IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


කර්තකොලොම්බන් අඹ ගෙඩියක් රුපියල් හතරයි

මොනරාගල අඔ මිල  පහළ වැටීම හේතුවෙන් අඹ වගා කරුවෝ මහත් අසීරුතාවට ලක්ව සිටිති.

නොවැම්බර මාසයේ දී රුපියල් 25 ට තිබු කර්තකොලොම්බන් අඹ ගෙඩියක මිල රුපියල් 4 දක්වාද රුපියල් 6 -7 විකිණු කොහු අඹ ගෙඩියක මිල රුපියල් දක්වා ද පහත වැටී ඇත.

මෙවර අඹ අස්වැන්න වැඩි වීම නිසා මෙලෙස මිල පහල වැටී ඇතැයි අඹ වගා කරුවෝ කියති.



අදහස් (27)

කර්තකොලොම්බන් අඹ ගෙඩියක් රුපියල් හතරයි

සුමංගල ඇල්පිටිය Sunday, 08 December 2013 10:10 PM

තිලක්, මම අද ගත්තෙත් 100 ට 3යි .අඹ ගෙඩිය නිසි මිලකට දෙන ක්‍රමයක් නැති වුණාට ඔයා දන්නවද මෙහේ වෙළඳාමට සම්බන්ධව, ඇමතිවරු , නියෝජ්‍ය ඇමතිවරු කීයක් ඉන්නවද කියලා...? (නි)

:       0       0

සුරංග - ඩුබායි Sunday, 08 December 2013 05:19 PM

අපනයනය කරන්න වැඩපිළිවෙලක් සකස් කළොත් හොදයි. අපි අඹ ගෙඩියක් ගන්න රු.500-700 පමණ ගෙවනවා. (නි)

:       0       0

කාමිල් Monday, 09 December 2013 01:17 AM

වැඩියෙන් තියනවා නම් වැඩියෙන් කන්න. නැති කාලෙට නොකා ඉන්න.එහෙම නැත්තම් කාපු ඒවා කියව කියවා ඉන්න බඩ පිරෙනකන්... (නි)

:       0       0

එදිරිසිංහ ඉන්දික Monday, 09 December 2013 01:26 AM

අර අයිස් ක්‍රීම් ආයතනයට එහෙනම් ඔය කියන අඹ නිසා සරු ඇති (නි)

:       0       0

අකිල Sunday, 08 December 2013 06:28 PM

අනේ දැන්ම ගිහින් අඹ ගන්න හිතෙනවා (නි)

:       0       0

ශාන් ගමගේ (ඕමාන) Sunday, 08 December 2013 01:05 PM

ලොකු තාත්තා අවා නේද ,කියන්න එපයි එයාට ,චින්තනයෙන් මොනවා හරි කරලා දෙයි. (ස)

:       0       0

ශාන් Monday, 09 December 2013 03:32 AM

ඕස්ට්‍රේලියාවේ අඹ ගණන් වැඩි වුණාට රස අඩුයි. මිල වැඩි ගොඩක් දුර ඉඳලා නගර වලට ගෙනෙන නිසා. ලංකාවේ කර්තකොලොම්බන් ගොඩක් රස අඹ වර්ගයක්. ලංකාවේ පළතුරු කාලයට පළතුරු ආනයනය කරන එක සීමා කරනවා නම් හොඳ මිළක් ලැබයි. තොග වෙළෙන්දන් නිසා තමයි කාබයිඩ් අඹ එන්නේ (නි)

:       0       0

තරංග , අබුඩාබි Sunday, 08 December 2013 01:17 PM

අපි ගන්න ගියාමනං 25-30 (ස)

:       0       0

චමීපා Monday, 09 December 2013 07:51 PM

අද අවිස්සාවේල්ලේ අඹ ගෙඩියක් රු.50 යි. ගන්න ගියාම ඔය කතා නැහැ. (නි)

:       0       0

උපාලි Sunday, 08 December 2013 02:01 PM

අපනයනය කරන්න වැඩපිළිවෙලක් නැද්ද? නවසීලන්තයේ ඉන්න මගේ මිතුරන් කිව්වා ඒ ගොල්ල ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වන අඹ ගෙඩියක් ගන්නේ රුපියල් 800 ක් වැනි මුදලකට කියල. විදේශ විනිමය උල්පත් රට පුරා තියාගෙන අපි උඩ බලාගෙන ඉන්නවා. (ස)

:       0       0

nizarkuwait Sunday, 08 December 2013 02:11 PM

අනේ අපේ රටේ මේ අරාබියේ රටවල්වල අඹ වලට තියෙන ඉල්ලුම තරම් ඕවා අපනයනය කරන්න රජයෙන් වැඩපිළිවෙලක් යොදුවොත් නරක ද ? අසරණ ගොවීන්ට කොතරම් පිහිටක්ද ? (ස)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 08 December 2013 07:29 PM

මෙහෙ අඹ කිලෝ එකක් රුපියල් 450-600 දක්වා නිගිනවා.අඩුම වශයෙන් අර රුපියල් 4-5 ට මිල බැහැලා තිබෙන "කර්ත කොලොම්බු" අඹ ටිකවත් එවන්න බැරිද? ලංකාවේ නිසා කීය කිවුවත් අපි මිළදී ගන්නවනේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 08 December 2013 07:31 PM

සුරංග - ඩුබායි, ලංකාවේ සිංහ කොඩි ඔබින අයට එහෙම අදහස් පහළ වෙන්නේ නැහැ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 08 December 2013 07:34 PM

මම හිතා හිටියේ ලංකාවේ පිටිසර පළාතක ඉඩමක් අරගෙන "කර්ත කොලොම්බු අඹ" ගස් වවලා පිට රට යවන්න කියලා.ඒත් මේ වෙන දේ දැක්කහම මගේ සිහිනය සිහිනයක්ම පමණි කියලා මම දන්නා නිසයි කට්ට කාගෙන මෙහෙටම වෙලා දුක් විදින්නේ. (නි)

:       0       0

පබසර Monday, 09 December 2013 07:16 AM

ඇපල් නොකා අඹ වැඩියෙන් කමු (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 08 December 2013 07:42 PM

හිගයක් ඇති නොවෙන්න අර කලට වෙලාවට ලංකාවෙන් එවන අනෙක් ඒවා වගේ අායතන වලටවත් බැරිද ඔය අඹ ටික මෙහෙට එවන්න. හොද ඉල්ලුමක් ලැබේවී. (නි)

:       0       0

පබසර Monday, 09 December 2013 07:22 AM

අඹ කන්න ලස්සන වන්න. දේශීය දේවල් අගය කරන්න (නි)

:       0       0

සුජිත් Monday, 09 December 2013 07:28 AM

අඹ වැඩියෙන් කන්න ලස්සන වෙන්න (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 08 December 2013 07:49 PM

ලංකාව කියන්නේ වගාවට හොද දේශගුණයක් තිබෙන,හොද පසක් තිබෙන ,මහන්සි වෙලා වැඩ කරන්න හොද ධෛර්යක් තිබෙන මිනිසුන් ඉන්න රටක්.ඒවා හොදින් කළමනාකරණය කරලා ඒකෙන් ප්‍රයෝජනය ගන්න බැරි දේශපාළුවනුත් ඉන්න රටක්. (නි)

:       0       0

චමත් Monday, 09 December 2013 07:51 AM

නාවල කඩවල අඹ ගෙඩියක් රුපියල් 50 ක් නේ. (නි)

:       0       0

මිනිපෙ Monday, 09 December 2013 08:06 AM

මම කවදාවත් කර්තකොලොම්බන් කාලා නැත. (නි)

:       0       0

දර්ශන Sunday, 08 December 2013 03:22 PM

අපිට නම් ලාබෙට ගන්න ලැබෙන්නේ නැහැ වෙළෙන්දා ගොවියාවත් රවටා පාරිභෝගිකයන්වත් රවට්ටනවා (ස)

:       0       0

නුවන් (මහනුවර) Monday, 09 December 2013 03:48 PM

කෙල්ලනේ....අඹ කාල, පොත්ත මූණෙ අතුල්ල ගත්තාම ලස්සන වෙනවා. අඹ ගෙඩියක් මොණරාගල ගිහින් ගෙනල්ලා මූණේ අතුල්ල ගත්තත් ඔයාලට පාඩු නෑ. ඕං කිව්වා.... (ස)

:       0       0

සරත් Sunday, 08 December 2013 04:20 PM

නුවර අපිට අඹයක් හොයාගන්න බැරිව ඉන්නවා (කාර්බ්යිඩ් නොගහපුව) . පුළුවන්නම් එවන්න .වගා කරුවන්ගේ සංගමයක් වත් හදාගෙන .මේ අතර මැඩියෝ අපි ඔක්කොම හූරන් කනවා (ස)

:       0       0

සුරංග Monday, 09 December 2013 09:27 AM

අඹ විකුනන්නේ ඇයි. රෑට කාර් රේස් පදිමු.(නදී)

:       0       0

මදු ..ප්‍රන්සය Sunday, 08 December 2013 04:35 PM

ලාබෙට ගත්තත් ලංකාවේ පලතුරු වල කාබයිටි ගෙදර ගනැල්ල බලපුවම ඉදිලා නෑ.ලෝකේ රසම අඹ තියන්නේ ඉස්රාල් වල ! (ස)

:       0       0

prasanga Friday, 28 January 2022 02:13 PM

මේ පුවත අද පුවතක්ද? නැතිනම් කවදාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 381 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 469 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 99 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 668 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 165 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 946 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14555 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 139 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site