කොරෝනා මෘතදේහ භූමදානය කිරීම සඳහා ඉරණතිව් දුපතේ යොදා ගැනීම හා ඒ පිළිබඳ රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය මුද්‍රණයට යොමු කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් ක
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිප
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික තරුණියක් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය
බද්දේගම විදුහලක විදුහල්පතිවරයෙක් අද සවස සිය නිවසේ පැවැත්විමට සුදානම්කර තිබු දේශපාලන රැස්විමක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ
ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා මෘතදේහ භූමදානයට ඉරණතිව් දුපත
Prase Tuesday, 02 March 2021 05:54 AM
කොරෝනාවලට බය මුස්ලිම් පල්ලිවල ගේට් එක ගහලා මුඛ ආවරණ නැතිව ඇතුල් වීම තහනම් ඒත් මැරිච්ච කොරෝනා මෘත ශරීර ගෙදර ගෙනියන්න උද්ඝෝෂණ කරනවා.
Raveeendra Tuesday, 02 March 2021 06:31 AM
කිසිඳු ජාතිවාදී හැඟීමකින් අපගේ මෙම අදහස් ප්‍රකාශ නොකරන බව පළමුව සඳහන් කරන්නෙමු. නුදුරු අනාගතයේදී මෙම ප්‍රජාව විසින් මේ අපේ මුතුන් මිත්තන්, සහෝදරයන් භූමදානය කරන ලද අපට පමණක් මෙම දූපත අයිති බව කෑමොර දෙමින් අයිතිවාසිකම් ඉදිරිපත් කරනු ඇත. එබැවින් අපගේ අනාගත පරපුරට තවත් ගිනිබෝලය සදහටම අත ගගා ඉන්නට සලස්වනවාද, නැතහොත් ඒ පාපකර්මයට නතු නොවීමට අවශ්‍ය නීති විධිවිධාන සකසා නිසි ලෙස කිසිවකුට අනවශ්‍ය අයිතිවාසිකම් ලබාගැනීමට ඇති සියලු මං අහුරා දමනවාද යන්න පාලන අධිකාරිය හොඳින් සිතා බැලිය යුතුමයි...
සනත් Tuesday, 02 March 2021 06:55 AM
කවදා හරි මෙම භූමියට අයිතිය ඉල්ලයි. මුතුන් මිත්තෝ භූමදානය කරපු තැන කියලා දැමීමට ස්මාරකයක් හදලා තියන්න..
වීරවිජේ Tuesday, 02 March 2021 07:02 AM
ඕක සම්පූර්ණයෙන් ලියලා දීලා කියලා හිතයි.. ඒ නිසා අවුරුදු 10 කින් ඒවා විනාශ කරනවා කියලා හරි කොස්දේසියක් දාලාවත් කිසිම දවසක තනි අයිතියක් නෑ කියලත් දාන්න.
ismail Tuesday, 02 March 2021 07:49 AM
අපේ මෘතශරීර කොළඹ ඉඳලා ගුවන් හමුදා යානාවලින්ද ඉරනතිව් දූපතට ගෙනියන්නේ..?
BamunuarachchiFriday, 05 March 2021 01:57 AM
නැහැ, ආගම කියකියා පයින් ගෙනියන්නේ...
fairoos Tuesday, 02 March 2021 08:09 AM
මේ ජාතිවාදය හින්දා තමයි ලංකාවේ හැම අතින්ම පහළට වැටෙන්නේ...
BamunuarachchiSaturday, 06 March 2021 04:18 AM
මෙතැන ජාතිවාදයක් නැහැ. කොහෙද මුස්ලිම් කියලා ජාතියක් ඉන්නේ...?