විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් හිටපු ඇමති අද(01) කොළඹ මහේස්ත්‍රාත් උසාවියට මෝසමක් ඉදිරිපත් කරමින් ඇප ඉල්ලා සිටියේය.
රුපියල් අට කෝටියක් වටිනා වෙඩි නොවදින රථයක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඔහු රිමාන්ඩ් ගත කර සිටි.
ඔහු විසින් ඉදිරිපත් කැරුණු ලියවිලි සලකා බලා ඔහුට ඇප දෙනවාද නැතිද යන්න තීරණය ලබන සඳුදාට(05) කල් තැබීමට ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා තීන්දු කළේය.
රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
දිවයින ආශ්රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්යක්ෂ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කරුණා ඇප ඉල්ලයි:තීන්දුව සඳුදා
බමුණු Thursday, 01 December 2016 11:07 AM
සරත් ෆොන්සේකාට මොකුත් කළේ නැත එයා උඩගිය පාර එයා හිතුව ජනාධිපති කමත් ගන්න. මහින්ද මහතා නිසා බේරුනා නැතිනම් ජනාධිපති කම ගන්න හිතයි කියල සැක හිතු අයට වුන දේ දන්නවනේ. එල් ටී ටී ඊ ගිණුමට ගියා. සහන් ඉපදුනේ ඊයේ නොවෙයිනේ රටේ සිදුවුන දේවල් දිහා බලල කතා කොරන්න. (බ)
හෆීල් Thursday, 01 December 2016 11:38 AM
ඇප ලැබෙනවාමයි. යහපාලන රජය මේ ගෙනියන්නේ එක්තරා සංදර්ශනයක්. (බ)
අජිත් Thursday, 01 December 2016 11:41 AM
සරත්ෆොන්සේකා දැන් අවභාවිත කරන හැටි පේන්නේ නැද්ද පොලිසියට ? (බ)
ඇසළ Thursday, 01 December 2016 01:19 PM
සහන් දෙමව්පියන්ගෙන් අහල බලන්න දන්නේ නැත්නම් කටුස්සාගේ කරේ රන් මාලයක් බැන්දම මොකද වෙන්නේ කියල. (ර)
සහන් Thursday, 01 December 2016 07:54 AM
සරත් ෆොන්සේකාට කළ දේවල් අපිට මතකයි (නි)