(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හුදකලා නීති ගණනකට නොගෙන පිළියන්දල මාවිත්තර ප්‍රදේශයේ සුපිරි වෙළඳසලක කොරෝනා නීති උල්ලංඝණය ගණන් නොගෙන සේවය කළ සේවක සේවිකාවන් තිස් දෙදෙනකු නිරෝධානය කිරීමට පියවර ගත් බව පිළියන්දල පොලිසිය කියයි .
එම වෙළඳසැල වසාදැමීමට උපදෙස් ලබාදුන් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ගොරකපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලූප ජයවර්ධන මහතා පැවසීය
මාවිත්තර ප්‍රදේශය හුදෙකලා කිරීමෙන් අනතුරුව අන්තර්ජාලය ඔස්සේ ලැබෙන ඇණවුම් ගෙයින් ගෙට ගොස් බෙදා දීමට පමණක් සෞඛ්‍ය අංශ මගින් මෙම වෙළඳසල වෙත අවසර ලබාදී තිබු බව පොලිසිය කියයි
සේවක සේවිකාවන් දොළොස් දෙනකුගෙන් සමන්විත අවම කණ්ඩායමක් පමණක් යොදාගෙන එලෙස සිදු කිරීම සඳහා අවසර ලබා දී තිබිණි
එම වෙළෙඳසැලේ කළමනාකරු විසින් ලබාදී තිබු උපදෙස්වලට පටහැනිව අලුතින් සේවක සේවිකාවන් බඳවා ගෙන ,සෞඛ්‍ය නිර්දේශ මෙන් පි සි ආර් පරීක්ෂණ ද සිදු නොකර මෙලෙස තරුණ තරුණියන් සේවයේ යොදවා සිටියදී වැටලීම සිදුකිරීමට හැකියාව ලැබුණු බව පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතා පැවසීය
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික
පාසල් සිසුවෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසයි.
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (7) හා හෙට (8) අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා නීති කැඩු සුපිරි වෙළෙඳහලට වැඩ වරදි
WCA Tuesday, 11 May 2021 12:22 PM
පළාතේ අයත් ඒ වගේම ඇති