IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘කරන කලට පව් මිහිරිය මී සේ : විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ‘

නකල්ස් රක්ෂිතය ආශ්‍රිත දුර්ලභ ඝනයේ සතුන් දඩයම් කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු අද (3) පන්විල පොලිසියට නිතීඥයෙකු මාර්ගයෙන් භාර වු බව පොලිසිය කියයි.

මේ සම්බන්ධ ඡායාරූපවල ඇතුළත් සැකකරුවන් 6 දෙනකු අත් අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.

ඔවුන් සතුව තිබූ පිස්තෝලයක් හා වායුපීඩන තුවක්කුවක්ද පොලිසියට භාර දි ඇත.

නකල්ස් රක්ෂිතය ආශ්‍රිත දුර්ලභ වන සතුන් දඩයම් කල පුද්ගලයන් ‍ගැන විමර්ශනය සදහා වනජීවී දෙපාර්තුමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් පත්කළ බව තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසිය.

13439222_1071554446258604_1316890785041078324_n 13501703_1071554312925284_1545708485225963708_n 13507120_1071554576258591_585025979562269686_n



අදහස් (0)

‘කරන කලට පව් මිහිරිය මී සේ : විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ‘

නලීන් Monday, 04 July 2016 02:13 AM

මේ මස් වැද්දෝ මරාගෙන කන්නේ සත්තු. මොවුන් යන්නේ අපායේ. මොවුන්ව බේරාගන්න ඉදිරිපත්වෙන අය කොහේ යයිද? (නි)

:       0       0

සුන්දරම් Monday, 04 July 2016 03:44 AM

මේ අය ඔක්කොමත් කන්න නොදී මේ වගේ එල්ලලා තියන්න ඕනෑ එළියේ යකඩ ගොඩක් ළඟ අකුණක් වදිනතුරු. (නි)

:       0       0

සුපුන් Monday, 04 July 2016 03:43 AM

මේ වගේ අයට ස්වභාව‍ ධර්මය දඬුවම් දෙනවාමයි (නි)

:       0       1

මහේෂ් Monday, 04 July 2016 04:17 AM

මෙම පින්තූර ලබාදී මේ සඳහා සහයෝගය දුන් සියළුම දෙනාට මේ පින ලැබෙයි. මගේ යාලුවනේ, මේ පුද්ගලයා මරාදැමූ සතුත් ගැන ඇති වූ කැක්කුමම මේ මොහොතේ ඝාතනයට ලක්වන සතුන් පිළිබඳවද ඇති වියයුතු නොවේද? දඩ මස් සඳහා සිදුකරන ඝාතන වලින් පමණද පවු සිදුවන්නේ. මාකට් එකේ විකුණන මස් මාලු රසකර කනවිට මෙම කැක්කුම ඇති නොවන්නේ මන්ද? මොහොතකට සිතන්න (නි)

:       0       0

පිටිගල Sunday, 03 July 2016 07:23 AM

මේ මස් වද්දොන්ට හැකි උපරිම දඬුවම් පමුනවන්න.(හේ)

:       0       0

ශෂික Sunday, 03 July 2016 07:47 AM

මොකද්ද ඉතින් පුංචි දඩයක් ගෙවල නිදහස් කරයි.සහජීවනේ තියෙන්න ඕනේ.අන්තිමට ඕවා ෆෙස්බුක් දාපු අපි වැරදිකාරයෝ වෙන්නත් බැරි නැහැ.(හේ)

:       0       0

මැටිපහන Sunday, 03 July 2016 08:38 AM

ෆේස්බුක් එක නිසා මේ වගේ හොඳ වැඩත් වෙනවා. මෙයාලට උපරිම දඬුවම් දෙන්න ඕන අනිත් දඩ මස් කන එවුන්ටත් උණ හැදෙන්නත් එක්ක. (බ)

:       0       0

තාබෘෘ සිල්වා Sunday, 03 July 2016 08:46 AM

සතුන් දඩයම් කරලා අන්තර්ජාලයට දැම්මම මේ අය ඉතාගෙන ඉන්නේ ලොකු වීර ක්‍රියාවක් කියලා මතක තියාගන්න කොහෙන් බේරුනත් කර්මයෙන් බේරෙන්න බැරි බව (බ)

:       0       0

නවුෆල් හරීඩ් Sunday, 03 July 2016 09:09 AM

දෙන්න පුළුවන් උපරිම දඬුවම් දිය යුතුයි (බ)

:       0       0

සුමේධ Sunday, 03 July 2016 09:26 AM

ෆේස්බුක් නිසා මේවා අහුවුනේ මේවට කතාකරන නිතිඥයන් හෙළා දකින්න ඕනේ (බ)

:       0       0

ජයම්පති Sunday, 03 July 2016 09:40 AM

සමාජ වෙබ් අඩවි හරහා සිදුවූ තවත් සේවයක්. වැරදිකරුවන්ට දිය හැකි උපරිම දඬුවම් දිය යුතුයි. (බ)

:       0       0

නවරත්න බණ්ඩාර Sunday, 03 July 2016 09:59 AM

බලමු මොකද වෙන්නේ කියලා .මේවාට නීතිඥ මහත්වරු ඉදිරිපත් වෙයිද .? (බ)

:       0       0

චාමර සඳරුවන් Sunday, 03 July 2016 10:07 AM

මෙයාලා ආගමේ නාමයෙන් රට වනසනවා (බ)

:       0       0

ලක්මාල් Sunday, 03 July 2016 10:37 AM

මුන්ට සොබාව ධර්මයෙන් දඩුවම් ලැබෙයි (බ)

:       0       0

සෙනරත් බණ්ඩාර Sunday, 03 July 2016 10:50 AM

මටනම් හිතෙන්නේ මේ මිනිස්සුත් කවදාහරි ඔය විදියට හමගැහිලා එල්ලිලා ඉදිවී කවදම හරි දවසක.ලෝක ධර්මය වෙනස් කරන්න බැහැ කාටවත්. පවු අහිංසක සත්තු.හැම ඉපදුනු සතෙකුටම ජීවත් වෙන්න ආසාව තියෙනවා. තමන් කරපු වැඩේ ලෝකෙට පෙන්නන්න මුහුණුපොතට දාලා සමාජය දැනුවත් කළ කෙනාට ගොඩක් පින්. (බ)

:       0       0

මංජුල Sunday, 03 July 2016 10:58 AM

මේකේ කොමෙන්ට් කරන බොහෝ මිනිසුන් තම ජීවිත කාලයේම දඩ මස් නොකාපු පිරිසකි..වැරැද්ද ප්‍රදර්ශනය කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි..(බ)

:       0       0

සත්‍යපාල Sunday, 03 July 2016 11:09 AM

මොන දඩුවම්ද. ඔය ගමක සරමක් අදින හේන් ගොවියෙක්නම් අවුරුදු ගණනාවකට හිරේ. නඩුකාර උන්නාන්සේ දඩුවම නියම කරන මොහොතේ මාර කියමන් ටිකක් කියලයි මිනිහව හිරේට දමන්නේ. ඒත් මේ මිනිහා සල්ලි කාරයෙක් නිසා දැනටත් ප්‍රසිද්ධ නීතිඥයෙක් දෙන්නෙක් ලක්ෂ ගණනාවක් අරන් කියන්න ඕනේ දේවල් කරන්න ඕනේ දේවල් මිනිහට කියල දීලා ඉවරයි. ඒ ටික සදහා පොලිසියේ ලොක්කෝ දෙතුන් දෙනෙකුටත් දේශපාලකයෝ දෙතුන් දෙනෙකුටත් තවත් ලක්ෂ ගානක් ගෙවලා ඉවරයි.(බ)

:       0       0

සමත් Sunday, 03 July 2016 11:14 AM

මෙයාලා හලාල් මස් විතරනේ කන්නේ. (බ)

:       0       0

ප්‍රභාත් Sunday, 03 July 2016 11:53 AM

අහිංසක සතුන් මරණ මේ මස් වැද්දන්ට දෙන්න ඕනේ රජ කාලේ දඩුවම් නැති නම් පොඩි දඩයක් ගහල මුන්ටික නිදහස් වෙන්නත් බැරි නැහැ මුන් ටික එළියේ ඉන්නවා කියන්නේ කැලේ සත්තුන්ගේ විනාශය.එම නිසා උපරිම දඩුවම් පමුණුවන්න. (බ)

:       0       0

කුමාර Sunday, 03 July 2016 11:50 AM

කරපු වරද ලෝකෙට තේරුණ එකත් ලොකු දෙයක් (බ)

:       0       0

අසංග Sunday, 03 July 2016 12:35 PM

මුහුණු පොතට පින්සිද්ධ වෙන්න මේක ඉක්මනටම අහුවුණා. උපරිම දඬුවම් දෙන්න මේ මස් වැද්දන්ට. (නි)

:       0       0

යාරිස් Sunday, 03 July 2016 12:45 PM

මෙයාලගේ තුවක්කුවෙන් ආගම කියලද වෙඩි තිබ්බේ? වල් ඌරු මස් හලාල්ද? (බ)

:       0       0

ලසන්ත Sunday, 03 July 2016 12:53 PM

සසික දන්නැති දෙයක් තියෙනවා මෙතන හැම ආගමක කෙනෙක්ම ඉන්නවා.සහජීවනය කියල මිනිසුන් බේද කරන මහින්දගේ පස්සේ ගියාට කමක් නැහැ.මෝඩ විදිහට අදහස් පල කරන්න එපා.(බ)

:       0       0

නිමල් ලාලිත Sunday, 03 July 2016 01:14 PM

ඇත්තටම මේ සමහර උගතුන්ට මුදල් දකින විට හොඳ නරක අමතක වී අමනුස්සයන් බේරා ගැනීමට ඉදිරිපත් වෙන්නේ උගත්කම වැඩි හින්දද? (බ)

:       0       0

පරාක්‍රම Sunday, 03 July 2016 03:16 PM

මේවා පොඩි දේවල් වගේ පෙනුනට බරපතල ජාතික අපරාධ ලෙස සලකන එක තමයි හරි. මෙවැනි දෑ මර්දනය කරන්න නම් දඬුවම් ඉතා තදබල වුනොත් හොඳයි නේද. තරුණයින් නිසා මොවුන් යහපත් මිනිසුන් වන තෙක්, අඩුම තරමේ අවුරුදු තුනක්වත් යනතුරු සතියකට හෝ දෙසතියකට වරක් පොලිසියේ පෙනී සිටීමටත්, වයස තිහට වැඩිනම් නම් මුන්ට, වත්පොහොසත්කම් බලපුළුවන්කාරකම් නොතකා, හිරේ විලංගුවේ දමා කන්නට දෙනවාට වඩා තමන් සතු දේපලවලින් කොටසක් අහිමි වන ආකාරයට දඬුවම් හා ප්‍රසිද්ධියේ මහාමාර්ග නඩත්තු සහ කැලිකසල බැහැරකරවීමේ දඬුවම් ලබාදීම ඵලදායි වේ යයි හඟිමි.(බ)

:       0       0

ලෙස්ලි Sunday, 03 July 2016 08:05 PM

කොයි ලොව යන්නේ මරණින් මත්තේ... පින් පවු එනවා අපි පසුපස්සේ... (නි)

:       0       0

විකී Sunday, 03 July 2016 09:45 PM

කොච්චර මස් කෑවත් ඇඟේ මස් කලඳක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 123 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 370 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 222 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 530 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට
2024 ඔක්තෝබර් මස 04 391 0

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ


’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 1157 1

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38904 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site