නව ශ්රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිරිපා පෙරහැර ගල්පොත්තාවල රජ මහා විහාරයෙන් අද ඇරැඹිනි. මෙවර විශේෂත්වය වනුයේ හතලිස් වසරකට පසුව පෙරහර දෙකක් ශ්‍රී පාදය බලා ගමන් කිරීමයි.
සමන් දෙවි පිළිරූ දෙකක් හා දේවාභරණ රැගත් පෙරහර දෙකක් සබරගමු මහා සමන් දේවාලයට ගමන් කර එතැනින් එක් පෙරහරක් හැටන් මාර්ගයෙන්ද, තවත් පෙරහරක් රත්නපුර මාර්ගයෙන්ද මෙවර මළුවට පිවිසෙයි. 2012 වෙසක් පෝදායින් සිරිපා සමය අවසන් වෙයි.
දූෂණ විරෝධී පනතේ විධිවිධාන යටතේ වන නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
’’ඔබට ගෙයක් - රටට හෙටක් ’’ නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබා දෙන ආධාර මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පහළ හල්මිල්ලෑව වැවේ මල් කැඩිමට ගිය 42 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් ඇතැයි ඇලයාපත්තුව පොලිසිය කියයි.
සීමාසහිත සීනෝර් පදනමට අයත් කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහ
විදුලි බලයෙන් ධාවනය කරන මෝටර් ට්රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කරුණාවයි කරුණාවයි - සමන් දෙවිඳු කරුණාවයි
අංජුල ජයසිංහ Friday, 09 December 2011 04:13 PM
මගේ රටටත් මගේ ගමටත් සුමන සමන් දෙවි පිහිටයි. කරුණාවයි කරුණාවයි සමන් දෙවිදු කරුණාවයි.
චන්දන Friday, 09 December 2011 04:13 PM
සමන් දෙවිඳු කරුණාවයි.
රොහාන් Friday, 09 December 2011 02:30 PM
අදත් හෙටත් මතුවටත් සමන් දෙවිදුගේ ආරක්ෂාවයි... මගේ රටට
ප්‍රභාත් Friday, 09 December 2011 03:03 PM
තෙරුවන් සරණයි.
රෝයි Friday, 09 December 2011 03:06 PM
සාදු සාදු සාදු!!! සැමට සමන් දෙයි පිහිටයි