IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


කරුණා යළිත් පුල්ලි මාරු කරයි

කොටි සංවිධානයේ නැගෙනහිර හිටපු නායක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපතිකමින් අස්වී අද කොළඹ දී වී ආනන්ද සංගරී මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට (ටීයූඑල්එෆ්) බැඳුණේය.



අදහස් (0)

කරුණා යළිත් පුල්ලි මාරු කරයි

පිවිතුරු යහපාල Tuesday, 27 October 2015 12:48 AM

මහින්ද මහත්තයා කවදාවත් මෙතුමා මෙහෙම කරයි කියලා හිතන්න නැතුව ඇති. (නි)

:       0       0

විජිත් Tuesday, 27 October 2015 01:00 PM

පරමාණුවකින් ඍණ ඉලෙක්ට්‍රෝනයක් ඉවත්වෙනවා කියන්නේ පරමාණුව ධන ලෙස ආරෝපණය වීමකි.මේ සංසිද්ධිය දේශපාලනයටත් එලෙසම යොදාගන්න පුලුවන් නේද? (නි)

:       0       0

යොහාන් Monday, 26 October 2015 02:52 PM

අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)

:       0       0

අමල් Monday, 26 October 2015 07:55 AM

ඔව් ගියාම මොකද වෙන්නේ. ඒක එතුමාගේ අයිතිය. (ර)

:       0       0

ධර්ම ජයවික්‍රම Monday, 26 October 2015 08:15 AM

ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස එතුමා සමඟය (නි)

:       0       0

අනිල් Monday, 26 October 2015 04:50 PM

අවිය අතහැර සිවිල් සමාජයට හා දේශපාලනයට ඇතුල් වුවෙක් නම්.කරුණාට ඔහුගේ ජනතාව වෙනුවෙන් දේශපාලනය කිරීමේ අයිතියට අප ගරුකළ යුතුයි.ආනන්ද සංගරී මහතා හොඳ මිනිසෙක්,අන්තවාදී නොවන ජේෂ්ඨ දෙමළ දේශපාලකයෙක්. බුදුදහමට ගරු කරන්නෙක්. සුබ පැතුම්..!....(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කන්කසන්තුරේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 1 0


කරන්දෙනිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 21 0


තිස්සමහාරාමය අනුරට
2024 සැප්තැම්බර් මස 22 111 0


චාවකච්චේරි සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 78 0


කඹුරුපිටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 178 0


මින්නේරිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 274 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14655 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 56 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 226 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site