IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


කොරෝනා තොරතුරු කියන්න මෙහෙයුම් මැදිරි දෙකක්

(ඉන්දිකා රාමනායක)

 

කොවිඩ්-19 වයිරසය පැතිරීම පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මහජනතාව සතු තොරතුරු ලබාදීම සඳහා පොලිස් මුලස්ථානයේ පොලිස්පති පාලක මැදිරියක් සහ පොලිස්පති මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

පහත සදහන් දුරකතන අංක ඔස්සේ නව  මෙහෙයුම් මැදිරිය සඳහා පාලක මැදිරියට,  මහජනතාවට තොරතුරු ලබාදිය හැකි බව පොලීසිය සඳහන් කරයි.

කොවිඩ්-19 පොලිස්පති පාලක මැදිරිය

■       සෘජු දුරකථන අංකය - 1933

■       අනෙකුත් දුරකථන අංක - 011-5978701, 011-5978703,

011-5978719, 011-5978722, 011-5978737, 011-2472757

■       පොලිස් මූලස්ථානය මගින් - 011-2421111 - දිගුව 3051

■       ෆැක්ස් අංකය 011-2345553 ජංගම - 0718592417

■       විද්‍යුත් තැපෑල - [email protected]

කෝවිඞ් 19 පොලිස්පති මෙහෙයුම් මැදිරිය

■       දුරකථන අංක - 011-2444480 දිගුව 3033,

 011-2444481, 011-5978716, 011-5978731,

■       විද්‍යුත් තැපෑල - [email protected]

 



අදහස් (1)

කොරෝනා තොරතුරු කියන්න මෙහෙයුම් මැදිරි දෙකක්

saman Wednesday, 07 October 2020 12:12 PM

වෙනත් බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලා වල සිට කාර්යාල කටයුතු කිරීම සඳහා බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවට ගිය සමහර විධායක සහ කළමනාකරණ කාර්යාල කාර්ය මණ්ඩලය පසුගිය සතිය තුළ අසනීප වී පෞද්ගලික රෝහල්වලින් බෙහෙත් ලබාගෙන ඇති බව සත්‍යයක්ද? මේ ගැන දැන් බොහෝ කතාබහට ලක්ව ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 715 0

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


බිරිය මරා නැන්දණියත් පහර දී සැමියාත් මිය යයි
2024 නොවැම්බර් මස 18 26 0

මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත


බැතිමතුන්ට හිරිහැර වන ලෙස සිඟමනේ ගිය 6ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 529 1

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි


විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 886 0

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


නව කැබිනට්ටුවේ මහාචාර්යවරු පහක්
2024 නොවැම්බර් මස 18 1575 3

ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.


රත්වත්තේ යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 18 826 0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 21745 29


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18836 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 360 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 636 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1820 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site