කරන්දෙණිය රජයේ රෝහලේ දොස්තර ප්‍රියංක ප්‍රසාද් ජයසිංහ ඝාතන සැකකරුවනට අයත් යැයි කියන ස්ථාන දෙකකට අද ගිනි තබා වනසා ඇතැයි කරන්දෙණිය වැසියෝ කියති. බොරකන්දේ චැනල් මධ්‍යස්ථානයක්, හෙදියකගේ නිවෙසක් ගින්නෙන් දැවී ගිය බවත් යුද හමුදා කපිතාන්වරයකුට අයත් බව කියන ගෙයක් හා කඩයක් සොයා සිය ගණන් පිරිස් කුරුඳුගහහැතැප්මට ගිය බවත් පොලිසියට වාර්තා වී ඇත. පොලිසියට පාලනය කළ නොහැකි තරමේ පිරිසක් මේ ගිනිතැබීම් වලට එක් වී සිටිතියි අලූත්ම වාර්තාවල දැක්වේ. මුළුන්ම රතිඤ්ඤා පත්තු කර ගල් ගසා අනතුරුව පෙට්‍රල් බෝම්බ විසි කරන්නට ඇතැයි සැක කෙරේ.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කරන්දෙණිය ගිනියම් වේ
ආර්. දිසානායක Tuesday, 01 November 2011 03:14 PM
හරි හොඳයි
නසාර් Tuesday, 01 November 2011 03:21 PM
කෙනෙක්ව මරලා තව ෙකනෙක් නිදහසේ ඉන්නේ කුමකට ද
ජී.එස්. සිරිනිමල් Tuesday, 01 November 2011 04:22 PM
දිට්ඨ ධම්ම වේදණීය කර්මය කියන්නේ මේවට තමා
sudu mallee Tuesday, 01 November 2011 04:25 PM
ඔය වගේ උන්ට ඔහොම කරල මදි. අහිංසකු මරල දැම්මට ඔවුනට ගල් ගහල මරල දමන්න ඕනේ.
ගාමිණි Tuesday, 01 November 2011 04:17 PM
හොඳ වැඬේ
සුගත් Tuesday, 01 November 2011 04:42 PM
හිත හොඳ දොස්තර මැරුව දඬුවම මදි කරන්දෙණිය ජනතාවට ජයවේවා
රවිදු මධුෂාන් Tuesday, 01 November 2011 05:21 PM
වැඩ කරන ජනතාව සදහා මෙම සේවාව ඉතාමත් පහසුයි.
වරාවිට Tuesday, 01 November 2011 05:59 PM
ජනතාව දැන් හරිම දියුණයි. එන්න පෙරටම ජයවේවා
Rasi Tuesday, 01 November 2011 06:22 PM
නියමයි
chandrika Tuesday, 01 November 2011 07:04 PM
මගේ අදහස වැරැදි කරපු අයට දඬුවම් කළ යුතුයි
ගීතික Wednesday, 02 November 2011 10:19 AM
වැරුදිකරුවනට දඩුවම් ලැබේ ද යන්න විශ්වල කළ නොහැකියි
දිනේෂ් කුමාර Wednesday, 02 November 2011 10:21 AM
ජනතාව නීතිය අතට ගැනීම ලොකු වරදක් රටේ නීතිය පිරිහිමක්
සජිව Wednesday, 02 November 2011 11:03 AM
වැරැදිකරුවනට දඩුවම් දිය යුතුයි
iron Rajagalgoda Wednesday, 02 November 2011 11:09 AM
රටේ නීතිය වල් වැදිලා
වසන්ත නාත් පතිරත්න බිබිලේ Thursday, 03 November 2011 09:23 AM
වැරදි කරුවන්ට දඩුවමි දිය යුතුය. නමුත් එය නිතියට පටහැනි නොවිය යුතුය.ඡනතාවට නිතිය අතට ගන්න ඉඩ නොදෙන්න .ගරැ අධිකරණය එයබලාගනියි. ඡනතාව අවධියෙන් සිටිම ගැන සතුටුයි.නමුත් පොලිසියට උදවි කරන්න .හැබැයි ප්රඡන්ඩත්වයෙන් නෙමෙයි. බුද්ධිමත්ව. එවිට රටෙි අපරාධ අඩුවෙයි.