IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


කරඬුව සොරාගත් හිමිනමට ලක්ෂයක් දඩ

කතරගම වැඩිහිටි කන්දේ කැනීමක දී හමුවූ බව කියන මිශ්‍ර ලෝහ කරඬුවක් සොරකම් කැර ළඟ තබාගත් බවට වරද පිළිගත් සෙවනගල ශ්‍රී සම්බෝධි විහාරාධිපති කැකනදුරේ උදිත හිමියනට තිස්සමහාරාම මහේස්ත්‍රාත් සංජිව රම්‍යකුමාර මහතා රුපියල් ලක්ෂයක දඩ නියම කෙළේය. කරඬුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුට බාර දෙන ලෙස ද නියෝග කෙළේය.



අදහස් (0)

කරඬුව සොරාගත් හිමිනමට ලක්ෂයක් දඩ

සුභා Wednesday, 05 September 2012 08:13 PM

මේ වගේ අයට 'හාමුදුරුවෝ' කියලා කියන්න බැහැ. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 05 September 2012 08:24 PM

කාගෙන්හරි හොරකම් කළා නම් වරදක් තමයි. ඒත් පන්සලක තියෙන එක වරදක්ද? (නි)

:       0       0

ජයසිරි Wednesday, 05 September 2012 08:46 PM

මොනවා කියන්නද? කරඩුවට දෙවියන්ගේම පිහිටයි. (නි)

:       0       0

සුමුදු Wednesday, 05 September 2012 08:45 PM

අනේ මෙහෙමත් හාමුදුරුවරු? මෙයාලගේ චීවරය ගළවලා මහ උළු ගෙදර යවන්නයි තියෙන්නේ. (නි)

:       0       0

Niroshana Had Wednesday, 05 September 2012 09:32 PM

සොරකම් කරලා ඔප්පුවෙලා දඩත් කෑවනම් කොහොමද අපි නායක හාමුදුරුවෝ කියන්නේ... (නු)

:       0       0

හර්ෂණ කටාර් Wednesday, 05 September 2012 10:48 PM

බෟද්ධ රටේ භික්ෂූන්වහන්සේලාට තමයි ඔක්කොම කෙනහිලිකම්..!!(නු)

:       0       0

සේනානායක Wednesday, 05 September 2012 11:24 PM

වැඩියෙන් පින් බලාපොරොත්තුවෙන් කල දෙයක් දරුවෝ..(ස)

:       0       0

සුජාන් Thursday, 06 September 2012 12:23 AM

හර්ෂණ, ඔයා කියන්නේ මේ වගේ දේවල් කරනකල් බලන් ඉන්න කියලද? ඔයාලට වෙන ආගමක වෙන දේවල් තමයි වැරදි.අනේ මෙහෙමත් සිංහලයෝ? (නි)

:       0       0

කුරේ නාවලගේ Wednesday, 05 September 2012 04:42 PM

තණ්හාය ජායතී සෝකෝ (නි)

:       0       0

මංජු Wednesday, 05 September 2012 04:54 PM

මෙන්න නියම බෞද්ධයෝ. තමන්ගේ දේවල්ම හොරකම් කරනවා. අනෙත් ආගේ විවේචනය කරන්ඩ ඉස්සෙල්ලා තමන්ගේ ආගම හදා ගන්න. (නි)

:       0       0

චන්දන Wednesday, 05 September 2012 05:34 PM

ශාසනයම ඉවරයිනේ ඉතිං. (නි)

:       0       0

රිෂාන් Wednesday, 05 September 2012 06:40 PM

ඇයි දඩ විතරක්? රිමාන්ඩ් කරන්නත් ඕනෑ. (නි)

:       0       0

වරුණ Thursday, 06 September 2012 07:57 AM

උන්වහන්සේ කොහොමද ලක්ෂය ගෙවුවේ? අනික තව දුරටත් ශාසනය රැකෙයිද? (නි)

:       0       0

හර්ෂන - කටාර් Thursday, 06 September 2012 01:43 PM

සුජා‍න්, ඔයාලා වගේ මෝඩ සිංහලයෝ නිසා තමයි අපි වගේ නියම සිංහලයොත් මෝඩයො කියලා අනිත් ආගම් වල මිනිස්සු හිතන්නෙ.ඔයාගේ කොන්ද පණ තියෙනවා නම් මේකට විරුද්ධව හඞ නඟන්න.එදත් බුද්ධාගම රැක ගත්තෙ බුදු පුතුන් තමයි. ඔයාලා වගේ අය නෙමෙයි සුජාන්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1310 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


සංවර්ධන වැඩවල වගකීම රාජ්‍ය නිලධාරීනුත් ගත යුතුයි
2024 ඔක්තෝබර් මස 11 91 0

මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 766 1

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි
2024 ඔක්තෝබර් මස 11 1070 0

රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ


රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි
2024 ඔක්තෝබර් මස 11 302 0

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 668 1

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39943 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25922 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 205 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 400 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1288 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site