IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


කරුණාවයි කරුණාවයි සිරිපා කරුණාවයි

ශ්‍රී පාද වන්දනා සමය අරඹමින් පැල්මඩුල්ල ගල් පොත්තාවල ශ්‍රී පාද රජ මහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ සමන් දෙවි ප්‍රතිමා සහ දේවාභරණ මළුවට වැඩම කරවීමේ ඓතිහාසික පෙරහර අද අලුයම ආරම්භ විය.

උඳුවප් පොහොය දා (සඳුදා) සිට ලබන වෙසක් පොහොය දක්වා සිරිපා සමයයි.

ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මුලින්ම ඉපැරණි චාරිත්‍ර ඉටුකරමින් සමන් දේව ප්‍රතිමාවට පූජෝපහාර දැක්වූහ.

පැල්මඩුල්ල සිට රත්නපුරය දක්වා මග දෙපස මහ පිරිස් තෙල් මල් පහන් හා පළතුරු වට්ටි සුරතින් රැගෙන පෙළ ගැසී සිටියහ.

 

 

 



අදහස් (0)

කරුණාවයි කරුණාවයි සිරිපා කරුණාවයි

දිනේෂ් Monday, 16 December 2013 11:50 AM

ලක්වැසි හැමෝටම සුමන සමන් දෙවිපිහිටයි (දිල්)

:       0       0

වීරක්කොඩි Sunday, 15 December 2013 09:28 PM

ශ්‍රී පාදස් ස්පර්ශයෙන් අති පාරිසුද්දත්වයට පත්වූ සමනළගිරි පර්වතයට අරක් ගෙන වැඩ සිටිනා එකම සිංහල දෙවියන් වශයෙන් ශ්‍රී සුමන සමන් දෙවියන් හදුන්වනු ලැබේ. එමෙන්ම සබරගමුවේ මිනිසුන් ලොව කොතැනක සිටියත් සමන් දෙවියන්ගේ අනුහසින් ආරක්ෂා කරදෙන බව ජනප්‍රවාදයේ සදහන්. තවද සබරගමුවේ මිනිසුන්ට මුහුණු දෙකක් තිබෙන බව අසා ඇත. සමන් දේවාලයේ වාර්ෂික පෙරහැරේදී මුහුණු දෙකේ වෙස් මුහුණින් ඒබව සංකේතවත් කර ඇත.(නදී)

:       0       0

තිළිණි Sunday, 15 December 2013 12:19 PM

මේ සිරිපා වන්දනා සමයේ සමනොල කරුණා කරන සැමට සම්බුදු සරණයි! සමන් දෙවිඳු කරුණාවයි! (නදී)

:       0       0

කමල් Sunday, 15 December 2013 09:41 PM

සිරිපා වන්දනාවේ යන සැමට තෙරුවන් සරණයි! (නදී)

:       0       0

සුදේශ් Sunday, 15 December 2013 12:44 PM

මේ ඡායාරූපය දුටුවිට නැවතත් සිරිපාදය වදින්න ආශා හිතුණා (නි)

:       0       0

නිශාන්ත Sunday, 15 December 2013 12:54 PM

සාදු සාදු සමන් දෙවි රැකවරණයයි.(නදී)

:       0       0

මංගලා Sunday, 15 December 2013 10:25 PM

ශ්‍රී සුමන සමන් දෙවිපිහිටයි (දිල්)

:       0       0

චන්දි Sunday, 15 December 2013 10:46 PM

සාදු..! සාදු...!! සාදු....!!! වදිමු මුනි සිරිපා බැතින්.....!!! කරුනාවයි.., කරුනාවයි..., සමන් දෙවිදු කරුනාවයි......!!!!!(නදී)

:       0       0

සහන් බණ්ඩාර Sunday, 15 December 2013 01:38 PM

දනන් මුව නැගී සාදු නාදෙන් සමන් ගිර පිළිරැව් කෙරේවා... සවන් සනහන දහම් සිසිලෙන් ගුවන් තලයම එකලු වේවා..... බුදුන් සිරිපා දැක වදින්නට නුවන් කල පින් හේතු වේවා.... සමන් දෙව් සමිදුගේ පිහිටෙන් රුවන් මනුදම් ලොව පිරේවා. ...(නදී)

:       0       0

මොහාන් Sunday, 15 December 2013 02:30 PM

ශ්‍රී සුමන සමන් දෙවියනි මතු බුදු වන බුදුන් දක්වා සම්බුදු පාද ස්ථානයත් ලංකාවත් ආරක්ෂා කර දෙන සේක්වා (දිල්)

:       0       0

ගයාන් Sunday, 15 December 2013 02:33 PM

හොඳයි. බොහොම බැති සිතින් කරන දෙයක්. .(දිල්)

:       0       0

රසික Sunday, 15 December 2013 03:01 PM

කිතුල්ගල මගේ ගම මතක් වෙනවා (දිල්)

:       0       0

රසිකා Sunday, 15 December 2013 03:03 PM

පව්ලේ සැමට සමන් දෙවි පිහිටයි! (නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 15 December 2013 03:54 PM

කරුනාවයි, කරුනාවයි සමන් දෙවිඳු කරුනාවයි.(නදී)

:       0       0

දයා අලහකෝන් Sunday, 15 December 2013 04:09 PM

බුදු සරණයි(දිල්)

:       0       0

ශ්‍රීනා Monday, 16 December 2013 03:21 AM

කරුනාවයි, කරුනාවයි! සුමන සමන් දෙවි කරුණාවයි. වදින්න යන සැම දෙනාට බුදු සරණයි.(නදී)

:       0       0

ඉන්දික Sunday, 15 December 2013 04:49 PM

ලස්සන පින්තූර බොදු බැතිය කුළු ගන්වනවා.(නදී)

:       0       0

සුනිල් ගම්පොල Monday, 16 December 2013 05:49 AM

බුදු සසුන සදා බැබලේවා! අන්‍ය ආගම්වලින් ආරක්ෂා කෙරෙත්වා බුදු සසුන රකින අය රැකෙත්වා! (නදී)

:       0       0

ශ්‍රීමා Sunday, 15 December 2013 05:33 PM

සාදු සාදු...මේ පාර සිරිපා කරැණා කරන්න මටත් හැකිවේවා!(දිල්)

:       0       0

අනුරාධ. Sunday, 15 December 2013 05:42 PM

මුණි සිරිපා පිහිටි මගේ රටට සුමන සමන් දෙවිඳු ආශිර්වාදය ලැබේවා! (නදී)

:       0       0

එරන්ද-ඇහැලියගොඩ Monday, 16 December 2013 07:02 AM

කරුණාකර පරිසරය විනාශ නොකර සුදු ඇදුමින් සැරසී තුන් සරණේ කියාගෙන සිරිපා කරුණා කරන්න.(නදී)

:       0       0

මංජුල Sunday, 15 December 2013 05:55 PM

බුදු සසුන බැබලේවා මගේ එකම පැතුමයි.(නදී)

:       0       0

ෂාමේන් Monday, 16 December 2013 07:40 AM

සමන් දෙවිඳුන්ගේ ආශීර්වාදයෙන් ශ්‍රී පාද රක්ෂිතය ආරක්ෂා වේවා! පරිසර දුෂණය අවම වේවා! සියලු බැතිමතුන්ට සමන් දෙවිදුගේ ආශීර්වාදය ලැබේවා.(නදී)

:       0       0

සදරු වන් Monday, 16 December 2013 07:54 AM

මේ සිරිපා වන්දනා සමයේ සමනොල කරුණා කරන සැමට සමන් දෙවිඳු කරුණාවයි! (නදී)

:       0       0

විමුක්ති Sunday, 15 December 2013 06:28 PM

වඳින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි. එහෙම කිව්ව මේ අක්කට පහල කඩෙන් කෝපි එකයි.(නදී)

:       0       0

අජන්ත Sunday, 15 December 2013 06:51 PM

සියලුම වන්දනා කරුවන්ට සමන් දෙවිදුගේ ආරක්ෂාව ලැබේවා සාදු සාදු(දිල්)

:       0       0

සරත් Monday, 16 December 2013 09:15 AM

ඇත්තටම ආයෙමත් යන්න හිතෙනවා! 1987 ගියාට පස්සේ තවම යන්න බැරි උනා. (නදී)

:       0       0

සඳරුවන් Sunday, 15 December 2013 06:57 PM

මටත් ආස හිතෙනවා සිරිපාදේ යන්න.(නදී)

:       0       0

නිශාන්ත Sunday, 15 December 2013 07:08 PM

සමන් දෙවිදු කරුණාවයි(දිල්)

:       0       0

සුනිල් Monday, 16 December 2013 09:49 AM

ඔක්කොම හොඳියි. එත් දෙවියනි ඔබ කොහිද ? මේ රටේ සිදුවෙන දේවල් ඔබට නොපෙනෙන්නේ මන්ද ? (නදී)

:       0       0

මැණිකේ Monday, 16 December 2013 10:26 AM

මගේ රටට සුමන සමන් දෙවි පිහිටයි ! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 44 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 208 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 240 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 537 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


පොලිසියේදී පී සී ගේ ගිනි අවිය පත්තුවෙයි
2024 සැප්තැම්බර් මස 20 457 0

වත්තේගම පොලිස් ස්ථානයට මැතිවරණ විශේෂ රාජකාරී සඳහා කැඳවා තිබූ පොලිස් කොස්තාපල් වරයෙකුගේ ටී 56 ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් ස්ථානයේ වහලයට හාන


මැකෝ කළුතර මැතිවරණ කටයුතු නිරීක්ෂණ කරයි
2024 සැප්තැම්බර් මස 20 341 0

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 120 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site