IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


කර්තෘට ගැසීයැයි කියන නීතිඥයාට ඇප

ලක්බිම කර්තෘ නීතිඥ රාජ්පාල් අබේනායකට නීතිඥ සාදයකදී පහරදුන්නැයි කියන නීතිඥ අසෝක සමරරත්න  අද කොළඹ කොටුව උසාවියට බාරවීමෙන් පසුව රුපියල් 25000ක ශරීර ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය. ජනාධිපති නීතිඥවරුන් වන සී ආර් ද සිල්වා,    ටිරන්ත වලලියද්ද, උපුල් ජයසූරිය, අසේල රැකව, ජයසේන ඩයස් නානායක්කාර හා දීමනී බැද්දෙවෙල  යන නීතිවේදීහු ඔහු වෙනුවෙන් පෙනීසිටිමින් පැවසුවේ අබේනායක මහතා ටිකට් පතක් නැතිව එහි ඇතුළු වී ඇතැයි ද, පහරදී ඇත්තේ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා ගැන  කියූ කතාවක් නිසා යැයි ද ඔවුහු කීහ.මේ සිද්ධිය සමථ මණ්ඩලයට යොමු කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ. කටඋත්තරයක් ලියා නොගත් හෙයින් ඇප දීමට විරුද්ධ වන බව පොලිසිය කරුණු දැක්වීය. ඇප නොදීමට තරම් කරුණු දක්වා නැති නිසා ඔහුට ඇප දිය හැකි බව අධිකරණය කියා සිටියේය.



අදහස් (0)

කර්තෘට ගැසීයැයි කියන නීතිඥයාට ඇප

සොමිදු Friday, 09 December 2011 11:10 AM

මේක පෞද්ගලික එකක්නේ. මාධ්‍යය කටයුතුවලට සම්බන්ධ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

E-9 වීසා ලැබූ 91ක් අද කොරියා යති
2024 නොවැම්බර් මස 26 144 0

දකුණු කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ 91 දෙනෙන් UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා අද පිට


පුත්තලමේ විභාග මධ්‍යස්ථාන ජලයෙන් යට වෙයි
2024 නොවැම්බර් මස 26 331 0

පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප


කෝටි 150ක කුඩු වටරැකින් මාට්ටු
2024 නොවැම්බර් මස 26 339 0

පාදුක්ක වටරැක හල්බරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා රුපියල් කෝටි එකසිය පණහකට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩ


උසස් පෙළට කාලගුණය හරස් වෙයි
2024 නොවැම්බර් මස 26 581 0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම


’’ටියුෂන් තහනම් කරන්න තීරණයක් ගෙන නෑ’’
2024 නොවැම්බර් මස 26 646 0

උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.


පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අරී
2024 නොවැම්බර් මස 26 442 0

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 549 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2096 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site