(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 3,698 දෙනකු අද (29) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4,25,255 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.
ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 2,122 ක් සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 3,57,598 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කොවිඩ් ආසාදිත වූ 55,376 දෙනෙක් රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටිති.
මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.
කිතුල්පොලු පහරක් හිසට එල්ල වීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.
මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු
නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 39 කට අධික වටිනාකමකින් යුත් විදේශ දුම්වැටි තොගයක් කෙරවලපිටිය වෙස්ටර්න් පවර් හි කසළ අංගනයේදී රේගු නිලධාරීන්ගේ අ
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ ඇමෙරිකාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරය පළමු වරට කාන්තාවකට හිමිවෙයි. ට්‍රම්ප් පරිපාලනය යටතේ නව මාණ්ඩලික ප්‍රධානියා වන්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා ආසාදිතයන් 3698ක් වාර්තා වෙයි
Sriland Sunday, 29 August 2021 07:45 PM
කොරෝනා නිව්ස් නිසා ලංකාව ලෝකයෙන්ම කොන්කරලා කිසිම සංචාරකයෙක් ලංකාවට එන්න බයයි.
swene Monday, 30 August 2021 06:17 AM
මරණ අනුපාත ලැයිස්තුවේ අපි ඉහළින්ම සිටිමු. අපේ මිලියනයකට 64 ක් වන අතර තායිලන්තය දෙවැනි වන්නේ එය 25 ක් පමණි. නියම නායකත්වය! මේ සම්බන්ධයෙන් අපි සියලු දෙනාම අපේ අවධානය යොමු කළ යුතුයි. ඔබේ විශ්ලේෂණය සඳහා ආචාර්ය නිමල්ව අගය කරන්න.