ්ඩා Tuesday, 19 March 2013 12:55 PM

මම මොකුත් කියන්නේ නැහැ (දී)

:       0       0

ඉෂාර Tuesday, 19 March 2013 01:08 PM

කරුණා මහත්තයෝ ලංකාවට පාඩුවේ ඉන්න දෙන්නකෝ (දී)

:       0       0

සනත්123 Tuesday, 19 March 2013 01:10 PM

ගිය පාරත් ඉන්දියාව අපිට විරුද්ධ වුණා. මේ පාර ඉලක්කෙ වැරදුනා වගෙයි. ඉන්දියන් මහ ආන්ඩුවට හිතන්න වෙන්නෙ රාජ්‍ය තාන්ත්‍රිකභාවය ගැන මිසක් සුළුතර ත්‍රස්තවාදී හිතවාදීන් පිරිසක් ගැන නෙවෙයි. (නි)

:       0       0

නවෝ Tuesday, 19 March 2013 01:19 PM

සිහියෙන් සිටිමු. (නි)

:       0       0

තාරක Tuesday, 19 March 2013 06:58 PM

ඉන්දියාවට බැහැ අපිට බල පෑමක් කරන්න (දී)

:       0       0

සංජිව ප්‍රසාද් Tuesday, 19 March 2013 01:31 PM

ලංකාවට අහිතක් කරන්න පුළුවන් නම් ඕනෑම් දෙයක් කරයි (දී)

:       0       0

දේශාන් Tuesday, 19 March 2013 07:37 PM

බය වෙන්න එපා (දී)

:       0       0

ටිකිරිබණ්ඩාර හපුගහවත්ත Tuesday, 19 March 2013 01:44 PM

ගෙදර යන්න. (ස)

:       0       0

නිමාලි Tuesday, 19 March 2013 01:40 PM

අපි බය වෙන්න හොද නැහැ (දී)

:       0       0

අරුණ Tuesday, 19 March 2013 01:43 PM

දැක්කාද මොනතරම් තරහක් තියෙනවාද (දී)

:       0       0

රොෂාන් Tuesday, 19 March 2013 08:20 PM

ඔහොම යමුකෝ. (නි)

:       0       0

කමල් Tuesday, 19 March 2013 02:07 PM

ලංකාව වෙනුවෙන් ලෝකෙම ඉන්නවා (දී)

:       0       0

රොෂාන් Tuesday, 19 March 2013 02:15 PM

මගේ ලංකා මාතාව සදා දිනේවා (දී)

:       0       0

ප්‍රදීප් Tuesday, 19 March 2013 02:17 PM

මොනවා කලත් වැඩක් නැහැ, ලංකාවට බලපෑමක් කරන්න බැහැ (දී)

:       0       0

ජේමිස් Tuesday, 19 March 2013 02:19 PM

පුදුම හිතෙනවා මේකේ අදහස් දක්වන සමහර අයගේ පහත් මානසික තත්වය දැක්කම. (නි)

:       0       0

අජන්ත Tuesday, 19 March 2013 02:33 PM

මොනවා කලත් අපිට මොකුත් කරන්න කාටවත් බැහැ. සත්‍ය ජය ගන්නවා (දී)

:       0       0

අජිත් Tuesday, 19 March 2013 02:41 PM

අපිට මොකුත් කරන්න කාටවත් බැහැ (දී)

:       0       0

හර්ශ Tuesday, 19 March 2013 02:39 PM

මෙහෙම වුණේ ඇයි කියලවත් මෙතන අදහස් දාන අයට තේරෙන්නෙ නැද්ද ? (නි)

:       0       0

කුමාර Tuesday, 19 March 2013 09:19 PM

මැතිතුමනි ඔහොම කරන්න එපා , කැතයි (දී)

:       0       0

අජන්ත Tuesday, 19 March 2013 02:56 PM

ලංකාවට සුභපැතුම් (දී)

:       0       0

ශ්‍රී Tuesday, 19 March 2013 09:45 PM

ඒක හොදයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනතාවාදී රාජ්‍ය සේවකයන් වෙනුවෙන් පෙනී ඉන්නවා
2024 ඔක්තෝබර් මස 03 5 0

කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


තියුණු ආයුධ සමඟ අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 141 0

මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයකුගේ වැල්ලම්පිටිය වේරගොඩ කැලණිතිස්සගම නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ තියුණු ආයුධ තොග


පොත් ගන්න මහ සෙනඟක්
2024 ඔක්තෝබර් මස 03 369 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ 25වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛාත පිරිසකගෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්


‘ කුෂ්‘ ගුවන් තැපැලෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 03 242 0

රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ’’ කුෂ් ’’ ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන් බ


මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 564 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1668 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38721 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25440 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 286 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 977 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 344 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site