IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


කොරෝනා මරණ තවත් 101 ක්

කොරෝනා මරණ  තවත් 101  ක්  වාර්තා වු බව  වසංගත රෝග විද්‍යා ඒකකය අද (11) තහවුරු කළේය.

මෙය ශ්‍රි ලංකාවේ දිනකදී සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව බවද සෞඛ්‍ය අංශ කියයි.

මේ අනුව ශ්‍රී ලංකාවේ  සමස්ථ  කොරෝනා  මරණ සංඛ්‍යාව  2,011 දක්වා ඉහළ ගොස් තිබේ.



අදහස් (20)

කොරෝනා මරණ තවත් 101 ක්

පප්ප Friday, 11 June 2021 11:43 AM

මේක තමයි හැමදාම තත්වය.., ගහන්නෙම බොරු..!!!

:       86       381

Rohana Friday, 11 June 2021 12:42 PM

යුක්රේන් හා ඉන්දීය සංචාරකයින් ගෙන්වලා ක්ෂණික මරණ ඇතිවන වෛරස් ප්‍රභේද නිසා මේ මරණ හා රෝග ඉහළ ගිය බව දැන්වත් තේරෙන්නේ නැද්ද? තව තව සංචාරකයින් ගෙන්නලා ලංකාව මරණ වැඩි දේශයක් කරන්න වගකිවයුත්තන් බලාගෙන ඉන්නවා ඇති. නියමයි. නියමයි...

:       3       327

gamageFriday, 11 June 2021 02:08 PM

එහෙම කියනන එපා ඒක අත්හදා බැලිමක් . සංචාරකයින්ගෙන් වයිරසය එනවද බලනන ඒ අය ගෙනාවේ

:       1       245

සේනක~ඉතාලියFriday, 11 June 2021 03:34 PM

ලබන පාරත් අපේ රටේ වහල්ලු මේ ගොබ්බයින් ටිකම තමයි ආයිත් ඡන්දය දීලා පත්කර ගන්නේ... !!!

:       2       216

Jude perera Friday, 11 June 2021 12:53 PM

අප්පට සිරි... දැන් මොකද කරන්නේ?

:       13       34

thushara Friday, 11 June 2021 12:54 PM

අපි දැම් ඉන්දියාවටත් පහල තත්වයක ඉන්නේ... අපේ මෝඩ පාලකයින් නිවැරදි තීරණ නිවැරදි වෙලාවේදි නොගැනීමේ විපාක තමයි මේ...!!! 

:       9       243

දොලේවත්තFriday, 11 June 2021 01:10 PM

මේ අය මෝඩයින් බව අපි ඡන්දෙ දෙද්දී නොදැන සිටියාද?

:       1       178

gamageFriday, 11 June 2021 02:09 PM

මෙහෙම පාලකයන් පත් කරගත්තම අපි සේරම මෝඩයො

:       1       153

පුරවැසියාFriday, 11 June 2021 03:20 PM

වෙල්ගම මහත්මයා පක්ෂය හැරදමා යන විට කරපු ප්‍රකාශය නිවැරදි බව දැන් තේරෙනවා නේද?

:       2       95

Ruwan Friday, 11 June 2021 01:05 PM

14 සීමා ඉවත්කලොත් තවත් පැතිරිලා මැරෙයි !

:       0       80

ජයන්ත මි Friday, 11 June 2021 01:18 PM

එහෙම කියන්න එපා. බැසිල් මහත්තයයි රතු වරෙන්තු අයියයි රටට කීර්තියක් ගෙනදෙන වැඩක් කරන්න ගියෙ. නමුත් ඒකේ සාර්ථකත්වය ලෝකය පිලිගත්තේනැ ඒකයි උනේ. නමුත් අපේ රට ගොඩගියානෙ යූක්‍රේන් ධනව්තුන් නිසා .

:       0       26

mohomed agarapatana Friday, 11 June 2021 01:45 PM

සෞඛ්‍ය සේවයේ සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ,රවි කුමුදේශ් විතරයි ඇත්ත කියන්නේ අනික් අය සේරම බොරු

:       5       147

සෑම් Friday, 11 June 2021 01:50 PM

මිනිස්සු වැඩියෙන් මරුනහම රට විකුණන එක ලේසියි, සවු බාගේ දැක්ම, 69 ට ඕක තේරෙනවා අපට නොතේරුනාට

:       1       351

nalin Friday, 11 June 2021 02:57 PM

එන්න එන්න වාර්තා වෙන මරණවල ප්‍රමාණය වැඩිවෙනවා.. 101ක් කියන්නේ ලොකු ගාණක්නේ. තවත් දෙයක් සංචරණ සීමා දැම්මා කියලා කොරෝනාවල අඩුවක් වෙලා නෑ. අහිංසක එදා වේල හම්බකරන් කන මනුස්සයා ගෙදර හිරකරල අනිත් ගාමන්ට්වල එහෙම තදින් පැතිරෙන තැන් ඇරලා තමයි මේ ගොල්ලො කෝවිඩ් පාලනය කරන්න හදන්නේ... අනේ මන්දන්නේ නෑ.. මෙහෙම ගිහිල්ලා මොනව වෙයිද කියලා... මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙල ඉතින් අශ්වයා ගියාට පස්සේ ස්තාලය වහන එකනේ... අර සිංහල අවුරුදු කාලේ හරියට පියවර ගත්තු නැති එකට වන්දි ගෙවන්නේ අහිංසක එදා වේල හම්බකරන් කන මනුස්සයා.. එහෙම මනුස්සයින්ට 5000වත් හරියට දීල නැද්ද කොහෙද? අපේ ගම පැත්තෙ නම් තවම 5000 දීලා නෑ. අනේ මන්දා මේ ගොල්ලන් මොනවා කරනවද කියලා.. තව කොච්චර කාලයක් මේ විදියට ඉන්නද...? තව කීදාහක් මැරෙයිද දන්නේ නෑ...

:       1       42

Rata Perata Friday, 11 June 2021 04:01 PM

අපි තමයි හොඳටම කරලා තියෙන්නේ.

:       0       28

sanka Friday, 11 June 2021 05:02 PM

තවම සමාජගත වෙලා නෑ.

:       0       20

මෝ Friday, 11 June 2021 08:18 PM

මේ වසංගතයේදී පළමු රැල්ලේදී ජනතාවත් රජයත් නිසිලෙස ක්‍රියා කළා. හැබැයි ඊට පස්සේ ආණ්ඩුව බ්‍රැන්ඩික්ස්, යුක්‍රේන් සහ ඉන්දිය වයිරස් රටට ගෙනැත් දුන්නා. දැන් නම් රජයත් ජනතාවත් දෙගොල්ලම වැඩකරන්නේ මෝඩ විදියට. දෙගොල්ලන්ම හිතන්නේ මාස්ක් එක විතරක් දැම්මම ඔක්කොම හරියි කියලා. මතක නෑ ස්පර්ශය තමයි වයිරසේ ව්‍යාප්ත වන ප්‍රධාන මාර්ගය කියලා. සංචරණ සීමා දැම්මාට කොපමණ වාහන ගණනක් කොළඹට ආවාද? අනික පොලිසිය ලියවිලි කීයක් අතට අරන් බලනවද? ස්ටිකර් ගහනවා අඩිගානේ ග්ලව්ස් වත් නෑ. අනික මීටරේ දුර... මේවා මොකුත් සලකන්නේ නෑ. මුලු රටම මේ වයිරසය සුලුවට තකලා තියෙන්නේ. ඒකයි මේ විනාශය...

:       0       0

vikum Friday, 11 June 2021 08:35 PM

පාලකයෝ කවදාවත්ම පොදු මහජනයාගේ පැත්ත බැලුවේ නැහැ, මොන කෙනා මොන පක්ෂය රටේ පාලනය බාරගත්තත් අන්තිමට අන්ත අසරණ වුනේ අහිංසක මිනිහා විතරයි, දැන්වත් අපි මේ 225 ම එලවලා අලුත්ම පිරිසක් මේ රට වෙනුුවෙන් හදන්න ඕනෑ. අපි අන්ත අසරණ වුණා. අපේ පොඩි එවුන්ගේ අනාගතේ දැන්වත් හිතමු වෙනසක් වෙනුවෙන් රටවැසියන්ට බුද්ධිය පහළ වේවා...!!! 

:       0       85

Dona Friday, 11 June 2021 10:32 PM

රටට මුදල් ලබෙනවා කියලා සංචාරකයින් ගෙන්වන්නේ නැහැ. මිනිස්සු මැරුණත් කමක් නැහැ මහ එවුන්ට ගසා කන මාර්ග හදා ගන්නවා...​

:       0       26

Ranjan Saturday, 12 June 2021 08:06 AM

නවසීලන්තයේ අගමැති ජකින්ද ආර්ඩර්න්ට ආරාධනා කරන්න. ඇය මාසයකින් රට යථා තත්ත්වයට පත් කරනු ඇත. අවම වශයෙන් ඇයගෙන් උපදෙස් ලබා ගන්න. ඇය කෝවිඩ් වලින් පිටත තම රට කළමනාකරණය කරන ආකාරය. ඇය දීප්තිමත්ය...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සැකකරුවකු අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහය පතයි
2025 අප්‍රේල් මස 29 132 0

රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි


සබරගමු පළාත් සභා කෝටි හතේ වංචාවට තවත් දෙකක් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 29 654 1

රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට


සමන් ද සිල්වාට ජනපතිගෙන් අවසන් ගෞරව
2025 අප්‍රේල් මස 29 549 1

ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.


බටලන්ද වාර්තාව නීතිපතිට යවයි
2025 අප්‍රේල් මස 29 278 0

“බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපති කාර


ජූඩ් ශාමන්ත නිදහස් කළාට මෛත්‍රී දඩ ගෙවයි
2025 අප්‍රේල් මස 29 2046 5

රෝයල් පාර්ක් මිනී මැරීම් චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වු ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමත්තාට ජනාධිපති සමාවදී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල ස


රජයේ මාධ්‍ය හැදුන්ම්පත නැතිව කැබිනට් වාර්තා කරනය බෑ
2025 අප්‍රේල් මස 29 857 6

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විිය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 66 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 21 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1057 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site