(ඩයනා උදයංගනී සහ නිමල කොඩිතුවක්කු)
කොවිඩ් ආසාදිතවූ තවත් 192 දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 8,775 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අයගෙන් 156 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 39 දෙනෙක් ද වෙති.
මියගිය අය අතරින් 109 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 83දෙනෙක් වෙති
2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්වා රක්ෂිත බන
මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.
කිතුල්පොලු පහරක් හිසට එල්ල වීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.
මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු
නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 39 කට අධික වටිනාකමකින් යුත් විදේශ දුම්වැටි තොගයක් කෙරවලපිටිය වෙස්ටර්න් පවර් හි කසළ අංගනයේදී රේගු නිලධාරීන්ගේ අ
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ ඇමෙරිකාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරය පළමු වරට කාන්තාවකට හිමිවෙයි. ට්‍රම්ප් පරිපාලනය යටතේ නව මාණ්ඩලික ප්‍රධානියා වන්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා මරණ 192ක් වාර්තා වෙයි
බද්රානි Monday, 30 August 2021 03:32 AM
කොරෝනා රෝගයෙන් ලෝකයෙන්ම නොම්මර එකට පැමිණීමට කරන මේ කැපවීමට රජයට මෙන්ම ජාතියට අපගේ ගෞරවය හිමිවිය යුතුයි. ඒ උනාට ඉතින් පැලෝපීය නාලය මිරිකලා හෝ වඳ කොත්තු කවලා වඳ කරන්න බැරි උන ජාතිය කොහොමද මේ කොරෝනාවෙන් වඳ කරන්නේ? අනික අපි මැරුණත් බහිරවයෝ වෙලා මේ පින් බිමේමනේ නැවත උපදින්නේ. එහෙම බැලුවම ගැටළුවක් ඇත්තෙම නැහැ අපට?
සෙනෙවිරත්න Monday, 30 August 2021 05:53 AM
අපිට ඒවගේ තතත්ත්වයක් ලබාදීම ගැන රාජපක්ෂ පවුලට පින්. වඳ කොත්තු, යට ඇඳුම්, සාෆිල ගැන දැන් සද්දෙයක් නැහැ තමයි. පාස්කු ප්‍රහාරය ඇතුලු සියලුම දේවල් තම වාසියට හරවා ජනතාවගේ ජාතිවාදය ආගම් වාදය අවුලා බලයට පත් මේ රජයට දිඨ්ට ධම්මවේදනය පලදී ඇත. පේනතෙක් මානයක සැනසිල්ලක් නැත. අවාසනාවට ඉන් බැට කනුයේ මොවුන් පත්කල අසරන ජනතාවමය.