‘විරේ ඞී වෙඩින්’ චිත්‍රපටිය ආරම්භයේ පටන්ම පුවත් මැව්වේය. එම නිසාම රසිකයෝ එය තිරගත වනතුරු මගබලා සිටියහ. එහි රූගත කිරීම් ඇරඹෙන්නට නියමිතව තිබුණේ සැප්තැම්බර් මාසයේය. එහෙත් එය ලබන වසරේ අපේ‍්‍රල් දක්වා කල් ගොස් තිබෙන්නේ එහි ප්‍රධාන චරිතය රඟපාන කරීනා කපූර්ගේ ගර්භනීත්වය හේතුවෙනි. ඇයට දරුවා ලැබුණ පසු රූගත කිරීම් ආරම්භ කරන්නට නිෂ්පාදකයන් තීරණය කර ඇත. රූගත කිරීම්වලට සහභාගි වීමට තමාගේ අකැමැත්තක් නැති බව කරීනා කියතත් නිෂ්පාදකයන් එයට එකඟ වී නැත්තේ ඇගේ නූපන් දරුවා ආරක්ෂා කිරීම සඳහා විශාල වියදමක් දරන්නට ඔවුන්ට සිදුවන බැවිනි. මුළු චිත්‍රපටියටම වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 34කි. කරීනා වෙනුවෙන් වැඩි මුදලක් වැය කළහොත් එයින් ඇති වන ප්‍රතිඵල සුබදායක නොවේ.
දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පළ කර තිබේ.
චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන
හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (08) දින මස්කෙ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කරීනා ගැබිනියක් : 'විරේ ඩි වෙඩින්' කල්යයි