IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


කොරෝනා මරණ තව 26

(ඩයනා උදයංගනී)

ගත වූ 24 පැයේ කොරේනා ආසාදිත මරණ 26 වාර්තා වී ඇතැයි සෞඛ්‍ය වාර්ත සඳහන් කරයි. ඒ අතර මාස තුනක බිළිඳියක ද සිටින බව වාර්තා වෙයි.

ඒ අනුව වාර්තා වූ මුළු මරණ ගණන 827 දක්වා ඉහළ ගියේය.

 මියගිය අය අතර ගාල්ල පදිංචි 66 හැවිරිදි  කාන්තාවක, හෙට්ටිපොළ පදිංචි 36 හැවිරිදි පුද්ගලයකු,පල්ලේවෙල පදිංචි 72 හැවිරිදි කාන්තාවක, මහනුවර 76 හැවිරිදි පුද්ගලයකු,මතුගම 80 හැවිදිරිද කාන්තාවක,පාදුක්ක 65 හැවිරිදි පුද්ගලයකු, නැබඩ 64 හැවිරිදි පුද්ගලයකු, යාපනය 91 හැවිරිදි කාන්තාවක,යාපනය 88 පුද්ගලයකු, මීගහගොඩ 71 හැවිරිදි පුද්ගලයකු, අකුරැස්ස 45 හැවිරදි කාන්තාවක,මොරොන්තුඩුව 56 පුද්ගලයකු, කළුතර 65 පුද්ගලයකු අනුරාධපුර 94 හැවිරිදි පුද්ගලයකු, කොළඹ හය 86 හැවිරිදි පුද්ගලයකු,කලුඅග්ගල 84 හැවිරිදි කාන්තාවක, මොරටුව 84 හැවිරිදි කාන්තාවක,මල්වාන 66 හැවිරදි පුද්ගලයකු, බොරැල්ල 88 කාන්තාවක, කොළඹ පහළෙව 88 හැවිරිදි පුද්ගලයකු, කදාන 56 හැවිරිදි පුද්ගලයකු, මාස්වේ 58 හැවිරිදි කාන්තාවක, නෑබඩ 96 හැවිරිදි කාන්තාවක, වත්තේගම මාස තුනක බිළිඳියක, සහ මාළඹේ 53 හැවිරිදි පුද්ගලයකු මෙසේ මියගොස් ඇත.



අදහස් (0)

කොරෝනා මරණ තව 26

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කමලා හැරිස් පරාජය බාරගනී
2024 නොවැම්බර් මස 07 559 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.


යාපනයේ නිවසකට ආයුධ කල්ලියකින් ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 07 197 0

යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප


‘‘දේශපාලන අත්දැකීම් තිබුණට හොරාකන අත්දැකීම් නෑ‘‘
2024 නොවැම්බර් මස 07 384 0

දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර


ගිනි අවි යළි බාර දීමේ කාලය දිග් කරයි
2024 නොවැම්බර් මස 07 284 0

ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.


ජන්ද කාඩ් බෙදීම අදින් අවසන්
2024 නොවැම්බර් මස 07 94 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.


’’පුළුවන් ශ්‍රී ලංකා’’ගෙනයන්න මාලිමාව අයි.එම්.එෆ් එකට එකඟ වෙලා
2024 නොවැම්බර් මස 07 896 0

අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 47 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 439 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1376 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site