IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කරන්දෙනිය පොලිසියට එරෙහිව උද්ඝෝෂණයක්

කුරුඳු කඩේකින් අට මාසයකට පෙර කුරුඳු කිලෝ 24ක් සොරකම් කළැයි කරන්දෙනියේ කිරිපෙද්දේ පෑස්සුම් ශිල්පියකු වන චන්දිල පද්මකුමාර ගුණසිංහ බොරු පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගත්තැයි කරන්දෙනිය පොලීසියට එරෙහිව ගැමියෝ කරන්දෙනිය මහ ඒදන්ඩ හංදියේදී උද්ඝෝෂණයක් ඇරැඹීය.

මෙම උද්ඝෝෂණය පවතිද්දීම සැකකරු ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී රිමාන්ඩ් බාරයට පත් කැරිණි.



අදහස් (0)

කරන්දෙනිය පොලිසියට එරෙහිව උද්ඝෝෂණයක්

සංඛ Saturday, 11 May 2013 08:47 AM

මමත් එහෙ තමයි. පොලිසිය නම් හරීම හොදයි.ජරාව ගන්නෙම නැහැ.උපාසකයෝ ඉන්නේ. (නි)

:       0       0

සරසි Saturday, 11 May 2013 09:54 AM

කොහොමත් පොලිසියේ අයගෙන් වැඩි හරියක් අපතයෝ තමයි හොද මිනිසුත් ටික දෙනෙක් ඉන්නවා.(නදී)

:       0       0

වරුණ Friday, 10 May 2013 03:26 PM

පොලිසිය ඔය වගේ වැඩ තමා කරන්නේ. අර යකඩ හොරෙක් වරෙන්තු පිට තාම එළියේ. (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 10 May 2013 06:24 PM

පොලිසියට ගමේ මිනිස්සු ගැහුවා කියන ප්‍රවෘත්තිය දානකම් මම මේ බලාගෙන ඉන්නෙ.රටේ මිනිස්සු පොලිසිවලට ගහන දිනය අත ලඟ කියල මට හිතෙන්නෙ (නි)

:       0       0

චමි කුවේට් සිට Saturday, 11 May 2013 02:25 AM

පොලිසියට ඔහොම බැන්නට එක දවසක් වැහුවොත් පෙනෙයි රගේ. (නි)

:       0       0

රාජු Saturday, 11 May 2013 04:18 AM

කුරුඳු කඩේ අයිතිකාරයා පොලිටික්කෙක් වෙන්න ඇති. (නි)

:       0       0

අමිළ Friday, 10 May 2013 07:07 PM

වරුණට මාත් එකගයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 252 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 181 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 326 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1000 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2792 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 345 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38273 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25214 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site