IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


කීර්තියට හානි කළැයි කුරුණෑගල උද්ඝෝෂණයක්

ෆේස්බුක් සිදුවීමක් හේතුකොටගෙන සිසුවියක සියදිවි නසාගැනීම හේතුවෙන් විවිධ අසත්‍ය ප්‍රචාර පැතිරයාමෙන් කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහලේ කීර්තිනාමයට අපහාසයක් වී ඇති බව කියමින් විදුහලේ දෙමාපියෝ සහ ආදි සිසුහු දෙදහසක් පමණ අද විරෝධතාවක් පැවැත්වූහ.

 

 



අදහස් (0)

කීර්තියට හානි කළැයි කුරුණෑගල උද්ඝෝෂණයක්

සෙනෙවි Tuesday, 18 February 2014 03:48 PM

විදුහලට අපහාස කල විදුහල්පතිටවැහි නැති හෙනයක් පහත්වේවා ! … (දී)

:       0       0

බෝනි Tuesday, 18 February 2014 03:55 PM

මෝඩ මිනිස්සු (දී)

:       0       0

සත්‍යයා Tuesday, 18 February 2014 04:05 PM

නම රැක ගන්න නම් ඒ විධියට කටයුතු කරන්නත් ඕනේ. අපේ මිනිස්සු බය නැතුව හත් පොලේ ගාගන්නේ වහාම ඒවා හෝදන්න මිනිස්සුත් වතුර බාල්දිත් එක්ක දුසිම් ගණනනින් සුදානමින් ඉන්න නිසා.(දී)

:       0       0

කුමාර Thursday, 20 February 2014 01:29 PM

දරුවන් හදාගැනීම සහ ආරක්ෂා කර ගැතීම දෙමාපියන්ගේ වගකීමක්. ඒක හරියට ඉටු නොකර ප්‍රශ්නයක් උනාට පස්සෙ කාටවත් ඇගිල්ල දික් කරල වැඩක් නෑ. ප්‍රශ්ණයේ එක පැත්තක් විතරයි මාධ්‍ය මගින් පෙන්වන්නේ. (අ)

:       0       0

නිලන්ත Tuesday, 18 February 2014 04:27 PM

මේ වගේ මෝඩ වැඩ නතර කරන්න (දී)

:       0       0

හසිත Tuesday, 18 February 2014 04:32 PM

මේවා මහා පොලොව නුහුලන අපරාධ (දී)

:       0       0

රුවනි Tuesday, 18 February 2014 04:32 PM

චමල් සහ සෑම්. මම හිතන්නෙත් ඔබ සිතු ලෙසිනුයි. ගැහැනියක වශයෙන් මම ලජ්ජා වන්නේ ඒ ළමයාගේ පියා දරුවාගේ කන්‍යාභාවය ඔප්පු කරන්නට සහතික සකස් කරන්නට යොමුවීමය. එය මියගිය දරුවාට කල අපහාසයක් ලෙසිනුයි මම දකින්නේ. (දී)

:       0       0

අශෝකා Wednesday, 19 February 2014 04:02 AM

සම්පුර්ණ වගකීම විදුහලේ බාරගන්න ඕනේ දෙකක් නෑ මිනිහට යහතින් ඉන්න දෙන එකක් නෑ ඒ දරුවා පින නිසා මල දරුවා පිනට වෛර කරමින් මියගියේ (අ)

:       0       0

දුලාන් Tuesday, 18 February 2014 04:45 PM

විදුහල්පතිලට හමුදා පුහුණුව දීමේ ප්‍රතිපල තමයි අද අපේ දරුවන් අත් විදින්නේ ඉදිරියේදී මීට වඩා විනාසයක් වෙන්න ඉඩ තියෙනවා (දී)

:       0       0

පෙරුමාල් Tuesday, 18 February 2014 05:01 PM

මේ උද්ඝෝෂණයෙන් වුනේ අපකීර්තිය ඩබල් වුන එකයි (දී)

:       0       0

බුද්ධි Wednesday, 19 February 2014 07:28 AM

මේ ළමය දිවි නසා ගන්න කලින් , සහ ප්‍රින්සිපල් සම්බන්ධ සිද්ධිය වෙන්න කලින් , මරණය සහ කදී ගිය ප්‍රේම සම්භන්දය ගැන නොයෙක්තු දේ ෆේස් බුක් එකේ ලිය තියනවා. ළමය ට විශාදය තිබිල තියනවා. අම්ම සමග ප්‍රශ්න තිබිල තියනවා. ඒ නිසා මේ සිදුවීමට විදුහල්පති ආසන්න හේතුව වුනත් එකම හේතුව විය නොහැකි. මම මේ විදුහල්පති ගේ පැත්ත ගත්ත නොවේ. ළමයාගේ පැත්තෙනුත් අඩු පාඩු තියනවා. මේ වගේ සිද්ධි නිසා ලංකාවේ හැම ගුරුවරයෙක් ම ළමයින් ගේ වැරදි දැකල නොදැක්ක වගේ හිටියොත් මොකද වෙන්නේ. නැටුම , විලාසිතා විතරක් මදි. ජීවිතේට මුණ දෙන හැටිත් ගෑනු දරුවන් ඉගෙන ගන්න ඕන. (අ)

:       0       0

අස්මිත් Wednesday, 19 February 2014 07:31 AM

අපකිර්තිය පාසලට විතරක් කියල උද්ගෝෂණය කරන්න පෙළබුනට අද පාසල් තුලදී පොදුවේ සිදුවෙන සිදුවීම් හෙට අනාගත දරුවා පාසලට යවනවද එපාද කියන හැගීම ඉස්මතුවෙන්නේ නැතිද. මෑත ඉතිහාසසයේ පාසල් වල වූ සිද්දීන් ඉතාමත් කණගාටු දායකයි!අද ගුරුවරයා/විදුහල්පති කියලවත් ශිෂ්‍යයා කියල වත් බේදයකින් තොරව පොදුවේ පාසල් පද්දතිය තුල අපිරිමිත ලෙස විනය කඩකිරීම් සිදුකර පොදුවේ පාසල් සංස්කෘතියටම හානි කරවීමට කව්ද උද්ගෝෂණය කරන්නේ???(අ)

:       0       0

සමන්ත Wednesday, 19 February 2014 10:10 AM

මේක වැරදි ආදර්ශයක් ගුරුවරු මින් පස්සේ ළමන්ට කැමති දේවල් කරන්න ඉඩ දී ලා පොතට සිමා උනොත් හරි කියලද කියන්නේ? විදුහලට හා ළමන්ට ආදරේ ආය උද්ගෝෂණය කළේ (අ)

:       0       0

කුමාරි Wednesday, 19 February 2014 10:24 AM

ගැහැණු දරුවෙකුට අම්මගේ ආදරේ නොලැබෙනවා කියන්නේ මේ වගේ ප්‍රතිපල ලබා ගැනීමක් තමා. ඉන්ටෙර්නෙට් එකේ එයාගේ ලිපිය දමල තියනවා හැමෝම බලන්න.ළමයට අපහාස කළා කියන ය දන්නවද කුරුණෑගල නගරය පුරා මේ ළමයාගේ ලිපිය කොපි ගහල බෙදා හැරිය. ඒ කියන්නේ නැවතත් ළමයව මාරුව මේ මෝඩ දෙමාපියෝ.වැඩි විස්තර ඕනිනම් දෙවෙනි මාසේ 16 ඉරිදා ලංකාදීප බලන්න. (අ)

:       0       0

පැතුම් Tuesday, 18 February 2014 07:26 PM

නිහාල්, අන්න ඒක අද කෑගල්ලේ සිදුවෙලා තියෙනවා. අම්මා යාළුවාව ගෙදර නවත්තගන්න එපා කිව්වා කියලා වයස අවුරුදු 15ක පිරිමි දරුවෙක් ගෙල වැළලාගෙන මිය ගිහින්. (දී)

:       0       0

දිල් Tuesday, 18 February 2014 08:08 PM

ළමයගේ දුර්වලකම(දෙමව්පියන් හා සමාජයේ වරදින්) යටපත් වී විදුහල්පතිගේ දුර්වලකම ඉස්මතු වීම(දී)

:       0       0

චින්තක Tuesday, 18 February 2014 08:29 PM

මේක නම් හරිම මෝඩ වැඩක්. මේ විදුහල්පතිට සපෝට් අය මේ වගේ මෝඩ නම් ඉතුරු හරිය හිතා ගන්න පුළුවන්. පෙරුමාල් කියන දේ හරි. අපකීර්තිය ඩබල් උනා. ඒක මේ අයට තේරුම් ගන්න මොලයක් නෑ.(අ)

:       0       0

රවිඳු Tuesday, 18 February 2014 01:42 PM

විදුහල්පති කට්ටියව සල්ලි දීල අරන් වගේ (දී)

:       0       0

නිහාල් Tuesday, 18 February 2014 08:37 PM

පැතුම්,ඔබට බොහොමත් ස්තුත්යි ඒ ප්‍රවෘත්තිය ප්‍රකාෂකළාට.මම එය නොදැනයි මගේ අදහස ප්‍රකාශ කලේ. (අ)

:       0       0

ලයනල් Tuesday, 18 February 2014 08:43 PM

තිලක බණ්ඩා. ඩුබායි. ඔය කියන විදිහට අපේ රටේ දරුවන් නම් ජිවිතේ නැති කරගෙන නැහැ. ඒ කොහොම උනත් එක අපේ රටේ වරදක් නොවෙයි. ඔබ වගේ සිතුවිලි තියෙන කට්ටිය ළමයින් නරක කරන නිසයි. (අ)

:       0       0

සුසන්ත Tuesday, 18 February 2014 02:00 PM

මැරුණු ළමයාට අපහාසයක් පාසලට කීර්තියක් මොකද්ද මේ විකාර ඒතනින්ම කීර්තිය ඉවරයි නේද ?

:       0       0

කපිල Wednesday, 19 February 2014 11:50 AM

ෆේස් බුක් නතර කරන්න ඕනේ....එය සමාජ හානියක්.(නදී)

:       0       0

සජිත් Tuesday, 18 February 2014 02:00 PM

ඒ ළමයා කියනවානම් විදුහල්පති 100% වග කියන්න ඕනේ කියලා තව මොකද්ද කිර්ති නාමයට හානි උනා කියන්නේ (දී)

:       0       0

නීල් Tuesday, 18 February 2014 02:08 PM

ඔය මොනවා කලත් , තමා නිසා වටිනා ජිවිතයක් විනාස උනා. යටි හිතට බොරු කරන්නබැහැ . නිතරම අර ළමයාගේ මුණ මෙවිල පේනකොට ප්‍රින්සිපල්ට ජීවිතය එපා වෙයි බන්දුල ඔයාට මල්ල අමතකවෙයි , එකත් අරන් යන්න , (දී)

:       0       0

කුමාර Tuesday, 18 February 2014 02:08 PM

විරෝධතාව ෆේස්බුක් එකට අප්ලෝඩ් කරලා ඇති.. අපු කට්ටියව ටැග් කරලා.. (දී)

:       0       0

සුමුද Tuesday, 18 February 2014 09:26 PM

කව්ද මේවාට වග කියන්න ඕනේ (දී)

:       0       0

කුසුමා Tuesday, 18 February 2014 02:17 PM

විහිලුත් දැකලා තියෙනවා මෙහෙම දැකලා නැහැ (දී)

:       0       0

ඉරෝකා Tuesday, 18 February 2014 02:18 PM

මෙන්න විහිලු මේ විනෝද සමයමද (දී)

:       0       0

තිලක් ඩුබායි Tuesday, 18 February 2014 02:36 PM

විදුහල්පති දරුවන්ට කතා කරන්නේ අසභ්‍ය වචනයෙන් කියල ඕනෑම කෙනෙක් දන්නවනේ. ඉතින් තව මොනවා කතා කරන්නද? (දී)

:       0       0

තිලක් ඩුබායි Tuesday, 18 February 2014 02:38 PM

විදුහල්පතිලට හමුදා පුහුණුව දීමේ ප්‍රතිපල තමයි අද අපේ දරුවන් අත් විදින්නේ ඉදිරියේදී මීට වඩා විනාසයක් වෙන්න ඉඩ තියෙනවා. (දී)

:       0       0

ඉන්දික Wednesday, 19 February 2014 12:56 PM

මරුණ ගැහැණු ළමය ෆෙස් බූක් ෆොටෝ එකේ ඇඳන් හිටිය ඇඳුම දිහා බැලුවාම තේරෙනවා වයසට වඩා මෝරලා කියා. (අ)

:       0       0

තිලක් ඩුබායි Tuesday, 18 February 2014 02:40 PM

සමහර දරුවන් කන්න නැතිව ජීවිතේ විනාස කර ගන්නවා.සමහර දරුවන් සපත්තු දෙකක් ගන්න නැතිව ජීවිතේ විනාස කර ගන්නවා.සමහර දරුවන් පරුස වචන අහන්න බැරිව ජීවිතේ විනාස කර ගන්නවා.ඇත්තටම අපේ රටට මොකක්ද මේ වෙන්න යන්නේ?(දී)

:       0       0

චමල් Tuesday, 18 February 2014 02:44 PM

ඒ ළමය ටිකක් සීමාව ඉක්මවා ගිය බවක් නම් පේනවා . ඒක නිසා තමයි මේ වගේ දෙයක් වත් දරා ගන්න බැරුව ගියේ .(දී)

:       0       0

සෑම් - යු කේ Tuesday, 18 February 2014 03:03 PM

චමල් මාත් එකඟයි වයසාට වඩා පැහිලා (දී)

:       0       0

සෝමදාස Tuesday, 18 February 2014 10:51 PM

මෙතනදි කීර්ති නාමය නැතිවු‍නේ විදුහල්පතිගෙ සංවරයක් නැති කට නිසා බව ඉතා පැහැදිලියි. දරැවට කරැණාවන්තව කථා කළා නමී මෙවැනි අවාසනාවන්ත දෙයක් සිදුවීම වළක්වා ගන්න තිබුනා. (දී)

:       0       0

සරත් Tuesday, 18 February 2014 10:59 PM

මේ කුලී කරුවන් . අමු පොල්පිති හමුදාවක් වහාම කැඳවන්න. (දී)

:       0       0

සැමුවෙල් Tuesday, 18 February 2014 03:21 PM

මැරුන ලමයාට අපහස කරන්න එපා. ඒ ලමයගේත් වැරදි ඇති. ඒවා අවවාද දීල හද ගතැයුතුව තිබු දේවල්නේ.ඒයා සමහර ළමයින්ට කතා කරන්නේ කොලහලයකදී පාවිච්චි වෙන වචන වලින්. වැරදි කලත් හැම ලමයටම ඒ වචන හරි යන්නේ නැහෙ. දැන් ඉතින් කුලියට ගත්ත මිනිස්සු ටිකක දාලා බේරෙන්න බලනවා වගේ. (දී)

:       0       0

රූපා Tuesday, 18 February 2014 03:26 PM

මේ විදුහල් පතිට දැන් රෑට නරක හීන පේනවා ඇති. අර මරුන ළමය කතා කරනවා ඇතිනේ. (දී)

:       0       0

නිහාල් Tuesday, 18 February 2014 03:27 PM

ඒ ළමයාගේ නුගත් කමින් සමාජයට දී ඇත්තේ නරක ආදර්ශයක්. ප්‍රශ්නය දෙමවුපියන්ට පවසුවානම් මීට වඩා හොඳට වැරදිකරුට දඩුවම්දී ප්‍රශ්නය නිරාකරණය කරගන්න තිබුනා.කාටත් අපකීර්තියක් නෑ. හෙට අම්ම බැන්නා කියල ළමයෙක් ගෙලවලදා ගත්තොත් මොකක්ද තත්වය. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5066 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 215 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


ජනපති රනිල් සියල්ල භාර දෙයි
2024 සැප්තැම්බර් මස 22 129 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22)වැනි දා බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 924 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1473 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3194 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16044 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 78 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site