IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ක්‍රිති ෂැනොන්ට දොස් නගන 'අන්කිතා'

20160623Krithi-1සූශාන්ත් රාජ්පූත් හා තමා අතර තිබූ ප්‍රේමය සම්බන්ධය බිඳවැටීමට හේතු වූයේ සිනමා නිළි ක්‍රිති ෂැනොන් සිය පෙම්වතා සමග වර්තමානයේ පවත්වන මිතුදම බව සුශාන්ත්ගේ හිටපු පෙම්වතිය වන ජනප්‍රිය ටෙලිනාට්‍යය නිළි අන්කිතා ලෝකන්ඩේ 'ලයිෆ් ඔෆ් බොලිවුඩ්' වෙබ් අඩවියට පවසා තිබේ.

මීට මාස කිහිපයකට පෙර රූපගත කිරීම් ආරම්භ කළ 'රබ්තා' චිත්‍රපටයේ ක්‍රිති හා සූශාන්ත් පෙම්වතුන් ලෙස රංගනයේ යෙදෙන අතර, අන්කිතා පවසන්නේ මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතුවලට සම්බන්ධ වීමත් සමග ඔහු තමාව හිතාමතා මඟහැරිය බවයි. මීට වසර 5කට පෙර 'ස්ටාර් ප්ලස්' නාළිකාවේ විකාශය වු 'යේ හේ රිෂ්තා' ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිත නිරූපණය කළ සුශාන්ත් හා අන්කිතා එම කාලයේදීම පෙම්වතුන් බවට පත්විය.

පසුගිය වසර කිහිපයේදීම බොලිවුඩයේ වඩාත් අකාර්ෂණීයම පෙම්වතුන් යුවළ බට පත්වු ඔවුන් මෙසේ හදිසියේම වෙන්වීම බොහෝ පිරිසක පුදුමය දනවන්නක්ද වී ඇත. සුශාන්ත් හා ක්‍රිති දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධය මේ වනවිට පවත්වන බවට තොරතුරු වාර්තා වන අතර, එය බොලිවුඩයේ ප්‍රසිද්ධ රහස් ප්‍රේම සම්බන්ධයක් බවටද වර්තමානයේ පත්ව තිබේ.  

 



අදහස් (0)

ක්‍රිති ෂැනොන්ට දොස් නගන 'අන්කිතා'

කුමාර Friday, 24 June 2016 05:53 AM

මෙවන් පුවත් ගෙනඑන ලංකාදීපයට ස්තූතියි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය විදේශ ඇමැති එයි
2024 ඔක්තෝබර් මස 04 162 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ


කොල්ලකෑමේ යෙදුණු යුවළ අත් බෝම්බයක්ද සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 209 0

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප


එජා සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය ජනාධිපති ලේකම් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 195 0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා


වාද්දූව මුහුදු වෙරළේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 04 227 0

වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .


ඇමරිකාව ඉරාන තෙල් පිරිපහදුවට බැට දෙන්න යයි
2024 ඔක්තෝබර් මස 04 1280 1

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා


ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි
2024 ඔක්තෝබර් මස 04 827 0

ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38838 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25492 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1007 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 355 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site