IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


කොරෝනා මරණ සංඛ්‍යාව 90 දක්වා ඉහළට

 

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් තිදෙනකු අද (23) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

මෙම මරණ 3 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 90 ක් දක්වා ඉහළ ගිය බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.‍

හෙයියන්තුඩුව සහ කොළඹ 14 ප්‍රදේශවල පදිංචි අවුරුදු 86 සහ 60 යන වයස්වල කාන්තාවන් දෙදෙනක්ද, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි
60 හැවිරිදි පිරිමි පුද්ගලයක්ද අද මිය ගිය අය අතර වෙති.

 



අදහස් (2)

කොරෝනා මරණ සංඛ්‍යාව 90 දක්වා ඉහළට

බද්රානි Monday, 23 November 2020 08:31 PM

ලෝකයම මේ කොවිඩ් වසංගතයෙන් මැරෙද්දී සතුටු වුණා, කයිවාරු ගහපු ජාතිය.. වැඩිය කතා ඕනෑ නැහැ නුඹලා වෙනුවෙන්ම ලෝකෙට පරිත්‍යාග කරමින් ලෝකෙන් හිඟමන් යදින්න ගිය නුඹලාගේම ජාතිය පිළිකුල් කළා...

:       0       6

රොමේෂ් හේරත් Tuesday, 24 November 2020 10:12 AM

රට මෙවන් තත්වයකට පත්ව ඇති මොහොතක පවුල් ගැන කිසිම තැකීමක් නොකරන ආයතන ප්‍රධානීන් ඔවුන්ගේ සේවා ස්ථානයන්ට වාර්තා කරන ලෙස සේවකයින්ට දිගින් දිගටම බලපෑම් එල්ල කරන ලංකාවේ දැවැන්ත සමාගමක් සතු කොම්පඤ්ඤ වීදියේ ඉදිකිරීම් වැඩබිම් ගැන රජයේ අවධානය නොලැබීම සහ එම වැඩබිම ආශ්‍රිතව වාර්තාවන අසාදිතයින් ගණන කිසිඳු මාධ්‍යකින් පවා හෙළි නොවීම කෙතරම් නම් ශෝචනීය තත්වයක්ද? එම ඉදිකිරීම් වැඩබිම ජෝන් කීල්ස් සමූහයට අයත් සිනමන් ලයිෆ් වන අතර මෙතෙක් ඉන් වාර්තා වූ කිසිඳු රෝගියෙක් ගැන කිසිඳු මාධ්‍යයක සඳහනක් නොමැත...

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 1545 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 1214 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 821 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 6245 36

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2311 11

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 874 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 328 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 612 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1760 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site