(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 31 දෙනකු ඊයේ (21) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 14,158 දක්වා ඉහළ ගොස් ඇත.
වයස අවුරුදු 60 ට වැඩි 23 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 7 දෙනකු සහ අවුරුදු 30 ට අඩු එක් අයකු මියගිය අය අතර වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.
එමෙන්ම පිරිමි අය 21 දෙනකු සහ කාන්තාවන් 10 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා මරණ ටිකක් ඉහළ යයි
Narada Monday, 22 November 2021 09:27 PM
එන්නත අපි බලාපොරොත්තු වූ ආකාරයට සිද්ද වුණේ නැහැ.
මහසෙන් Monday, 22 November 2021 09:48 PM
ටිකක් නේ ද ඉහල ගිහින් තියෙන්නේ.මේ කවුරුවත් එන්නත අරන් නැතිව ඇති. ඒකනේ ජීවිත අහිමි වෙන්නේ. කෝ දැන් ලොක්කො ටික. ගලේ පැහැරු බළල්ලූ ගානට වැටිලා නේ ද?.
Demuni Uduwara Tuesday, 23 November 2021 12:57 AM
දකුණු ආසියාවේ වැඩිම මරණ වාර්තා වන්නේ ශ්‍රී ලංකාවෙනි. ශ්‍රී ලංකාවෙන් මරණ 656ක්/මිලියනක් වාර්තා වන අතර අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන්නේ මරණ 333ක් පමණි. භූතානයෙන් අඩුම මරණ වාර්තා වන අතර එය මිලියනයකට මරණ 4 කි.
Narada Tuesday, 23 November 2021 07:05 AM
වැක්සින් ඵලදායී නොවේද?
ගොඩ්වින් Tuesday, 23 November 2021 08:05 AM
නැතුව නැතුව එහෙම වෙන්න එපායැ සජබ උන්දැලා පෙලපාලි කීයක් ගියාද