IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කුරුඳු මුදලාලියි බිරියයි මරා දාලා

මීටියාගොඩ කුරුඳු ව්‍යාපාරික සුනිල් ශාන්ත නොහොත් බේබි (42) හා ඔහුගේ බිරිය ප්‍රියංගා (40) ඔවුන්ගේ කුරුඳු තෙල් මඩුවේදී අද (1) සවස වෙඩි තබා මරා දමා ඇතැයි මීටියාගොඩ පොලිසිය කියයි.

ත්‍රී රෝද රියකින් ආ ඝාතකයින් ඔවුන්ට වෙඩි තබා පළා ගිය බවට තොරතුරු ලැබී ඇත.

DSC_0393 DSC_0412 DSC_0415 DSC_0422 DSC_0424

ඡායාරූප - ජනත් ද සිල්වා

DSC_6254 DSC_6256

ඡායාරූප - දීපාල් ද සිල්වා



අදහස් (0)

කුරුඳු මුදලාලියි බිරියයි මරා දාලා

පරිමේන්ද්‍ර Sunday, 01 March 2015 04:54 PM

එන්න එන්නම රට අරාජිකවෙනවා කියලා හිතෙනවා (නි)

:       0       0

වික්‍රම Sunday, 01 March 2015 07:24 PM

එල්ලුම්ගහ ක්‍රියාත්මක නොකරන්නේ මන්ද? (නි)

:       0       0

නොයෙල් Sunday, 01 March 2015 09:51 PM

ඝාතනයට හේතුව කුමක් වියහැකිද? (නි)

:       0       0

විකුම් Sunday, 01 March 2015 11:44 PM

එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න තව කොච්චර කල්යයිද? (නි)

:       0       0

විකුම් Monday, 02 March 2015 01:47 AM

එල්ලුම්ගහ වහාම ක්‍රියාත්මක කළයුතුයි. (නි)

:       0       0

නුවන් Monday, 02 March 2015 01:48 AM

අනේ දෙවියනේ! (නි)

:       0       0

කුමාරි Monday, 02 March 2015 03:11 AM

ඉස්සර නම් කිවුවේ ආශ්චර්යය කියලා. දැන්? (නි)

:       0       0

ලංකා Monday, 02 March 2015 03:30 AM

කුමාරි, ඇයි දැන් කියන නම දන්නෙ නැද්ද? (නි)

:       0       0

අමරකෝන් Monday, 02 March 2015 04:03 AM

මෙන්න යහපාලනය ඇවිල්ලා (නදී)

:       0       0

රජිත් Monday, 02 March 2015 04:10 AM

මේ අයව අල්ලන්න. අල්ලලා එල්ලන්න (නදී)

:       0       0

නිශාඩ් ප්‍රීනා Monday, 02 March 2015 04:19 AM

එල්ලුම් ගහ ක්‍රියාත්මක කල පමණින්ම අපරාධ වැළැක්විය නොහැකිය. හෘද ශාක්ෂියට සහ සදාචාරයට ගරු නොකරන සමහර කළු කෝට් කාරයෝ අපරාධකරයින්ට ලොකු මුදල් වලට, අපරාධය පිලිබඳ සියලු විස්තර චූදිතයා ගෙන් දැනගෙන ඒවා වසන් වන විදියට, උසාවියට උත්තර දෙන්නේ කොහොමද ? උපදෙස් දීල උසාවිය නොමග යවල ඔවුන්ව බේරා ගැනීමේ පාපතර ක්‍රියාදාමය නවත්වන තාක්කල් සහ උසාවියේ නඩුව මෙහෙයවීමේ ආධිපත්‍ය පෙරකදෝරුවන් අතට පමණක් පත්කිරීම සහ ' තමන් අසන ප්‍රශ්නයට පමණක් උත්තර දෙන්න ' යන නියාය සහ ඔවුන්ව බිය ගැන්වීමෙන් සහ යම් සීමාවන් පැනවීමෙන් ලබා ගන්නා කට උත්තර පමණක් ලබා ගෙන, දෙන නඩු තීන්දුවල සාධාරණත්වයක් තිබෙනවාදැයි සහ උසාවියකින් හරි සාධාරණත්වයක් සිදුවෙනවාදැයි කියන ප්‍රශ්නය රටේ සාමාන්‍ය ජනතාවගේ හදවත් තුල තියෙනවා. එවැනි තීන්දු අගතියට පත් පාර්ශවයන් නීතියේ අධිපත්‍යය සියතට ගැනීමෙන් නිදහස් උණු චුදීතයන්ගෙන් පලි ගත් අවස්ථා ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. මේ නිසා නඩු ඇසීමේ ක්‍රමය මුළුමනින්ම සංසෝධනය කර සාක්ෂිකරුවන්ට, පැමිණිලි කරුවන්ට සහ විත්තිකරුවන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සිමා ඉවත් කිරීමෙන් අපරාධයට සමබන්ද බොහෝ වැදගත් කරුණු එලි කර ගත හැකි වෙයි. මෙයින් උසාවිය සම්බන්දව මහජන විස්වාසය ගොඩ නැගේවි. ඒ තාක්කල් මෙවැනි මිනිස් ඝාතන රටේ සිදුවේවි. අහිංසක ජිවිත බිලිවේවි. අපරාධ කරුවන් ' සාක්ෂි පරස්පර විරෝදී ' යන ලේබලය හෝ වෙනයම් හේතුවක් නිසා නිදහස් වේවි නැවත පුරුදු ඝාතන වලට යොමුවේවි. අපරාධ වැළැක්වීම හැමදාම දකින සුපුරුදු සිහිනයක්ම පමණක් වේවි. (නදී)

:       0       0

ශාන්ත සෞදි Monday, 02 March 2015 04:30 AM

ජෝන් අමරතුංග ඇමතිතුමා ගෙනාපු ලනුව දිරල ඇති අලුත් එකක් ගේන්න (නදී)

:       0       0

කමල් Monday, 02 March 2015 05:06 AM

මේවට තමා කියන්නේ ලිච්ඡවි පාලනයක් කියලා (දිල්)

:       0       0

චබී Tuesday, 03 March 2015 03:29 AM

සුදු වෑන් එකකින්ද අාවේ? මේවට වගකීම කව්ද බාරගන්නේ ? (නදී)

:       0       0

දුමින්ද Monday, 02 March 2015 06:35 AM

ශාන්ත, කාගේ කාගේත් දිරච්ච් ලනු කන්නේ අපි-අපිම නේද.? (ර)

:       0       0

රන්ජිත් සුරියකුල Monday, 02 March 2015 07:19 AM

මොනවද මේ වෙන්නේ.? (ර)

:       0       0

වැකෝ Monday, 02 March 2015 08:04 AM

අධිකරණ ඇමතිතුමා මේ ගැන දන්නවද? (ර)

:       0       0

විජයබාහු Monday, 02 March 2015 08:51 AM

යහපාලනය මෙයාල ගණන් ගන්න එපා. පරිප්පුයි පානුයි ලැබෙනවනේ (නදී)

:       0       0

අදිකාරී Sunday, 01 March 2015 02:55 PM

මේවා වෙන්න බැහැනේ දැන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 51 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 916 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 244 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 152 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


“පක්‍ෂය පාවාදුන් අයට නාමයෝජනා දෙන්නේ නෑ“
2024 සැප්තැම්බර් මස 30 349 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත


මට ගහන්න කවුරුත් එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 30 853 0

ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25225 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site