IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


කරුණානිධි මළ කොටියාට හුළං ගසයි

තමිල්නාඩු ප‍්‍රාන්තයේ හිටපු මහ ඇමැති එම්. කරුණානිධි ගේ නායකත්වයෙන් යුතු ද්‍රවිඩ මුන්නේත‍්‍ර කලහම් පක්ෂය (ඞීඑම්කේ* සහ දෙමළ ඊලාම් සහයෝගීතාව එක්ව ලබන අගෝස්තු මස 5 ඊලාම් හිතවාදී සමුළුවක් තමිල්නාඩුවේ විල්ලූපුරම්හිදී පැවැත්වීමට සැලසුම් කරමින් සිටින බව ඉන්දියා තානාපති ආරංචි මාර්ග පවසයි. ඊළාම් රාජ්‍යයක් බිහි කිරීමේ අරමුණෙන් මෙම සමුළු සංවිධානය කැරෙයි. ලොව පුරාසිටින මානව හිමිකම් කි‍්‍රයාකාරීන් සහ ජාත්‍යන්තරයේ කොටි හිතවාදින්ටද ඇරයුම් කැර ඇත. 1986 වසරේ මදුරෙයි නුවර පැවැති ඊලාම් හිතවාදි සමුළුවට සමානවම මෙම සමුළුව සංවිධානය කැරෙයි.



අදහස් (0)

කරුණානිධි මළ කොටියාට හුළං ගසයි

ගිහාන් Friday, 13 July 2012 09:10 AM

තමන්ගේ ආගම දහම ගැන අවසාන මොහොතේදි සිහි කළොත් අඩු ගානේ මරනින් මතු හොද ආත්මයක්වත් ලැබෙයි

:       0       0

නිෂාඩ් Friday, 13 July 2012 08:46 AM

තමිල්නාඩුවේ ඉන්න දෙමළ ජනයා උඩ පැන පැන විසිල් ගහනවා ඇති

:       0       0

නෞෂාඩ් Thursday, 12 July 2012 07:46 PM

බල්ලෝ බිරුවට කඳු පත්වෙන්නේ නැහැ .

:       0       0

රංග ශනි Thursday, 12 July 2012 07:10 PM

මොන සමුළු තිබ්බත් ලංකාවේ එල්.ටී.ටී.ඊ රාජ්‍යයක් නැවත ගොඩ නගන එක සිහිනයක්

:       0       0

පී.කේ. සුමනාවතී Thursday, 12 July 2012 07:56 PM

කරුනානිධියව කරුණාවෙන් නිදි කරන්න කෙනෙක් තාම නෑනෙ අම්මප?

:       0       0

පිලිපිනෝ Thursday, 12 July 2012 08:38 PM

කරුණ නිදියෝ ...සේරටම කලින් ඔහීගේ රටේ බලු කිරි බොන ළමයින්ට කන්න ටිකක් දීල හිටියනං ,,,?

:       0       0

කේ.පී.ඥාණවතී Thursday, 12 July 2012 09:01 PM

කරුනානිධයව කරුණාවෙන් නිදි කරවන්න ලගදිම කවුරුන්හෝ පැමිණෙයිද දන්නේ නෑ කියලා මට හිතෙනවා

:       0       0

ප්‍රගීත් Thursday, 12 July 2012 09:20 PM

ආයෙ ලන්කාවෙ මේ වගේ ප්‍රශ්නයක් ඇති වුනොත් ඒක මැඩලන්න කිසිම ජනාධිපතිවරයෙකුට හෝ හමුදා නායකයෙකුට බැහැයි කියන්න බැරි විදියට ඉතිහාසය හදල තියෙන්නෙ

:       0       0

දීපාල් Friday, 13 July 2012 11:09 AM

උතුරු නැගෙනහිර හමුදා කදවුරු ඉවත් කරන්න එපා

:       0       0

සනත් ඉන්දික ඉතාලිය Thursday, 12 July 2012 09:28 PM

ඔහොම යනකොට කරුණාවෙන්ම නිදියගනී එහෙත් ඉන්නවා කෑලි කඩල ඉල්ලන කට්ටිය

:       0       0

සුනෙත් Thursday, 12 July 2012 10:07 PM

ඔකාව සදහටම නිදිකරවමුද ?

:       0       0

එල්.ටී.‍ටී Thursday, 12 July 2012 11:36 PM

අනිවාර්‍යයෙන්ම අපි 2020 වෙනකොට ලංකාව දෙකඩ කරනවා...

:       0       0

පූසා Friday, 13 July 2012 12:00 AM

මෙයාට සිහි මද ගතියක් තියෙනව මට හිතෙන්නෙ. තමිල්නාඩුවේ අය තප්පුලෑවට මෙහේ ඕව කෙරෙන්නේ නැහැනේ..

:       0       0

ලංකාසිරි Friday, 13 July 2012 12:25 AM

කරුණා නිදි නම් ප්‍රශ්නයක් නැහැනේ

:       0       0

තරුෂ Friday, 13 July 2012 01:28 PM

මේ ඊලම නෙවෙයි යුද්ධයයි ඉල්ලන්නෙ , මට නම් පේන විදියට

:       0       0

මොහොමඩ් Thursday, 12 July 2012 11:47 PM

මේ කරුණානිධි මිනිස්සු රවට්ටගන්න දාන්න හදන ගැටයක් මට නම් හිතෙන විදියට.

:       0       0

සේනානායක Friday, 13 July 2012 12:06 AM

ළගදිම සදහටම නිදියයි ඔහොම ගියොත් නම්

:       0       0

නිශාන්ත-perera Friday, 13 July 2012 12:55 AM

හරිම හොද දෙයක්

:       0       0

හෙක්ටර් Friday, 13 July 2012 01:04 AM

ලංකාවේ, ලාංකික දෙමළ 4.5% ,කොළඹ ජනගහනයෙන් 30% දෙමළ,එතකොට අනෙක් පළාත්වල ඉන්න දෙමළ අයත් අත් හැරලා,ඊළමට පක්ෂ නැති දෙමළ අයත් අත් හැරියම ඊලම ඉල්ලන හෝ මධ්‍යස්තව ඉන්න අය ලංකාවේ මුළු ජනගහනයෙන් 1.5% විතර .ඒ අයටද මේ කරුණානිදි සහෝදරයා ඊළම ඉල්ලන්නේ නැහැ. තමිල්නාදුවටයි ඊළම අවශ්‍ය. ඊළම ලැබුනොත් ලංකාවේ අනෙක් පළාත්වල ඉන්න දෙමළ අය තමන්ගේ සියලු දේ අත් හැරලා ඊළමට යනවද නැහැනේ, එම අය සිංහලයෝ එක්ක සහෝදරත්වයෙන් ජීවත් වෙන්න කැමතියි.මේක විහිළුවක්.

:       0       0

බණ්ඩාර Friday, 13 July 2012 12:31 AM

ඇයි මේ අපේ කට්ටිය බයේ දගලන්නේ? එයාලා ඕක හදන්නේ තමිල්නාඩුවෙනේ

:       0       0

මෙල්බන් වැසියා Friday, 13 July 2012 02:23 PM

මෙය සුළු කොට තකන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 150 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 396 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 299 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 846 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 93 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 199 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26057 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1344 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site