IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


‘‘කර්නල්ගේ තව අවියක් දියවන්නාවෙන් ගොඩට‘‘

බිරියට වෙඩි තැබීයැයි සැකපිට රිමාන්ඩ් කර සිටින ලුතිනන් කර්නල් නෙත්තසිංහ (48) ළඟ තිබී දියවන්නාවට විසිකළැයි කියන තවත් ගිනි අවියක් හා උණ්ඩ හතරක් ජපන් මිත්‍රත්ව පාලම යටින් අද සොයා ගත් බව පොලිසිය කියයි.

මෙම ගිනිඅවියේ අංක මකා දමා ඇති බවත්, එසේ කරන්නට ඇත්තේ එය කොටි සංවිධානයේ ගිනි අවියක් නිසා විය හැකි බවත් පොලිසිය සැක කරයි.

මෙම අවිය සොයා ගැනීමට නාවික හමුදාවේ සහායද ලැබිණි.

DSC09577 image-0-02-01-099db0bb0317e5311e4885a64da5ca0717271e3ce77bdbd898bc8ad9672ffa51-V image-0-02-01-0939c5b83ef95213863ca0598f2d6e0ec4025ac4ceba3a9d0fbe309419fbe8a5-V image-0-02-01-7419606d22ff0d7d45da62ba36ec683f618d1c2ffd199769deec03abc5d104b3-V

වීඩියෝ - බුද්ධික කුමාරසිරි



අදහස් (0)

‘‘කර්නල්ගේ තව අවියක් දියවන්නාවෙන් ගොඩට‘‘

කරුණාරත්න Thursday, 01 September 2016 05:55 AM

අපරාධයක් කර කිසිදා සැඟව සිටිය නොහැක (නි)

:       0       0

බන්දුල Thursday, 01 September 2016 05:51 AM

අනේ මෙහෙමත් මිනිස්සු....! තව එළියට විකුණලත් ඇති. ඒ ගැනත් හොයා බලන්න. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 01 September 2016 11:30 AM

කොටින්ට ඉන්දියාවෙන් දීපු අවි වෙන්නැති (බ)

:       0       0

අංගොඩ ලාල් Thursday, 01 September 2016 06:56 AM

දැන් මේකටත් අර ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම කියාවිද දන්නේ නැහැ රණවිරුවන්ගෙන් පළිගන්නවා, රණවිරුවන්ව පාවාදෙනවා කියලා (නි)

:       0       0

උපුල් Thursday, 01 September 2016 12:14 PM

මෙතන සමහරුන්ට තිබෙන්නේ වෙඩිතැබූ එක ගැන ප්‍රශ්නයක් නෙමෙයි. ගිනිඅවි ප්‍රශ්නයක් (නි)

:       0       0

සොයිසා Thursday, 01 September 2016 07:02 AM

ඔන්න අපේ රණවිරුවෝ පාවාදෙනවෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 21 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 376 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 441 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 884 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 5071 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 1203 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39337 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25646 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1124 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site