IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


’’කොරෝනා තුන්වෙනි රැල්ල තවම ඉවර නැහැ ’’

(සුජිත් හේවාජුලිගේ )

කවුරු කුමක් පැවසුවත් කොරෝනා තුන්වැනි රැල්ල තවම අවසන් නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය පැවසුවාය.

හැමෝම තුන්වෙනි රැල්ල අවසන් යැයි සිතාගෙන සිටියද ඒ සිතුවිල්ල වැරදි යැයි ඇය සඳහන් කළාය.

රැල්ලක් උඩට තවත් රැල්ලක් මතුවිය හැකි යැයි පැවසූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරිය ඩෙල්ටා කොරෝනා වයිරසය විවිධ තැන්වලින් හමුවෙන හෙයින් එය වැඩි දෙනෙකුට පැතිරී යෑමේ හැකියාවක් තිබෙන බවද කීවාය.

මෙය මෙතනින් නවත්වා ගැනීම කාගේත් වගකීමක් බව සුසී පෙරේරා මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

 



අදහස් (5)

’’කොරෝනා තුන්වෙනි රැල්ල තවම ඉවර නැහැ ’’

Prase Friday, 16 July 2021 07:47 AM

මෙයාලා රැල්ල ගැන කියවනවා. මහ ලොකුවට නවත්වන්න වැඩ පිළිවෙළවල් හදලා රැල්ල පාලනය කරගන්න විදිහක් නෑ.. තනතුරට පඩිය අරගෙන කරන සංදර්ශන විතරයි.

:       0       0

nalin Friday, 16 July 2021 07:47 AM

දවසකට 1500ක් වගේ එනවා කියන්නේ ගොඩක් වැඩියි කියන එක... තවම කිසිම ලෙසකින් පාලනය වෙලා නෑ කියන එක තමයි ඒකෙන් කියන්නේ...!!!

:       0       0

මහසෙන් Friday, 16 July 2021 09:21 AM

ඔය කරුණ ජනතාවට වඩා රජයට කියන්න. එන්නත් කරණය පටන් ගත්තා විතරයි කාඩ්පත් අදින්න ගත්තා මාස 2ක් රටම අරිනවා කියලා. පළාත් සංචරන කියලා කරන ප්‍රෝඩාව ඉවරයක් නෑ. ඔබතුමිය කියනවා තුන්වෙනි රැල්ල ඉවර නෑ කියලා. මේක මිනිසුන්ගේ පිටින්ම යවන්න එපා...

:       0       2

Sri Lanka Friday, 16 July 2021 12:12 PM

ඒ කියන්නේ තවත් භාණ්ඩාගාරය සුද්ද කරන්න සැලසුමක්ද? ඔයගොල්ලෝ රැළි හද හද ඉන්න... හාල් ගේන්නෙත් දැන් පිටරටින්.. ජයවේවා..!!!

:       31       0

C.K.Lankaputhra Friday, 16 July 2021 12:20 PM

දැන උගත් අපේ මන්ත්‍රී උන්නාන්සේලා කියන විදියට නම් කොරෝනා තුන්වෙනි රැල්ලත් අනික් දෙක වාගේම ඒ ගොල්ලන්ගේ ආණ්ඩුව (අපේ නෙවෙයි) විසින් සාර්ථකව පාලනය කරලාලු. 69 ලක්ෂය පිළිගන්නේ ඒ අය කියන දේනේ..

:       0       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද
2024 නොවැම්බර් මස 05 155 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්


නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එයි
2024 නොවැම්බර් මස 05 159 0

විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .


ශාන්ත තෝමස් ‘ෆියුචර් X‘ ප්‍රදර්ශනයට දින වෙන් කරයි
2024 නොවැම්බර් මස 05 18 0

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල


රනිල් ගෙන් ජනපතිට අභියෝගයක්
2024 නොවැම්බර් මස 05 664 3

තම ආණ්ඩුව රජයේ සේවකයන්ට ලබා දීමට එකඟ වූ පඩි වැඩිවීම හෝ ඊට වැඩිපුර පඩි වැඩිවීමක් දෙන බවට අනුර කුමාර ජනාධිපතිවරයා වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු ජන


කෝටි 10 ක අයිස් සමඟ විදෙස් කතක් මාට්ටු
2024 නොවැම්බර් මස 05 376 0

රුපියල් කෝටි 10 ක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 ක පමණ ප්‍රමාණයක් තායිලන්ත ජාතික කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී ශ්‍රී බණ්ඩාරනායක ජාත්


ගම්පහ ප්‍රදේශ කීපයකට පැය 12 ක ජල කප්පාදුවක්
2024 නොවැම්බර් මස 05 175 0

ජාඇල, කටුනායක _සීදූව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, ජාඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට අද (5) පස්වරු 6.00 සිට හෙට (


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 402 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1306 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site