IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


කොරෝනාවෙන් මැරුණැයි කීවත් ව්‍යාපාරිකයාට කොරෝනා නෑ

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

කොරෝනා ආසාදිතව මියගිය ඇඹිලිපිටිය ව්‍යාපාරිකයාට කොරෝනා ආසාදනය වී නොමැති බවට තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබාගත් පී.සී.ආර් වාර්තාවේ පිටපතෙන් තහවුරු වී ඇතැයි ඔහුගේ පියා ඇඹිලිපිටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඇඹිලිපිටිය දිස්ත‍්‍රික් මහ රෝහලේ දී පසුගිය මැයි මස 10 දින මියගිය නව නගරයේ වැව්ආසිරිගම පදිංචිකරුවකු වූ ඞී. සුරංග කුමාර මහතාගේ මරණය කොරෝනා ආසාදිතවීමෙන් බවට දන්වා සිරුර ඥාතීන්ට ද නොපෙන්වා වගකීම් විරහිතව ආදාහනය කළ බවට ව්‍යපාරිකයාගේ පිය  ඇඹිලිපිටිය පොලීසියට පැමිණිල්ලේ සඳහන් වෙයි.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබාගත් වාර්තාවක් පදනම් කරගෙන මෙම පැමිණිල්ල කර ඇත. 

ජනාධිපතිවරයාට, අගාමාත්‍යවරයාට, සෞඛ්‍ය ඇමතිවරයාට සහ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට ද පිටපත් සහිතව ලිපියකින් ද මේ සම්බන්‍ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ඇත.

ඇඹිලිපිටිය පොලීසියට පැමිණිලිකර ඇත්තේ සහ ලිපි යවා ඇත්තේ ඇඹිලිපිටිය, නව නගරයේ වැව්ආසිරිගම පදිංචිකරුවෙකු වූ ඞී. පේ‍්‍රමරත්න නමැති මියගිය ව්‍යාපාරිකයාගේ පියාය..

ඞී. සුරංග කුමාර (38) නමැති තමන්ගේ බාලපුතා 2021 මැයි මස 10 දින ඇතිවු ක්ලාන්ත ගතියක් හේතුවෙන් එදින සවස 06.00ට පමණ ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කළ බවත් රාත‍්‍රී නවය පමණ පී.සී.ආර් පරීක්‍ෂණයකට සාම්පල් ලබාගැනීමේ දී අපහසුවෙන් දඟලා පුතා මියගිය බව එම පැමිණිල්ලේ සඳහන් වෙයි.

තම පුතා කොරෝනා ආසාදිතයකු බවට නිගමනය කරමින් තම පුතා නිරෝධායන නීති යටතේ පසුදින ආදාහනය කළ බවත් සිරුර පවුලේ කිසිවකුට හෝ නොපෙන්වු බවත් ලිපියේ දැක්වේ. පුතාගේ මරණය සම්බන්‍ධයෙන් නිතුත් කළ මරණ සහතිකයේ ද කොරෝනා රෝගය නිසා සිදුවු මරණයක් බව සඳහන් කර ඇතියි පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වෙි.

 



අදහස් (0)

කොරෝනාවෙන් මැරුණැයි කීවත් ව්‍යාපාරිකයාට කොරෝනා නෑ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1109 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 285 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 2184 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 264 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 627 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2537 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site