IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


කිරිපිටි 61කින් අඩු කරයි

සීනි කිලෝවක්   රුපියල් දහයකින් අඩු කෙරේ.

කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 61කින් අඩු කෙරේ.

සස්ටජන් කිරිපිටි ග්‍රෑම් 400ක මිල රුපියල් සියයකින් අඩු කෙරේ.

තිරිඟුපිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 12.50කින් අඩු කෙරේ. ඒ අනුව පාංගෙඩියක මිල රුපියල් හයකින් පමණ අඩු වනු ඇත.

මුංඇට කිලෝව රුපියල් 40කින් අඩු වනු ඇත.

හාල්මැස්සන් කිලෝව රුපියල් 15කින් අඩු වෙයි.

ටිංමාළු බද්ද රුපියල් 52ක්න් අඩු කෙරේ.

කොත්තමල්ලි මිල රුපියල් 150 අඩු කෙරේ.

උම්මබලකඩ රුපියල් 200කින් අඩු කෙරේ.

කුඩු නොකරන ලද කහ රුපියල් සියයකින් අඩු කෙරේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් අඩු කෙරේ.

සිමින්ති කොට්ටයක මිල රුපියල් 90කින් පමණ අඩු කෙරේ.

උපයන විට ආදායම් බදු ගෙවීමේ සීමාව රුපියල් හය ලක්ෂයේ සිට රුපියල් හත් ලක්ෂ පනස් දහස දක්වා වැඩි කරේ.

2013/14 වර්ෂවල දී ශ්‍රී ලංකාවේ සමාගම් රුපියල් කෝටි 200කට වඩා ආදායම් ලබා ඇත්නම් එක් වරක් පමණක් අය කැරෙන සියයට 25ක බද්දක් අය කෙරේ.

වානේ තීරුබදු මිල ද අඩු කෙරේ.

මන්දිර බද්ද ලෙස රුපියල් කෝටි 10කට වැඩි වටිනාකමක් ඇති මන්දිරයකින් වසරකට රුපියල් ලක්ෂ දහයක බද්දක් අය කෙරේ.

 

 

 



අදහස් (0)

කිරිපිටි 61කින් අඩු කරයි

රුවන් Thursday, 29 January 2015 04:35 PM

පිට රටින් ගෙන දේවල් වලට ඕනවට වඩා බදු අඩු කිරීම එතරම් හොද දෙයක් නෙමේ. (දිල්)

:       0       0

ලක්ෂානි Friday, 30 January 2015 09:53 AM

ලංකාවේ කිරි ගොවියාට යන කළ දසාව අපුරු වෙයි, (හේ)

:       0       0

දිල් Thursday, 29 January 2015 10:45 AM

ගොඩක් හොද වැඩක් . දුප්පත් මිනිසුන්ට දැනෙන අයවැයක් .ජය වේවා .(දිල්)

:       0       0

සිල්වා Thursday, 29 January 2015 04:45 PM

හරි ෂෝක් අනේ හැමදාම බොන්න පුළුවන් සස්ටජන් නීරෝගී හෙට දවසකට (දිල්)

:       0       0

රුවන් Thursday, 29 January 2015 10:51 AM

නියම අයවැයක්. සැමටම දැනෙන අයවැයක්. ජය වේවා.!(දිල්)

:       0       0

තිලක් Thursday, 29 January 2015 10:51 AM

අපේ අලුත් ආණ්ඩුවට ජයවේවා ! කලින් ජනාධිපති හිටියා නම් රුපියල් 3 ක් අඩුකරත් වීරයා වගේ එයාමයි පාර්ලිමේන්තුවට ඇවිත් කියන්නේ අපේ ජනාධිපතිතුමා ඉන්නවාද දන්නේ නැහැ එකයි වෙනස (දිල්)

:       0       0

සුරංග Thursday, 29 January 2015 10:51 AM

හොද අය වැයක් (දිල්)

:       0       0

චන්ද්‍රා Thursday, 29 January 2015 10:54 AM

ෂා.. නියමයිනේ, බොහෝම හොදයි, මේ මීලඟ මැතිවරණයටත් එක්කමද ? ඒකට වෙනම සහන දෙනවද?ජයවේවා! (ර)

:       0       0

රිකාස් Thursday, 29 January 2015 10:56 AM

ඔය තියන්නේ යහපාලනය, වෙන මොනවද ඕනේ.... (ර)

:       0       0

නිහාල් පුෂ්පකුමාර Thursday, 29 January 2015 05:36 PM

කොත්තමල්ලි බීල තමයි ඉන්න වෙන්නේ. ඕවද සහන.?ඕවගෙන් කන්න පුලුවන්ද.? (ර)

:       0       0

බණ්ඩා Thursday, 29 January 2015 11:02 AM

අපේ බයියාගේ අය වැය වගේද මේවා. බයියාට කඩේ යන අයගේ ඇස් ඇරේවා. (නදී)

:       0       0

නිශාන්ත සමරසිංහ Thursday, 29 January 2015 11:09 AM

දුප්පත් අපි ගැන හිතපු අය වැයක් (දිල්)

:       0       0

සුදත්චන්‍ද්‍ර Thursday, 29 January 2015 06:55 PM

අර වෙලාව බලන 68000 ත් නැති බැරි අයට බෙදලා දෙන්න. ජයවේවා ! (නදී)

:       0       0

බුද්ධික Thursday, 29 January 2015 11:15 AM

සුපිරිම අය වැයක්. (ර)

:       0       0

නලින් Thursday, 29 January 2015 11:21 AM

කෝ මේ බන්දුල යහපාල ? අපිට ඕන දේවල් තමයි මේ හෙමි හෙමිහිට හරි ලැබෙන්නේ. අපි රාජ භෝජන ඉල්ලපු පුරවැසියෝ නෙවෙයි. (දිල්)

:       0       0

රෝයි Thursday, 29 January 2015 11:25 AM

අයවැයට ජය වේවා.! කාගෙත් සිත් වල කිරි ඉතිරේවා.! (ර)

:       0       0

කමල් Thursday, 29 January 2015 11:26 AM

දුක් විදින ජනතාව ගැන සිතු අය වැයක්. තවදුරටත් අපේ සහාය. (ර)

:       0       0

දිලාන් Thursday, 29 January 2015 11:33 AM

බොමුද හොඳ කිරි තේ එකක් ? (ර)

:       0       0

සමන්ත Thursday, 29 January 2015 10:40 PM

මිල පිලිබඳ නිෂ්පාදකයාත්, පාරිහෝගිකයාත් දනුම්වත් විය යුතුයි . කිතුල් හකුරු වෙනුවට ලංකාවේ නිෂ්පාදකයන් විකුණන්නේ ඉන්දියන් සක්කර දමා සාදනලද හකුරු බැවින් දැනට "සක්කර" සඳහා අයකරන බද්ද වැඩිකළ යුතුයි (දිල්)

:       0       0

ප්‍රශීන් Thursday, 29 January 2015 11:41 AM

අපි දුන්න මනාපයට අපිට සළකනවට බොහොම ස්තුතියි. (නි)

:       0       0

ප්‍රශීන් Thursday, 29 January 2015 11:41 AM

අපි දුන්න මනාපයට අපිට සලකනවට බොහොම ස්තුතියි. (ර)

:       0       0

චන්දන Thursday, 29 January 2015 11:42 AM

මේ විදියට මිල අඩු කරන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ. මෙහෙම දුප්පතුන්ට සැලකුවම අපිට තැනක් නැහැ.(හේ)

:       0       0

සමන් Thursday, 29 January 2015 11:44 AM

නියම දුක් විදින ජනතාව ගැන සිතු අය වැයක් ද මේක,ලංකාවේ මිනිස්සු කන්නේ ඔය ටික විතරද,පිටි විතරක් අඩු කලාම ඇතිද ..කෝ එතකොට හාල් ...පරිප්පු,..(හේ)

:       0       0

දිල්ෂාන් Saturday, 31 January 2015 12:55 PM

ඔය තියෙන්නේ ඡන්ද ගුණ්ඩු. (ර)

:       0       0

සමන් Friday, 30 January 2015 01:28 AM

ඇත්තටම මේ අඩු කරපු ගාණ ගැන සතුටුයි.(හේ)

:       0       0

අනිල් Thursday, 29 January 2015 11:51 AM

අපි උවමනා මේ විදියට මිනිස්සු ගැනත් හිතන රජයක්. (නදී)

:       0       0

සමන් Thursday, 29 January 2015 11:53 AM

අාප්ප මිල කියකින් අඩු කෙරනවද ? මොකද මේක අාප්පයකින් හදපු අාන්ඩුවක්නේ (නදී)

:       0       0

සමන් Thursday, 29 January 2015 11:59 AM

බන්ඩෝ නිකන් උඩ බලන් කෙල ගහන්න එපා. මේ රටේ හිටපු නායකයන්ට මඩ ගැහීම නරකයි (නදී)

:       0       0

දිල්ශාන් Thursday, 29 January 2015 11:59 AM

දෙනියාය පැත්තෙත් මන්දිරයක් තියෙනවා අලිත් එක්ක (නදී)

:       0       0

ප්‍රසංග Thursday, 29 January 2015 12:12 PM

ඇත්තටම ජනතාවගේ ජයග්‍රහණයක් නව ආණ්ඩුව (නදී)

:       0       0

සුදේශ් Friday, 30 January 2015 02:24 AM

මේ දේ නිසා කුඩා දරුවන්ට ගොඩක් හොදයි.(හේ)

:       0       0

ආනන්ද Thursday, 29 January 2015 12:24 PM

මිළ අඩුවීම අපිට නරකයි කියන්න බැහැනේ. එයට අදාල අනෙකුත් නිෂ්පාදනවලට මිල නියාමනය කල යුතුයි (නදී)

:       0       0

නිශාන්ත මාගම්මන Thursday, 29 January 2015 12:40 PM

කොත්තමල්ලියි, කහයි දාලා බොන්නයි වෙන්නේ (නදී)

:       0       0

සුජාතා දිසානායක Thursday, 29 January 2015 12:43 PM

කාලෙකින් ලැබුන හොඳ අයවැයක් (නදී)

:       0       0

චමින්ද ප්‍රියංකර Thursday, 29 January 2015 12:47 PM

නියමයි ! (නදී)

:       0       0

සුරන් Friday, 30 January 2015 04:14 AM

පෞද්ගලික සේවකයාට මුකුත් නැහැ අඩුගානේ ණයක් ගන්න බැංකු පහසුකමක්වත් නැහැ.මේ රටේ සංවර්ධනයට දායක වෙන්නේ රජයේ අය විතරද (බ)

:       0       0

අවිෂ්ක ප්‍රවීන් Thursday, 29 January 2015 01:00 PM

හොඳ අයවැයක්. මෛත්‍රී පාලනයක්. ජයවේවා (නදී)

:       0       0

නිර්මල Thursday, 29 January 2015 01:08 PM

මට අදාල නැති දේවල් භූමිතෙල්, සස්ටජන්, පාන්, මුං ඇට, ටින්මාලු, හාල්මැස්සෝ, උඳු, කහ, වියලි මිරිස් (නදී)

:       0       0

නිම්මි Thursday, 29 January 2015 01:09 PM

උඳු පිටි? ඔය සලකල තියෙන්නේ. (නදී)

:       0       0

විකි Thursday, 29 January 2015 01:23 PM

ගොඩක් හොඳයි. ග්‍රෑම් 450 පාන් ගෙඩියත් අඩු උනා නම් තවත් හොඳයි (නදී)

:       0       0

ශාන් Thursday, 29 January 2015 01:51 PM

මෙවන් පහසුකම් තවත් ජනතාවට ඉදිරියේදී ලබාදෙන්න ඔබට ගොඩක් පින් (නදී)

:       0       0

ජීවන් Thursday, 29 January 2015 01:56 PM

නියම අයවැය. අපි දැකලම නැහැ (නදී)

:       0       0

ශිරෂ් Thursday, 29 January 2015 02:07 PM

ඡන්දෙ දීපු අය මෝඩ උනා. මේ අය වැයට මිනිස්සු මෝඩ උනා. කිසිම සහනයක් නැහැ. දන්නෝ දනිති. මහින්ද මහත්තයාගේ අගේ දැනෙන්නේ අවුරුද්දක් දෙකක් ගියාට පස්සේ. (නදී)

:       0       0

පද්මසිරි Thursday, 29 January 2015 02:16 PM

අනේ මේ හැම දෙයක්ම වගේ විදේශ ශ්‍රමිකයන් ගැනත් හිතුවා නම් හොඳයි නේද ? (නදී)

:       0       0

විජේරංගන Thursday, 29 January 2015 02:24 PM

අපි අහුවෙයි ඕවට (නදී)

:       0       0

ඒකනායක Thursday, 29 January 2015 09:37 AM

ලොකු දෙයක්. (ර)

:       0       0

වීරවංශ Thursday, 29 January 2015 09:38 AM

ජනතාවට සහන දෙන අයවැයක් ජයවේවා.! (ර)

:       0       0

සුජිත් Thursday, 29 January 2015 09:39 AM

ෂා මරුනේ... කැස්සට කොත්තමල්ලි. ජයවේවා.! (ර)

:       0       0

සිරා Thursday, 29 January 2015 09:42 AM

ඔය තියෙන්නේ.. ජය වේවා.! (ර)

:       0       0

උදාර Thursday, 29 January 2015 09:44 AM

ඔහොම යන් හොද අය වැයක් (දිල්)

:       0       0

රංග Thursday, 29 January 2015 02:54 PM

කන්ඩ දෙනව නම් අපිට බොන්ඩ දෙනව නම් අපිට මොන කෙන්ගෙඩිය ද තව ඕන කියන්නේ (නදී)

:       0       0

වරුණි සුභාෂිණි Thursday, 29 January 2015 09:47 AM

ගෘහණියන් වන අපිට දැනෙන අයවැයක් ! ස්තුතියි ජනපතිදුනි ඔබට!(දිල්)

:       0       0

සරත් Thursday, 29 January 2015 03:01 PM

අපි නම් බත් කන්නේ නැහැ. ඔහොම යන් (නදී)

:       0       0

මහින්ද Thursday, 29 January 2015 09:54 AM

හොඳ අයවැයක්.(හේ)

:       0       0

සහන් Thursday, 29 January 2015 03:08 PM

මාමගේ ගෝලයන්ට තදවෙලා තියෙන්නේ පුනක්කු මිල අඩු නොකරපු එකට (නදී)

:       0       0

මංජු Thursday, 29 January 2015 03:12 PM

මැයි වෙනකොට කෘෂි නාශක වල මිල අඩුකර දෙන්න. ඊළඟ ඡන්දෙන් පස්සේ ගෝලයන්ට බොන්න. ගිය සැරේ ලැබිච්ච ලක්ෂ පනස් හත ලක්ෂ තිස්පහට බහිනවා (නදී)

:       0       0

දුසර Thursday, 29 January 2015 09:59 AM

දැනට ඇති, තව ටික දවසකින් තව මිල අඩු කළ යුතුයි. විදුලි ගාස්තු අඩු කළ යුතුයි.(හේ)

:       0       0

රොහාන් Thursday, 29 January 2015 10:19 AM

උන්නු හැටියට මලා මැදැයි... (ර)

:       0       0

දුෂාන් Thursday, 29 January 2015 10:28 AM

නියම අයවැයක්. සැමටම දැනෙන අයවැයක්. (ර)

:       0       0

ඛලීල් - බණ්ඩාරවෙල Thursday, 29 January 2015 10:31 AM

ජය වේවා ආණ්ඩුවට. (ර)

:       0       0

නව්සර් Thursday, 29 January 2015 10:32 AM

හොඳයි. (ර)

:       0       0

විමල් පෙරේරා Thursday, 29 January 2015 03:51 PM

හුදකලා වේ තම තනි වැටුපෙන් පවුල නඩත්තු කරන විශ්‍රාමිකයා ගැන හිතුවා මදියි නේද ..? ඇති ගරු ජනාධිපති තුමනි මේ පිළිබදව කාරුණික වන්න ..(හේ)

:       0       0

ෂර්ලි Thursday, 29 January 2015 10:34 AM

නියමයි. (ර)

:       0       0

නිහාල් Thursday, 29 January 2015 10:34 AM

දුප්පතා ගැන හිතලා මේ කරන අඩු කිරීම් ගැන අපි සතුටට පත් වෙනවා. (ර)

:       0       0

සමන් Thursday, 29 January 2015 03:59 PM

ඇත්තටම මේක ලොකු සහනයක් දුප්පතාට.(හේ)

:       0       0

ෂර්ලි රාජපක්ෂ Thursday, 29 January 2015 10:36 AM

හොඳ දෙයක්. (ර)

:       0       0

දුමින්ද Thursday, 29 January 2015 10:39 AM

දේශීය නිෂ්පාදන රකින වැඩපිලිවලකුත් ඕනේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 123 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1363 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2825 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1763 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2968 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38549 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site