IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කුරුඳු තලන්නා කප්පමෙන් තැලේ

ඌරගස්මං හංදියේ වීර ජනපදයේ කුරුඳු ඉඩමක් හිමි 65 හැවිරිදි කතකගෙන් කප්පම් කෑ බව කියන 21 හැවිරිදි කුරුඳු තලන්නෙක් ඌරගස්මං හංදිය පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.

එම කත ද සිටින බව කියන අසභ්‍ය වීඩියෝ ඇගේ දරුවන්ට පෙන්වන බව කියා මුලින්ම රුපියල් 2500ක් ද, ඉන් පසුව රුපියල් තුන් දහසක් ද, දීමට මුදල් නැති වූ විට රූපවාහිනියක් හා ඇඳක් ද කප්පම් වශයෙන් එම තරුණයා සිය මිතුරා ද සමග ගෙන යන ලදැයි පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ.

මිතුරා ද අත්අඩංගුවට ගැනීමට සොයයි.



අදහස් (0)

කුරුඳු තලන්නා කප්පමෙන් තැලේ

ඉන්දික Wednesday, 11 June 2014 01:07 PM

කුම්බලා මාළු කාලා නේ! (ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 11 June 2014 01:16 PM

මේ කාන්තාව මෙච්චර දෙයක් වෙනකම් බලාහිටිය එක ගැන මටත් සැකයි. (ස)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 11 June 2014 07:38 PM

මේවා දකිද්දී 65 ත් වයසක්ද කිවුවලු? (නි)

:       0       0

හසිත් Wednesday, 11 June 2014 01:34 PM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

චමින්ද Wednesday, 11 June 2014 01:52 PM

ගින්නක් නැතුව දුමක් නගීද..... ? (ස)

:       0       0

අසේල Wednesday, 11 June 2014 02:10 PM

65 ත් වයසක් ද ?මම හිතන්නේ වැරදීලා වගේ .16 වෙන්න ඇති. (ස)

:       0       0

සුනිල් Wednesday, 11 June 2014 08:30 PM

මිනිසුන්ගේ ආර්ථික අහේනිය තමයි මේවාට මුල (නි)

:       0       0

රුවන් Wednesday, 11 June 2014 02:53 PM

වයස හැට පහක කාන්තාවක්? පුදුමත් හිතෙනවා. (ස)

:       0       0

මොහාන් Wednesday, 11 June 2014 04:01 PM

65 වුණා කියලා මිනිසුක්ට මානව හැඟීම් නැතිවෙන්නේ නැහැනේ.... (නි)

:       0       0

මවීන් Wednesday, 11 June 2014 04:43 PM

රුවන්, වයස බලපාන්නෙ නැහැ. කාටත් හැඟීම් තිබෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1331 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 819 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1887 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 483 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2779 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37157 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24473 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 623 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site