IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


කොරෝනා ආසාදිතයින් ගණන 949 දක්වා ඉහළට


කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 949 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයන් 12දෙනෙකු වාර්තා වීමත් සමඟ ආසාදිතයන් ගණන ඉහළ ගොස් තිබේ. 

 


කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 937 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත තවත් පුද්ගලයකු වාර්තා වීමත් සමඟ ආසාදිතයන් ගණන ඉහළ ගොස් තිබේ. එක් රෝගියකු මීයන්කුලම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි අයෙකු වන අතර, අකෙත් තැනැත්තා ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටියේය.

මේ වනවිට 408දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර, කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 520 කි.

පුද්ගලයන් 9 දෙනෙකු මිය ගොසිනි.


කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 936 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයෙකු වාර්තා වී ඇත.

කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 520 කි.



අදහස් (2)

කොරෝනා ආසාදිතයින් ගණන 949 දක්වා ඉහළට

de silva Saturday, 16 May 2020 01:57 PM

ලංකාවේ 900 වැඩි පිරිසක් කොරෝන බෝවෙලා මැරුනේ 9... කොරෝන එක ගැන එච්චර කලබල වෙන්න අවශ්‍ය නැහැ. තුන්වැනි ලෝකේ දුප්පත් රටවල් කොරෝනා දියුණු රටවලට වැඩිය හොඳින් පාලනය කරනවා.. ඩෙංගු වැනි රෝග කොරෝනා වලට වැඩිය 3-4 ගුණයක් භයානකය.. යුරෝපයේ මිනිස්සු දැන් කොරෝනා නීති ලිහිල් කරන ලෙස ඉල්ලා උද්ගෝෂණ කරනවා.. සමහරු කියනව බිල් ගේට්ස්..., රෝකෙෆෙලේර් වැනි පුද්ගලයන් කොරෝන රෝගයේ නැති භයානකකමක් මවල පෙන්වනව කියල....

:       229       196

Bunkunndaa Saturday, 16 May 2020 07:14 PM

ෂුවර් එකට 1,000 නම් වෙන්නේ නෑ, මේක බුදුන්ගේ දේශයයි...

:       62       103

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විකටෝරියා සේලය දිග හැරෙයි
2024 නොවැම්බර් මස 27 5 0

කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා


මාදිවෙල බංගලා ගන්න මන්ත්‍රීන් අසූවක් පෝලිමේ
2024 නොවැම්බර් මස 27 201 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප


මැතිසභා ලොකු කමිටුවට කතානායක නාමයෝජනා ඉල්ලයි
2024 නොවැම්බර් මස 27 110 0

කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්


දිනය වෙනස් කර අලෙවියට යැවූ භාණ්ඩ තොගයක් කොටහේනෙන් වටලයි
2024 නොවැම්බර් මස 27 84 0

නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල


විදුලි සැර වැදීමෙන් දෙදරු මවක් මරුට
2024 නොවැම්බර් මස 27 179 0

සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.


අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු
2024 නොවැම්බර් මස 27 355 0

පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site